මනුෂ පනී

saturn

Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

    එසේම ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවද මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. ‌ආණ්ඩු පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වූ පළමු මන්ත්‍රීවරයා වන්නේ මනූෂ නානායක්කාර මහතායි. ඔහු සන්ධානයට එක්වීමට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළේය.

    (ada)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් ඉන්දියන් මෙගා නාට්ටියක් වාගේ එහෙන් මෙහෙට එනවා ආයේ එහාට යනව :P

    දැන් ගැප් එක ආයෙත් දෙකකින් වැඩිවෙනවා මහින්දට අසුබයි :no:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආශික්ලන්තය.. :rofl:

    දුනේශ් ගන්කන්ද නම් 500 million වලටනෙ ගියේ..
    මූ කියකටද දන්නෙ නැ පැත්ත මාරු කලේ.. :confused:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පිස්සුද අතාල්. මුන්ට පිස්සුද අපිට පිස්සුද.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    ඕක නම් හෙන චාටර් dial එකක්. මට පේන්න බැ. ගිය එක හොඳයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,953
    12,291
    113
    Behind u :p
    :yes::yes::yes: ඕකා විතරක් නෙවේ සේරම සක්කිලි... කන්නාඩි ගලවලා බලපං පොන්ස්..

    Jvp eken paksha Maru karanna bari wenna yojanawak genawa , gembi ponnayo okkoma ekata kamati une naa ,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    වික්කාමසිංහ හාමුවත් බැඳුම්කර සල්ලි මල්ල හොල්ලන්න පටන් අරන් වගේ. හොඳ හොඳ සෙල්ලම් එන එළිවෙන ජාමෙට කිව්වලු