මචන් මම lkwebhosting එකෙන් cloud hosting package එකක් ගත්ත 5GB and unlimited emails තියන එකක්. මේකෙ cpanel එක තියන්නෙ
. DNS, MX records දාගන්න ඕනෙ nic.lk වල මගෙ .lk domain එකට. ඒත් මේ මගුල් cpanel එකේ කොහෙවත් ඒ nameserver, mx records information හොයාගන්න තැනක් නෑනෙ
. ඒව කොතනින්ද හොයාගන්නෙ
... ලොකු උදව්වක් මේ වැඩ වැඩිය තේරෙන්නෙ නෑ cpanel එක හුරුත් නෑ 