~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    අවුලක් නෑ ඒක වැලිඩ්..
    Written consent එකක් විදිහට ඒක භාරගන්නවා
    අයියෙ තව පොඩි දෙයක්.. දැන් මේ Software බග්ස් නිසා customerට මූල්‍යමය පාඩුවක් උනොත් ඒ වෙනුවෙන් වන්දි ඉල්ලන්න පුලුවන්ද?
     

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    ඩිජීටල් සාක්ශි ඉදිරි පත් කරන කොට ඔඩියෝ විඩියෝ ඔරිජිනල් කොපි දෙන්න ඔනද? නැතිනම් අවශ්‍ය නැති තැන් ඉවත් කරලා දෙන්න පුළුවන්ද?

    රෙප්++ දෙන්න බැලු
     
    Last edited:

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    ඩවුන්ලොඩ් කරපු ෆිල්ම්ස් සොෆ්ට් වේයාර්ස් ඩිජිටල් දෙවල් විකුණන එකේ නිතිය මොකක්ද?
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අයියෙ තව පොඩි දෙයක්.. දැන් මේ Software බග්ස් නිසා customerට මූල්‍යමය පාඩුවක් උනොත් ඒ වෙනුවෙන් වන්දි ඉල්ලන්න පුලුවන්ද?


    පාඩුව සිද්ධ උනේ මුලුමනින්ම සොෆ්ට්වෙයාර් එකේ වරදකින් නං, user අතේ වරදක් නැතුව, ඔව් පුළුවන්.. නමුත් සම්පූර්ණ හානි පූර්ණයක් කරන්න වෙන්නේ නෑ පොඩි වන්දියක් ගෙවන්න වෙනවා
     

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    කුලියට දේන නිවසක බදු ඔප්පු එක් වරක් පමණක් ලිවිම සැහෙද?

    එක් වරක් පමණක් අවුරුදු දෙකකට ලියා අවුරුදු හයක් සිටිම නිතිය මොකක්ද?
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අඩෝ සොරි බං උඹේ පෝස්ට් එක මිස් වෙලා දැක්කේ නෑ..:sorry:

    ඒ කිව්වේ උඹ රාජ්‍ය සේවකයෙක්ද?

    ඔව් රාජ්‍ය සේවේ ඉන්න එකෙක් උගේ ජොබ් රෝල් එකේ තියෙන වැඩක් කරලා ඌට ඒක කරගන්න ආපු එකා තුටු පඩුරු :P දුන්නොත් ඒකට ලෙඩක් දාන්න පුලුවන් ද
     

    thanujaka

    Well-known member
  • ඩිජීටල් සාක්ශි ඉදිරි පත් කරන කොට ඔඩියෝ විඩියෝ ඔරිජිනල් කොපි දෙන්න ඔනද? නැතිනම් අවශ්‍ය නැති තැන් ඉවත් කරලා දෙන්න පුළුවන්ද?

    රෙප්++ දෙන්න බැලු
    ඔව් ඔරිජිනල්ම කොපි එක භාරදෙන්න ඕනේ.. මැද්දෙන් කපන්න කොටන්න බැ.. සිද්ධිය මැද්දෙන් එඩිට් කරලනං ඒක පිලිගන්නේ නෑ..

    ඩවුන්ලොඩ් කරපු ෆිල්ම්ස් සොෆ්ට් වේයාර්ස් ඩිජිටල් දෙවල් විකුණන එකේ නිතිය මොකක්ද?

    ෆිල්ම්ස් නං english hindi tamil ඕව කමක් නෑ.. සිංහල ඒව එහෙම විකුණන්න බෑ මොකද ඒවල වෙලද අයිතිය හැමේම දැන් වෙනමම විකුණනවා..

    Softwares නං කොහොමත් එහෙම විකුණන්න බෑ ඒක තහනම්..
     
    • Like
    Reactions: sidathsaumya

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    PM එකක් එව්වා..පුළුවන් නම් බලලා reply කරන්න..ලොකු උදව්වක් :sorry:
     

    thanujaka

    Well-known member
  • කුලියට දේන නිවසක බදු ඔප්පු එක් වරක් පමණක් ලිවිම සැහෙද?

    එක් වරක් පමණක් අවුරුදු දෙකකට ලියා අවුරුදු හයක් සිටිම නිතිය මොකක්ද?


    එහෙම බෑ.. අවුරුදු දෙක අවසානයේ අලුත් කරන්න ඕනේ.. ඒකෙ පාඩුව නැත්තං කුලී හිමියට..
    දැන් හුගක් කල් පැනල නං ඉක්මණින්ම අලුත් එකක් ලියාගන්න.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    පාඩුව සිද්ධ උනේ මුලුමනින්ම සොෆ්ට්වෙයාර් එකේ වරදකින් නං, user අතේ වරදක් නැතුව, ඔව් පුළුවන්.. නමුත් සම්පූර්ණ හානි පූර්ණයක් කරන්න වෙන්නේ නෑ පොඩි වන්දියක් ගෙවන්න වෙනවා
    thanks :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆා...
    දැක්ක කල්.....
    (මචං කීමට බැරිය. මොන දේශපාලකයා ආවත් තවම අපිට පිහිට රටේ නීතිය බැවින් එය ක්‍රියාත්මක කරන එය රකින අයට මාගේ ගෞරවය මම සුරකිමි)
     

    thanujaka

    Well-known member
  • අෆ්ෆා...
    දැක්ක කල්.....
    (මචං කීමට බැරිය. මොන දේශපාලකයා ආවත් තවම අපිට පිහිට රටේ නීතිය බැවින් එය ක්‍රියාත්මක කරන එය රකින අයට මාගේ ගෞරවය මම සුරකිමි)

    අප්පට කිඹුල මොකද වෙන්නේ ඉතිං..
    නෑවිත්ම ඉන්නෙ නෑ මැරෙනකල් ටික ටික හරි කිරියට එනව..:rofl:
    පරණ උන් වැඩිය පේන්න නෑ වගේ බං...:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පට කිඹුල මොකද වෙන්නේ ඉතිං..
    නෑවිත්ම ඉන්නෙ නෑ මැරෙනකල් ටික ටික හරි කිරියට එනව..:rofl:
    පරණ උන් වැඩිය පේන්න නෑ වගේ බං...:dull:

    අපි ඉන්නවා ඉතිං මොකද වෙන්නේ බලන්......
    දැන් නම් හරිම කුජීතයි වෙන දේවල්.......


    අපේ ළමයින්ට රටක් ඉතුරු වෙයිද මන්දා...:sorry: