thanks,පාඩුව සිද්ධ උනේ මුලුමනින්ම සොෆ්ට්වෙයාර් එකේ වරදකින් නං, user අතේ වරදක් නැතුව, ඔව් පුළුවන්.. නමුත් සම්පූර්ණ හානි පූර්ණයක් කරන්න වෙන්නේ නෑ පොඩි වන්දියක් ගෙවන්න වෙනවා
මේ වගේ උනොත් කොහොමද වෙන්නේ ?
අපි හදන software එකට 3rd party components / libraries use කරනවා. මේ components තෝරා ගන්න වෙලාවෙ ඒවා ගැන ගැටලුවක් නෑ. ඒත් කාලයක් යනකොට ඒ්වගේ තිබුන bug / vulnerability ඒකක් මතු වෙලා ඒ්නිසා client ට පාඩු වෙනවා.



