JVP අපි_අයවැය පරාජය කරනවා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,355
    113
    Tharindu Mdheerage ඒ කරල පාර්ලිමේන්තුව විසුරල චන්දෙට ගියාට පස්සෙ පකයලට ඇඩ්‍ර්ස් නැතිවෙලා හැඳිගෑවිල අලුගෑවිල මකබෑවිලා තොලොංචිවෙලාම යනව මේ පාර.. පවුකාර කැරියො

    :rofl::rofl::rofl:

    :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔකුන් තමයි උන්ගෙ වාසියට රටේ හැම අහිතකර දේකටම මුල් උන චන්ද ක්‍රමේ වෙනස් කරනවටත් විරුද්ධ. උන්ට වාසිනම් රටට හෙණ ගැහුවත් කමක් නෑ
    wijayadasa Rajapaksha, MR ehema nam kiwwe eyala dana mudal panatha paraddala janapathita parliament eka wisiruwanna balaya denna kiyala.
    MR ma set ekak dala paraddanna one thamangema mudal panatha mama kiyanne.
    Etakota mahindata asana 120 ka bahutarayak chandenma path karaganna puluwan wewi
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජෙප්පො ගැන කථා කරන්න දෙයක් නැහැ.සත පහක් වටින පක්ෂයක් නෙමෙයි ඕක.ඩීල් දම දම රට කන හැත්ත.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අයවැය මොන වගේද කියලවත් දන්නේ නැතුව මුන් දැම්මම රනිල් හාමුව බේරගන්න අයවැයට විරුද්ධව චන්දෙ දෙනවලු.JVP කුහක හැත්ත..:angry:

    gn3G0n7.png

    Aya vaya kiyanne, Minissunge Kusa ginna nivanna, Money schedule karana program eka. Aya vaya ,thiyena ,YOJANA[SUGGESTIONS] vath thavama danne nathiva, Ohoma, Talks karanne ?? Manussayekdha ? Amanussayekdha ?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    hahahaahahahah JVP ponnayo set eka!
    me wesige puthala aya waya hodada nadda kiyalawath balanne nathuwada huththooo ekata wiruddawa chande denne! :rofl:

    Anura Kumara, tho lassanata thibba party eka kaala damma, Ranil ge goo puchchan kaapan ban, eeya :lol:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    Tharindu Mdheerage ඒ කරල පාර්ලිමේන්තුව විසුරල චන්දෙට ගියාට පස්සෙ පකයලට ඇඩ්‍ර්ස් නැතිවෙලා හැඳිගෑවිල අලුගෑවිල මකබෑවිලා තොලොංචිවෙලාම යනව මේ පාර.. පවුකාර කැරියො

    :rofl::rofl::rofl:

    සිරාල මරාල රනිල්ලා ඉතින් කොහොමත් පින්කාරයෝ .මෝඩ බය්යොය් ටොය්යෝය් ඉන්නකන්
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මේකයි මචං ජෙප්පො රනිල් ඉන්නවට කැමති රනිල්ට තියෙන අාදරයකට වඩා රටට කෙලවෙන ඵකට කැමති නිසා..මොකද උන් දන්නවා රටට කෙලවුනහම තමයි උන්ට පැවැත්මක් තියෙන්නෙ කියලා.උන් දැනටත් කියන්නේ අවුරුදු 70ක් ඔය පක්ෂ රටට මොනාද කරේ කියලනේ හැබැයි හැම තීරණාත්මක ජන්දෙකටම උන් ඵක පැත්තකට මුක්කු ගැහුවා:rofl:..මුන් හිතන් ඉන්න අැත්තෙ රනිල් දිගටම තියාගෙන රටේ මිනිස්සුන් ට රනිල් සහ UNP ඵක තිත්ත උනහම උන් ලකුණු දාගෙන බලය ගන්න.මුනටත් තියෙන්නේ බල පෙර්තකම තමයි අනිත් උන් වගේ.ඒ උනාට කියන්නේ මිනිස්සුන්ට තියෙන අාදරේට කියලා..:rofl:

    :yes::yes::yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ! jeppo කකියනවා lol:rofl::rofl::rofl:
    උඹත් ජෙප්පෙක්නේ ගිය අවුරුද්දෙ
    දැන් එම්.ආර් ට ප්ලග් වෙන්න ට්‍රයි කරන...
    ජෙප්පොන්ට අසූ ගණන් ශාපය වැදුනනේ
    ඒක දැන් මොනා කලත් නැති වෙන්නේ නෑ:baffled:
     
    • Like
    Reactions: Identity

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිරාල මරාල රනිල්ලා ඉතින් කොහොමත් පින්කාරයෝ .මෝඩ බය්යොය් ටොය්යෝය් ඉන්නකන්

    මෝඩ ජෙප්පො අමතක උනාද??????