අවු.10කට වැඩි නැත්නම් කිවුවේ බදු ඔප්පුවකින් තොරව හිටපු කාලයද?ආ එහෙමනං ප්‍රශ්නයක් නෑ.. අවුරුදු 10ට වැඩි නැත්තං කිසිම ප්‍රශ්නයක් නැ..
Forex කරන එක ලන්කාවේ තහනම්ද ?
ලනකාවේ ඒ ගැන වෙනමම නීති පනව්ල තියෙනවද ?
මහබැන්කුවෙන් තහනම් කරා කියල කියනව..
තනුජක බ්‍රෝ දැක්ක කල්...කොහොමැයි වාස දේස?? ප්‍රශ්න නං ඉතිං මේවා තමා
1.Air pistol එකක් (පැලට් දාන )නීත්‍යානුකූලව අරගෙන පාවිච්චි කරන්න පුලුවන්ද ලංකාවේ
2.නීත්‍යානුකූලව වෙපන් එකක් ගන්නෙ කොහොමද
වෙලාවක් තියනවනං මේ ත්‍රෙඩ් එකත් කියවල උපදෙසක් දෙන්න
https://www.elakiri.com/forum/showthread.php?t=1857871
ජය වේවා!!!

අවු.10කට වැඩි නැත්නම් කිවුවේ බදු ඔප්පුවකින් තොරව හිටපු කාලයද?
mekata uttare ona machan

බැදපු දෙන්නම කැමතිනම් දික්කසාද වෙන්න පුලුවන් කොහොමද බං.උසාවියකට යන්නම ඕනද?
ඔව් උසාවි යන්නම ඕනේ.. ඒක්කෙනෙක් ද්වේශ සහගත ලෙස අතහැර ගියා කියල අනිත් එක්කෙනාට නඩුවක් දාන්න ඕනේ.. ඒක කාටවට් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
PM දාල හොර වැඩ කරන හැටි ගේම් දෙන හැටි අහන්න එපා ඒවට උත්තර එවන්නේ නෑ..

කොච්චර කාලයක් උසාවි අදින්න වෙනවද බං එහෙම උනොත්.සාක්ක අත්සන් කරපු එවුනුත් ඕනද වැඩේට
ඒවත් අහනවද?![]()

සාක්කි අත්සන් කරපු අය ඕන නෑ මාස 4න් වැඩේ ඉවරයි
මේක දැක්කද? මොකද හිතෙන් නේ![]()
කසාදයකට අත්සන් කරාම ඒක මාට්ටු වෙන්න පුලුවන් තැන් මොනවද බං
පොලිස් කාරයෝ දෙන්නගෙනෙ වැරද්ද ඔච්චර ලයිසන් ඉල්ල ඉල්ල පාරෙ කියෝගන්න දෙයක් නෑ.. ලයිසන් එක දෙන්නෙ නැත්තං බයිසිකල් එක පොලිසියට අරං යන්න තියෙන්නේ.. ගෑනු එක්ක ඔහොම රණ්ඩු කර කර ඉන්න දෙයක් නැ..
එක්කෙනෙක් අඩනවත් එක්ක මෙහෙම පොලිසියේ උන් දැක්කමයි එත් හිත හොද ඩයල් එකක් වගේ
