Room එකේ නයි කූඹි බෝ වෙලා බන්, කොහොමද මුන්ව මරන්නේ නැතුව remove කරන්නේ? කොච්චර අතුගැවත් අයෙ එනවා. 


බූමිතෙල් දාන එක තමයි එකම විසදුම, මැරෙන්නේනම් නෑ, ඒත් සති දෙකකට විතර පස්සේ ආයෙත් එනවා ඕකුං
![]()

භුමිතෙල් දාලා ගිනිකූරකුත් ගැහුවාම වැඩේ ක්ලෝස් මැරෙන්නෑ පිච්චෙනව![]()
ekane itin mahadena mutttaaa kiyanneh බූමිතෙල් දාන එක තමයි එකම විසදුම, මැරෙන්නේනම් නෑ, ඒත් සති දෙකකට විතර පස්සේ ආයෙත් එනවා ඕකුං
![]()
අර කුබින් එනවට අදින චෝක් එකක් අරන් කුබි කාමරේ ඇතුලට එන තැන් හොයන් එතන ඉරක් ඇදපන් හොදට තදට
ඇදන් වල මේස වල කකුල් වල හෙම
මටත් ඔය පරස්නේ තිබ්බා
දැන් නම් අඩුයි
ඉවරම නෑ (චෝක් පාර මැකුණම ආයි එනව උන් )


අර කුබින් එනවට අදින චෝක් එකක් අරන් කුබි කාමරේ ඇතුලට එන තැන් හොයන් එතන ඉරක් ඇදපන් හොදට තදට
ඇදන් වල මේස වල කකුල් වල හෙම
මටත් ඔය පරස්නේ තිබ්බා
දැන් නම් අඩුයි
ඉවරම නෑ (චෝක් පාර මැකුණම ආයි එනව උන් )
un marnawada ban ekata?
නෑ බන් එතනට ඇවිත් හැරිලා යනවා උන්
හිඩැසක් තිබ්බොත් ඉරේ උන් එතනින් ඇතුලට එනවා

