~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    පාඩුව සිද්ධ උනේ මුලුමනින්ම සොෆ්ට්වෙයාර් එකේ වරදකින් නං, user අතේ වරදක් නැතුව, ඔව් පුළුවන්.. නමුත් සම්පූර්ණ හානි පූර්ණයක් කරන්න වෙන්නේ නෑ පොඩි වන්දියක් ගෙවන්න වෙනවා
    thanks,

    මේ වගේ උනොත් කොහොමද වෙන්නේ ?
    අපි හදන software එකට 3rd party components / libraries use කරනවා. මේ components තෝරා ගන්න වෙලාවෙ ඒවා ගැන ගැටලුවක් නෑ. ඒත් කාලයක් යනකොට ඒ්වගේ තිබුන bug / vulnerability ඒකක් මතු වෙලා ඒ්නිසා client ට පාඩු වෙනවා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ නගෝ..
    හොදින් ඉන්නවා කොහොමද ඔයාලට

    හොදින් ඉන්නවා අයියා...පොඩි ප්‍රශ්නයක් තියෙ අහන්න...pm එකක් දාන්නද....මොකද මගෙ නෙවෙන නිසා හරි නැ ප්‍රසිද්ධියේ අහන එක..:D
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    බයවෙන්න එපා කෙල්ලේ අපි දෙන්නට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මමනම් නෙමෙයි පෝන් එක හදන්න දීපු කඩේ එකා තමයි ලීක් කරලා තියෙන්නේ අනික ඔයාගෙ මූන පේන්නෙත් නැහැනේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බයවෙන්න එපා කෙල්ලේ අපි දෙන්නට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මමනම් නෙමෙයි පෝන් එක හදන්න දීපු කඩේ එකා තමයි ලීක් කරලා තියෙන්නේ අනික ඔයාගෙ මූන පේන්නෙත් නැහැනේ.

    :Dබස් වල යන්න මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ...ඉන්න කාලෙටත් බස් වල යන්න ඔනි නැ...ගෙදර වාහනයක් තියෙනවා :D
     
    හෑ ඔයා ඔය කියන්නේ මොකක් ගැනද? මම කිව්වේ අර අපි දෙන්නගේ වාහන දෙක හැප්පිලා මම වාහනේ අහකට ගන්න කලින් විඩියෝ කරගත්ත එක ගැන. ඔයා මගේ Username එක බලලා අපි දෙන්නා බස් එකක ගියොත් වෙන්න පුලුවන් දෙයක් ගැන උපකල්පනය කරලානේ රිප්ලයි කරලා තියෙන්නේ :P :love:
     
    Last edited:

    අපෙ ගෙදර වාහනෙ හැප්පුනෙ නැනෙ මේ ලගකදි...:Dඑ නිසා ඔය මම නෙමෙයි
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144

    :P
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අපෙ ගෙදර වාහනෙ හැප්පුනෙ නැනෙ මේ ලගකදි...:Dඑ නිසා ඔය මම නෙමෙයි

    හරි හැප්පුනේ නැති වෙන්න පුලුවන් ඒත් ඉතින් මගෙ පෝස්ට් එක බලලා ඔයා හිතපු දේ නම්.........හම්මේ...........:love:
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    1.නඩුවක තීරණය කෙරෙහි lawyer ගේ දක්ෂතාව බලපාන්නේ කොහොමද ?
    ඔහු / ඇයගේ තර්කන ශක්තිය වැඩි වීම
    මතක ශක්තිය වැඩි වීම ආදිය බලපෑම කොහොමද ?

    2.ලංකාවේ නඩුවක් අහල තීරණය දෙන්නේ
    i පරණ ඒ ජාතියේම නඩු වල තීරණ මත පදනම් වෙලා නේද ?
    ii නිර්මාණාත්මකව හිතලා තීන්දුවක් ප්‍රකාශ කරන්නනේ නැහැ නේද ?

    Appreciate your reply
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙන්න අද සාරාට සිදු වූ දේ එදා Pessimist ට සිදුවූ හැටි :D

    https://www.elakiri.com/forum/showpost.php?p=23021544&postcount=54

    හා........:D

    මෙ වගෙ කෙනෙක්ට උදව් කරන්න දාපු ත්‍රෙඩ් එකක පිස්සු නටන ඔයා වගෙ කෙනෙක් ගැන ඉතින් බලන කෙනෙක් තෙරුම් ගනිවි.....
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    හා........:D

    මෙ වගෙ කෙනෙක්ට උදව් කරන්න දාපු ත්‍රෙඩ් එකක පිස්සු නටන ඔයා වගෙ කෙනෙක් ගැන ඉතින් බලන කෙනෙක් තෙරුම් ගනිවි.....

