]
තැනක් යු
මට අල්ලපු ගෙදර මනුසයව බය කරන්න ඕනේ මිදුලට ආවහම.. බෝඩ් එකක් ගහලම බල්ලට පුරුදු කරන්න ඕනේ
බෝඩ් එකක් ගහන්න.. හැබැයි බල්ලා ලයිට් බිල් කාරය, වතුර බිල් කාරයව කෑවොත් ලෝක ලෙඩක්.. ඒකට බෝඩ් ගැහුවා කියල වැඩක් නෑ.. වන්දි ගෙවන්නම වෙනවා.. බෝඩ් එකක් ගහලා තියෙනවනං බල්ල වෙන උන් කෑවට ප්රශ්නයක් නෑ..
තැනක් යු
මට අල්ලපු ගෙදර මනුසයව බය කරන්න ඕනේ මිදුලට ආවහම.. බෝඩ් එකක් ගහලම බල්ලට පුරුදු කරන්න ඕනේ

බිස්නස් එකක් පටන් ගන්නද 