අපේ අවසරයක් නැතුව යූ ටියුබ් එකට අපි ඉන්න වීඩියෝ එකක් දාන්න පුලුවන්ද? (Eg:- Social experiments etc. )
වෙන රටක කෙනෙක්ගෙන් මොනවහරි බඩුවක් හෝ සේවයක් ගන්න paypal,skrill එකකින් ගෙවලා. ඒ භාන්ඩය හෝ සේවාව ලැබුනෙ නැත්තන් එයාට විරුද්ධව ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද?![]()
ඒවගේ වෙලාවක අපි ඒකට පෙනී සිටින්නේ ස්ව කැමත්තෙන් නේ.. එහෙම අපි ඉන්න එකක් පලවෙනවට අකමැති න්ං ඒකට පෙනී නොසිටින්න ඕනේ..
ඒවගේ දෙයක් පලකරන්න අවසර ගන්න අවශ්‍ය නෑ..
ඒවට නං කරන්න දෙයක් නෑ.. නීතිමය පැත්තෙන් ඒ අයට විරුද්ධව ලංකාවේ උසාවියක කරන්න දෙයක් නෑ..