    ඔව් ඒ වගේම මම නටන්නේ පිස්සු බව දැන දැනම මට තුන් පාරක් රිප්ලයි කරලා පිස්සු නැටීමට සහාය දීපු ඔයාගේ බුද්ධි මට්ටම ගැනත් තේරුම් ගනීවි. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෙ ගෙදර වාහනෙ හැප්පුනෙ නැනෙ මේ ලගකදි...:Dඑ නිසා ඔය මම නෙමෙයි

    ඔව් ඒ වගේම මම නටන්නේ පිස්සු බව දැන දැනම මට තුන් පාරක් රිප්ලයි කරලා පිස්සු නැටීමට සහාය දීපු ඔයාගේ බුද්ධි මට්ටම ගැනත් තේරුම් ගනීවි. :rofl:

    ඇති ඇති බං උඹලගේ ඔය අනවශ්‍ය කා කොටා ගැනිල්ල.
    මේ ත්‍රෙඩ් එකේ තියන වැදගත් කම ගැනවත් සලකලා නවත්තපං.
    ලෝයර් කෙනෙක් නොමිලේ නීති උපදෙස් දෙනවා කියන්නේ ලංකාවෙ නම් සාමාන්‍යයෙන් නොවෙන දෙයක්. මේ මෙතන නොමිලේ දෙන්නේ දහස් ගනංවල උපදෙස්. තනූජක ඒ කරන සේවාවේ ගෞරවය වත් රකින්න උඹලා අනවශ්‍ය රන්ඩු මේ ත්‍රෙඩ් එක ඇතුලේ දාගන්න එපා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    පාරක් තියෙනවා, ඒක මාස්ටර් ප්ලෑන් එකේ තියෙනව රෝඩ් රෙසවේශන් කියල. එතකොට එකේ ඩේඩ් එන්ඩ් එකේ ඉන්න කෙනාට ඒක මිදුල විදියට පාවිච්චි කරන්න පුලුවන් ද? පාරේ එක පැත්තකින් ගෙවල් 3ක් විතරයි තියෙන්නේ. කාලයක්(අවු. 20) ඒක මිදුලවගේ තියා ගත්තම ඒ කෙනාට ඒක අයිති වෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    ඇති ඇති බං උඹලගේ ඔය අනවශ්‍ය කා කොටා ගැනිල්ල.
    මේ ත්‍රෙඩ් එකේ තියන වැදගත් කම ගැනවත් සලකලා නවත්තපං.
    ලෝයර් කෙනෙක් නොමිලේ නීති උපදෙස් දෙනවා කියන්නේ ලංකාවෙ නම් සාමාන්‍යයෙන් නොවෙන දෙයක්. මේ මෙතන නොමිලේ දෙන්නේ දහස් ගනංවල උපදෙස්. තනූජක ඒ කරන සේවාවේ ගෞරවය වත් රකින්න උඹලා අනවශ්‍ය රන්ඩු මේ ත්‍රෙඩ් එක ඇතුලේ දාගන්න එපා.

    :yes::yes::yes:

    Mr. TOM, Dath Kimbula වගේ මෙම්බර්ස් ල දෙතුං දෙනෙකුට මොඩරේටර් ප්‍රිවිලේජස් දෙන්නෝන :yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,727
    2,585
    113
    Kadawatha, Sri Lanka
    ඇති ඇති බං උඹලගේ ඔය අනවශ්‍ය කා කොටා ගැනිල්ල.
    මේ ත්‍රෙඩ් එකේ තියන වැදගත් කම ගැනවත් සලකලා නවත්තපං.
    ලෝයර් කෙනෙක් නොමිලේ නීති උපදෙස් දෙනවා කියන්නේ ලංකාවෙ නම් සාමාන්‍යයෙන් නොවෙන දෙයක්. මේ මෙතන නොමිලේ දෙන්නේ දහස් ගනංවල උපදෙස්. තනූජක ඒ කරන සේවාවේ ගෞරවය වත් රකින්න උඹලා අනවශ්‍ය රන්ඩු මේ ත්‍රෙඩ් එක ඇතුලේ දාගන්න එපා.
    Eyaa dan lawyer nemei neda?
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    අපේ බල්ලා අපේ මිදුලෙදී මනුස්සයෙක්ට පැන්නොත් නඩු දාන්න පුලුවන්ද අපිට? එහෙම පුලුවන්නම් බල්ලෙක් ඉන්නවා කියලා බෝඩ් එකක් දැම්මොත් හරිද? නිකම් හරි කෑවොත් ටක් ගාලා බෝඩ් එකක් ගැහුවොත් බේරෙන්න පුළුවන් වෙයිද? :baffled: