~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ආ එහෙමනං ප්‍රශ්නයක් නෑ.. අවුරුදු 10ට වැඩි නැත්තං කිසිම ප්‍රශ්නයක් නැ..
අවු.10කට වැඩි නැත්නම් කිවුවේ බදු ඔප්පුවකින් තොරව හිටපු කාලයද?
 

Vidane.Jr

Active member
  • May 4, 2015
    303
    78
    28
    Forex කරන එක ලන්කාවේ තහනම්ද ?

    ලනකාවේ ඒ ගැන වෙනමම නීති පනව්ල තියෙනවද ?

    මහබැන්කුවෙන් තහනම් කරා කියල කියනව..


    mekata uttare ona machan
     

    thanujaka

    Well-known member
  • තනුජක බ්‍රෝ දැක්ක කල්...කොහොමැයි වාස දේස?? ප්‍රශ්න නං ඉතිං මේවා තමා

    1.Air pistol එකක් (පැලට් දාන )නීත්‍යානුකූලව අරගෙන පාවිච්චි කරන්න පුලුවන්ද ලංකාවේ

    2.නීත්‍යානුකූලව වෙපන් එකක් ගන්නෙ කොහොමද

    වෙලාවක් තියනවනං මේ ත්‍රෙඩ් එකත් කියවල උපදෙසක් දෙන්න

    https://www.elakiri.com/forum/showthread.php?t=1857871

    ජය වේවා!!!

    1. ඔව් වායු තුවක්කු වලටත් ලයිසන් එකක් අරං පාවිච්චි කරන්න පුළුවන්..:yes:

    2. වෙපන් ලයිසන්ස් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ තියෙනවා DOP AG1 කියල අයදුම්පත්‍රයක් ඒක සම්පූර්ණ කරන්න ඕනේ..
    කොහොමත් ඕකට අවසර පත්‍රය නිකුත් කරන්න කලින් මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් එක්ක සම්මුඛ පරික්ෂණයකට පෙනී ඉන්න තියෙනවා. මොකද මිනිහා තමයි අන්තිම බලධාරියා..එතනදී ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා.. ඒක ටිකක් අමාරු වැඩක්..
     

    thanujaka

    Well-known member
  • mekata uttare ona machan

    මම ඔය ඉන්ටර්නෙට් වැඩ ගැන එච්චර දන්නේ නෑ බං.. forex වල බිස්නස් නේචර් එක මොකද්ද, ඒකේ ඉන්වෙස්මන්ට් වෙන්නේ කොහොමද, වගේ දේවල් මම දන්නේ නෑ.. නමුත් අන්තර්ජාතික ආයෝජන තාවකාලිකව අත් හිටෝලා තියෙනවා මහ බැංකුව ඒක හරි..
    සරලව මෙහෙම කියන්නං, ලංකාවේ සල්ලි පිට කොහේහරි ඉන්වෙස්ට් කරන වැඩක් නං ඕක ඒව තාවකාලිකව කරන්න බැ ඒක හරි.. 
    ඔය forex ගැන එහෙම මම දන්නේ නෑ බං වැඩිය..:sorry:
     
    • Like
    Reactions: Vidane.Jr

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    බැදපු දෙන්නම කැමතිනම් දික්කසාද වෙන්න පුලුවන් කොහොමද බං.උසාවියකට යන්නම ඕනද?
     
    • Like
    Reactions: ^Buddhika^

    thanujaka

    Well-known member
  • බැදපු දෙන්නම කැමතිනම් දික්කසාද වෙන්න පුලුවන් කොහොමද බං.උසාවියකට යන්නම ඕනද?

    ඔව් උසාවි යන්නම ඕනේ.. ඒක්කෙනෙක් ද්වේශ සහගත ලෙස අතහැර ගියා කියල අනිත් එක්කෙනාට නඩුවක් දාන්න ඕනේ.. ඒක කාටවට් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
     

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    ඔව් උසාවි යන්නම ඕනේ.. ඒක්කෙනෙක් ද්වේශ සහගත ලෙස අතහැර ගියා කියල අනිත් එක්කෙනාට නඩුවක් දාන්න ඕනේ.. ඒක කාටවට් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..

    කොච්චර කාලයක් උසාවි අදින්න වෙනවද බං එහෙම උනොත්.සාක්ක අත්සන් කරපු එවුනුත් ඕනද වැඩේට
     

    thanujaka

    Well-known member
  • කොච්චර කාලයක් උසාවි අදින්න වෙනවද බං එහෙම උනොත්.සාක්ක අත්සන් කරපු එවුනුත් ඕනද වැඩේට

    සාක්කි අත්සන් කරපු අය ඕන නෑ මාස 4න් වැඩේ ඉවරයි
     

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    සාක්කි අත්සන් කරපු අය ඕන නෑ මාස 4න් වැඩේ ඉවරයි

    ⁣කසාදයකට අත්සන් කරාම ඒක මාට්ටු වෙන්න පුලුවන් තැන් මොනවද බං
     

    thanujaka

    Well-known member

  • මේක දැක්කද? මොකද හිතෙන් නේ:baffled:

    පොලිස් කාරයෝ දෙන්නගෙනෙ වැරද්ද ඔච්චර ලයිසන් ඉල්ල ඉල්ල පාරෙ කියෝගන්න දෙයක් නෑ.. ලයිසන් එක දෙන්නෙ නැත්තං බයිසිකල් එක පොලිසියට අරං යන්න තියෙන්නේ.. ගෑනු එක්ක ඔහොම රණ්ඩු කර කර ඉන්න දෙයක් නැ..
     

    thanujaka

    Well-known member
  • ⁣කසාදයකට අත්සන් කරාම ඒක මාට්ටු වෙන්න පුලුවන් තැන් මොනවද බං

    කසාදේ නීත්‍යානුකූලව ලියාපදිංචි උනා කියල සාක්කි දරන්න විතරයි ඒ අත්සන් දෙක ගන්නේ.. ඒකෙ එහෙම ලොකු වැදගත්කමක් නෑ..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොලිස් කාරයෝ දෙන්නගෙනෙ වැරද්ද ඔච්චර ලයිසන් ඉල්ල ඉල්ල පාරෙ කියෝගන්න දෙයක් නෑ.. ලයිසන් එක දෙන්නෙ නැත්තං බයිසිකල් එක පොලිසියට අරං යන්න තියෙන්නේ.. ගෑනු එක්ක ඔහොම රණ්ඩු කර කර ඉන්න දෙයක් නැ..

    :yes: එක්කෙනෙක් අඩනවත් එක්ක මෙහෙම පොලිසියේ උන් දැක්කමයි එත් හිත හොද ඩයල් එකක් වගේ
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    රෙඩ් ෆ්‍රේම් එකවුන්ට් එකෙන් දැන් ලොග් නොවෙන්නෙ ඇයි? :baffled:

    ඌ උඹ ඉස්සරහා අහසට වෙඩි තිබ්බ කිව්ව කතාවෙන් කිච උනා නේද? :rofl: