කූඹි

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Room එකේ නයි කූඹි බෝ වෙලා බන්, කොහොමද මුන්ව මරන්නේ නැතුව remove කරන්නේ? කොච්චර අතුගැවත් අයෙ එනවා. :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දේවාලෙට ගිහින් නයිකූඕ හැදිගෑවිලා යන්න කියලා පඩුරක් ගැට ගහලා පොල් ගෙඩියක් ගහපන්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rolleyes: බූමිතෙල් දාන එක තමයි එකම විසදුම, මැරෙන්නේනම් නෑ, ඒත් සති දෙකකට විතර පස්සේ ආයෙත් එනවා ඕකුං :sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :rolleyes: බූමිතෙල් දාන එක තමයි එකම විසදුම, මැරෙන්නේනම් නෑ, ඒත් සති දෙකකට විතර පස්සේ ආයෙත් එනවා ඕකුං :sorry:

    භුමිතෙල් දාලා ගිනිකූරකුත් ගැහුවාම වැඩේ ක්ලෝස් මැරෙන්නෑ පිච්චෙනව:baffled:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    :rolleyes: බූමිතෙල් දාන එක තමයි එකම විසදුම, මැරෙන්නේනම් නෑ, ඒත් සති දෙකකට විතර පස්සේ ආයෙත් එනවා ඕකුං :sorry:

    සති දෙකක් නෙවෙ, දවසක් වත් යන්නෙ නැ ඔකුන් එනවා, කූබි කම්මැලි නැ , පට්ට කඩිසරයි, එකා වගෙ වැඩ
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අර කුබින් එනවට අදින චෝක් එකක් අරන් කුබි කාමරේ ඇතුලට එන තැන් හොයන් එතන ඉරක් ඇදපන් හොදට තදට

    ඇදන් වල මේස වල කකුල් වල හෙම

    මටත් ඔය පරස්නේ තිබ්බා

    දැන් නම් අඩුයි

    ඉවරම නෑ (චෝක් පාර මැකුණම ආයි එනව උන් )
     
    Praneeth Tivanka

    Junior member
  • Nov 1, 2012
    38
    2
    8
    අර කුබින් එනවට අදින චෝක් එකක් අරන් කුබි කාමරේ ඇතුලට එන තැන් හොයන් එතන ඉරක් ඇදපන් හොදට තදට

    ඇදන් වල මේස වල කකුල් වල හෙම

    මටත් ඔය පරස්නේ තිබ්බා

    දැන් නම් අඩුයි

    ඉවරම නෑ (චෝක් පාර මැකුණම ආයි එනව උන් )

    :yes::yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    අර කුබින් එනවට අදින චෝක් එකක් අරන් කුබි කාමරේ ඇතුලට එන තැන් හොයන් එතන ඉරක් ඇදපන් හොදට තදට

    ඇදන් වල මේස වල කකුල් වල හෙම

    මටත් ඔය පරස්නේ තිබ්බා

    දැන් නම් අඩුයි

    ඉවරම නෑ (චෝක් පාර මැකුණම ආයි එනව උන් )

    un marenawada ban ekata?