මනුෂ පනී

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මනූෂයා යූඑන්පී එකට ආවෙ නැහැ, එහෙම එන්නත් බැහැ,
    මොකද පක්ෂ මාරුකලොත් මංත්‍රීකමට කෙලවෙනවා,
    ඉන්න පැත්තෙ ඉදන් සපෝට් කරන්න පුළුවන්,
    ජන්දයක් ආවම පක්ශෙ මාරුකරන්න පුළුවන්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    DrTCfFCU0AEa5k6.jpg

    ...No International country has recognized perpetrated government that we took oaths in.:D:D
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැදුම් කරේ සල්ලිත් ඔය එලියට එන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේක මනුෂය ලියපු ලියුමක් නෙවෙයි.... කල්පනාවෙන් ලියල ජාත්‍යන්තර අවධානය ගන්න උත්සහායක් පැහැදිලිවම පේනවා... නැත්තං ඔය ලියුම සිංහලෙන් දෙන්න තිබ්බා.... මනුෂය කරල තියෙන්නේ අත්සන් කරන එක විතරයි..... පොලිටික්ස් ගේම්.....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක මනුෂය ලියපු ලියුමක් නෙවෙයි.... කල්පනාවෙන් ලියල ජාත්‍යන්තර අවධානය ගන්න උත්සහායක් පැහැදිලිවම පේනවා... නැත්තං ඔය ලියුම සිංහලෙන් දෙන්න තිබ්බා.... මනුෂය කරල තියෙන්නේ අත්සන් කරන එක විතරයි..... පොලිටික්ස් ගේම්.....

    image_436cc97ce8.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    මේක මනුෂය ලියපු ලියුමක් නෙවෙයි.... කල්පනාවෙන් ලියල ජාත්‍යන්තර අවධානය ගන්න උත්සහායක් පැහැදිලිවම පේනවා... නැත්තං ඔය ලියුම සිංහලෙන් දෙන්න තිබ්බා.... මනුෂය කරල තියෙන්නේ අත්සන් කරන එක විතරයි..... පොලිටික්ස් ගේම්.....

    :yes::yes::yes: එහෙම කියලවත් හිත හදාගමු ප්‍රෙන්.. ගිය ටිකේ කඩේ ගියපු ඒවා අපි දැක්කා...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    රනිල්ගෙ බැඳුම්කර සල්ලි Vs බැසිලගෙ කොමිස් සල්ලි

    මේ හින්ද තමයි මම ඔය දේශපාලනඥයෝ වැඩිය ගණන් ගන්නැත්තේ. කෙයිවෙලාවෙ වෙනස් වෙනව ද දන්නෑ. මොළයේ ලැජ්ජාව කියන කොටස වැඩකරන දේශපාලනඥයෝ දහස් ගණනිස් මෙම පුන්‍ය භූමිය තුල පහළ වේවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes::yes: එහෙම කියලවත් හිත හදාගමු ප්‍රෙන්.. ගිය ටිකේ කඩේ ගියපු ඒවා අපි දැක්කා...

    අනේ මම ගියපු කඩයක් නෑ... හැබැයි මගේ පෞද්ගලික මතය තමයි රනිල්, රාජිත වගේ එවුන් ලංකාවේ දේශපාලනයට ඔ්නෑම නැත කියල.... ඒ වෙනුවෙන් බය නැතිව පෙනී ඉන්නවා.... උඹ කොහේද දන්නේ නෑ... හැබැයි නුවර එකෙක් විදියට රනිල් ආවට පස්සේ වෙච්චි ගොඩක් දේවල් අපිට (සිංහලයට* කෙළවන එව්වා.... ඒ හින්ද සමහර විට කඩේ යනව වගේ පෙනෙයි... හැබැයි ඉරසොහොන් කියන්නෙ නම් මම සිරිකොත හාදයෙක් කියලයි.... උඹල මට මොනව කිව්වත් අදාලම නැත... අර රනිල් කියන්නා වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයනේ..... :rofl:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මෙන්න මුගේ ජනාධිපතිට යවපු ඉල්ලා අස්වීමේ තියෙන කොටසක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මුගේ හෘදය කැලඹිලාලු. ළමයි එක්ක ගෑනි දාලා යනකොට මුගේ කැලඹුනේ කොහෙද දන්නේ නැහැ.

    ‘‘ප විසින් නව තනතුරුවල දිවුරුම්දෙන ලද නව රජයට මෙතෙක් කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී නැති බව ඔබතුමා මැනවින් දන්නා කාරණයකි. මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන මාගේ හෘදය සාක්ෂිය දැඩි ලෙස කැළඹූ අතර, ඒ පිළිබද මාගේ දේශපාලන හිතවතුන් සහ පාක්ෂිකයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමි. මාගේ හෘදය සාක්ෂියේ සහ දේශපාලන අනුගාමිකයින්ගේ අදහස වූයේද ව්‍යවස්ථානුකූල නොවන සහ නීත්‍යානුකූල නොවන ආණ්ඩුව තුළ තවදුරටත් රැදී සිටිය නොහැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනික විශ්වාසයන් හා හෘදසාක්ෂිය මත තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බැවින් මා හට හිමිවූ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.‘‘
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    පළමු පිම්ම = කොටි 50
    දෙවන පිම්ම = කොටි 50
    එකතුව = කෝටි 100යි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ආශික්ලන්තය.. :rofl:

    දුනේශ් ගන්කන්ද නම් 500 million වලටනෙ ගියේ..
    මූ කියකටද දන්නෙ නැ පැත්ත මාරු කලේ.. :confused:

    nikanma unp ekata enna athi

    aye apahu paniy 500 million walata

    e paththe hitiyata salli denne nathiwa athine :baffled::baffled::baffled::baffled:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :yes::yes::yes: එහෙම කියලවත් හිත හදාගමු ප්‍රෙන්.. ගිය ටිකේ කඩේ ගියපු ඒවා අපි දැක්කා...

    :rofl::rofl:

    කොහොමත් ඔය ලියුම් ලියන්නේ ඒ ඒ මන්ත්‍රී නෙවෙයි, පොර ඩ්‍රාෆ්ට් එකක් දුන්නම, සෙකට්‍රි ඕකට කැටයම් ආලවට්ටම් දාල ලියනව, පොර අයෙත් රිවිශන් පාරක් දීලා මීඩියා වලට රිලීස් කරනවා. අත්සන ගැහුවට පස්සේ ඒක මනුශගේ මතය. අද ඉතින් මනුෂගේ මතය ඌ උගේ කියල අත්සන ගහල කියනකොට ඕක මනුෂගේ මතය නොවෙයි කියන්න තරම් පොරවල් ඉන්නවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    DrTCfFCU0AEa5k6.jpg

    ...No International country has recognized perpetrated government that we took oaths in.:D:D

    ෂුවර් එකට මේකෙ තියෙන ඒවා ජනාධිපති තුමාට තේරෙන්නෙ නෑ. ඉතින් මිනිහා මොනවා හිතා ගනීද දන්නෙ නෑ:D:D:D