අයියෙ තව පොඩි දෙයක්.. දැන් මේ Software බග්ස් නිසා customerට මූල්‍යමය පාඩුවක් උනොත් ඒ වෙනුවෙන් වන්දි ඉල්ලන්න පුලුවන්ද?අවුලක් නෑ ඒක වැලිඩ්..
Written consent එකක් විදිහට ඒක භාරගන්නවා
අයියෙ තව පොඩි දෙයක්.. දැන් මේ Software බග්ස් නිසා customerට මූල්‍යමය පාඩුවක් උනොත් ඒ වෙනුවෙන් වන්දි ඉල්ලන්න පුලුවන්ද?අවුලක් නෑ ඒක වැලිඩ්..
Written consent එකක් විදිහට ඒක භාරගන්නවා
ඉන්නවා ඉන්නව ඉතින්තාම negombo ද ඉන්නේ
සැරෙන් සැරේ වත් ඇවිල්ල යන එක වටිනවා

අයියෙ තව පොඩි දෙයක්.. දැන් මේ Software බග්ස් නිසා customerට මූල්‍යමය පාඩුවක් උනොත් ඒ වෙනුවෙන් වන්දි ඉල්ලන්න පුලුවන්ද?
අඩෝ සොරි බං උඹේ පෝස්ට් එක මිස් වෙලා දැක්කේ නෑ..
ඒ කිව්වේ උඹ රාජ්‍ය සේවකයෙක්ද?
දුන්නොත් ඒකට ලෙඩක් දාන්න පුලුවන් දඔව් ඔරිජිනල්ම කොපි එක භාරදෙන්න ඕනේ.. මැද්දෙන් කපන්න කොටන්න බැ.. සිද්ධිය මැද්දෙන් එඩිට් කරලනං ඒක පිලිගන්නේ නෑ..ඩිජීටල් සාක්ශි ඉදිරි පත් කරන කොට ඔඩියෝ විඩියෝ ඔරිජිනල් කොපි දෙන්න ඔනද? නැතිනම් අවශ්‍ය නැති තැන් ඉවත් කරලා දෙන්න පුළුවන්ද?
රෙප්++ දෙන්න බැලු
ඩවුන්ලොඩ් කරපු ෆිල්ම්ස් සොෆ්ට් වේයාර්ස් ඩිජිටල් දෙවල් විකුණන එකේ නිතිය මොකක්ද?
කුලියට දේන නිවසක බදු ඔප්පු එක් වරක් පමණක් ලිවිම සැහෙද?
එක් වරක් පමණක් අවුරුදු දෙකකට ලියා අවුරුදු හයක් සිටිම නිතිය මොකක්ද?
PM එකක් එව්වා..පුළුවන් නම් බලලා reply කරන්න..ලොකු උදව්වක්![]()
ආ තනුජක අයියා ගොඩ කාලෙකින් පස්සේ
නෑ ඉන්පස්සේ උසාවි දෙකකට මාරු උනා..![]()
අහ්හ් ඒක තමයි

PM එකක් එව්වා..පුළුවන් නම් බලලා reply කරන්න..ලොකු උදව්වක්![]()
අඩෝ හොදින් හොදින් බං උඹලට කොහොමද







thanksපාඩුව සිද්ධ උනේ මුලුමනින්ම සොෆ්ට්වෙයාර් එකේ වරදකින් නං, user අතේ වරදක් නැතුව, ඔව් පුළුවන්.. නමුත් සම්පූර්ණ හානි පූර්ණයක් කරන්න වෙන්නේ නෑ පොඩි වන්දියක් ගෙවන්න වෙනවා

අෆ්ෆා...
දැක්ක කල්.....
(මචං කීමට බැරිය. මොන දේශපාලකයා ආවත් තවම අපිට පිහිට රටේ නීතිය බැවින් එය ක්‍රියාත්මක කරන එය රකින අයට මාගේ ගෞරවය මම සුරකිමි)


අප්පට කිඹුල මොකද වෙන්නේ ඉතිං..
නෑවිත්ම ඉන්නෙ නෑ මැරෙනකල් ටික ටික හරි කිරියට එනව..
පරණ උන් වැඩිය පේන්න නෑ වගේ බං...![]()
