ලංකා දේශපාලන ඉතිහාසයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, නගර සභා මන්ත‍්‍රීවරු, පළාත් සභා මන්ත‍්‍රීවරු වගේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුත් පිල් මාරු කරලා තිබෙනවා. නමුත් ඉතාමත් ලැජ්ජා සහගත විදිහට රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවේදී නේද ?
ඒක නෙමෙයි මනූෂව කීයක් දීලද රනිල් අරන් තියෙන්නේ?මහ බැංකුවෙන් හොරා කාපු සල්ලිද නැත්නම් වෙන ක්‍රමයකින් හම්බ උන සල්ලිද??


..MR aith bale apu gaman dan aith raganna hadanawa kunu manasikathwaya aith eliyata awilla..



.