cpanel help

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් මම lkwebhosting එකෙන් cloud hosting package එකක් ගත්ත 5GB and unlimited emails තියන එකක්. මේකෙ cpanel එක තියන්නෙ:eek::oo:. DNS, MX records දාගන්න ඕනෙ nic.lk වල මගෙ .lk domain එකට. ඒත් මේ මගුල් cpanel එකේ කොහෙවත් ඒ nameserver, mx records information හොයාගන්න තැනක් නෑනෙ:sorry:. ඒව කොතනින්ද හොයාගන්නෙ:confused:... ලොකු උදව්වක් මේ වැඩ වැඩිය තේරෙන්නෙ නෑ cpanel එක හුරුත් නෑ :sorry::sorry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,009
    12,539
    113
    LKWebHosting හොද නැ සර්විස් එක අන්තිමයි එළකිරියේ ම තිඩ් කියක් තියෙනවාද බලන්න උන්ට බැනපු ,Google Search කරලා බලන්න

    සයිට් හිටපු ගමන් Down යනවා උන්ගේ Phone Call Answer කරන්නේ නෑ E-mail වලට Replay කරන්නේ නෑ එක එක නීති දාලා එවනවා ලොකු කතා ගහනවා සයිට් වල Backup දෙන්නේ නෑ ප්‍රශ්න ගොඩයි ලංකාවේ චාටර්ම හොස්ට් එක
     
    :baffled::baffled::baffled: mama unge plans labeta thiyana nisa gatte :sorry::sorry::sorry: unlimited emails + site 2k hosting thibba :sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ජොනී බට්ට;23832772 said:
    psycho da yako lkwebhosting gatte? .lk nathuwa .com ekak gattanam oya kisi ledak na

    .lk machan gatte. eekanam nic.lk eken gatte .com hariyanne na. wena recomanded site ekak nadda ban unlimited email accounts ehema thiyana site 1k 2k uth host karaganna puluwan ilaga para idan wath danna:sorry:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    nameservers update karanna cpanel eken behe. ekata hosting provider wenama interface ekak denna one. Honda hosting providers la nam hosting account ekema wenama interface ekak denawa. Ehema nethnam hosting provider contact karala balapan
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    උබ අහුවේලා බන් ඕක තමා දැනට දන්නා ජරාම සර්විස් එක දෙන කොම්පැනිය. කස්ටමර්ව ගණන් ගන්නේ නෑ. බල්ලොන්ට වගේ සලකන්නේ. මනි බැක් තියේ නම් දැන්ම සල්ලි ඉල්ලගෙන වෙන එකකට යන්න. ඔය කොම්පැනිය නිසා කෙලවෙනවා උබ. මම දන්නා නිසා කියන්නේ. මමත් ඔකුන්ගේ ජාතිය අමතපු කෙනෙක්.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    lankahost.lk ට්‍රයි කරපන්. ගණන් ටිකක්. සර්විස් හොදයි. තිවංක අයියා ෂුවර් බිස්නස් කරන කෙනෙක්. එතන කස්ටමර් කේය ඉන්න කෙනත් දන්නා කෙනෙක්ගේ නංගි කෙනෙක්. මම උන්ගේ සර්විස් ගණන්ව අවුරුදු 10ක වගේ ඉදල අවුලක් වෙලා නෑ. හොදට උදව කරනවා. හැබැයි අදවෙනක්ම් එයාල කිසි කෙනෙක් දැකලවත් නෑ, නමුත් සේවාව හොදයි.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    :baffled::baffled::baffled: mama unge plans labeta thiyana nisa gatte :sorry::sorry::sorry: unlimited emails + site 2k hosting thibba :sorry::sorry:

    ipage eken ganin unlimited hosting

    FREE domain registration
    1,000s of free templates
    FREE unlimited email address
    FREE 24/7 support
    FREE drag and drop site builder
    FREE SSL Certificate
    30-day money back guarantee
    FREE domain transfer

    maseta $1.75
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    මචන් මම lkwebhosting එකෙන් cloud hosting package එකක් ගත්ත 5GB and unlimited emails තියන එකක්. මේකෙ cpanel එක තියන්නෙ:eek::oo:. DNS, MX records දාගන්න ඕනෙ nic.lk වල මගෙ .lk domain එකට. ඒත් මේ මගුල් cpanel එකේ කොහෙවත් ඒ nameserver, mx records information හොයාගන්න තැනක් නෑනෙ:sorry:. ඒව කොතනින්ද හොයාගන්නෙ:confused:... ලොකු උදව්වක් මේ වැඩ වැඩිය තේරෙන්නෙ නෑ cpanel එක හුරුත් නෑ :sorry::sorry:

    With whom you registered your domain. It's from there that you can configure the DNS.
    If lkwebhosting is the registrant then they should provide you with a Domain Manager applet - or probably if you call them they will configure it for you.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ipage eken ganin unlimited hosting

    FREE domain registration
    1,000s of free templates
    FREE unlimited email address
    FREE 24/7 support
    FREE drag and drop site builder
    FREE SSL Certificate
    30-day money back guarantee
    FREE domain transfer

    maseta $1.75
    ilaga paara idan mekata yannam machan :D
    With whom you registered your domain. It's from there that you can configure the DNS.
    If lkwebhosting is the registrant then they should provide you with a Domain Manager applet - or probably if you call them they will configure it for you.
    wade hari giya machan, :D mama unta support illala email ekak yawwamai details tika ewwe pakku :angry: