ඒමොකෝ අයියා රටවත් යනවද ?
ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසිද්ධියේ අහන්න බෑ , PM එකක් එවුවට කමක් නැද්ද ?
උඹේ පෝස්ට් එක ආයෙ එඩිට් කරලා දැන් දැක්කේ..
දාපං දාපං මම ඉන්න ටිකේ ඔක්කොම ප්‍රශ්න ටික අහපං..

ඒමොකෝ අයියා රටවත් යනවද ?
ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසිද්ධියේ අහන්න බෑ , PM එකක් එවුවට කමක් නැද්ද ?

1. පොලිසියට ගිහිල්ලා එන්ට්‍රි එකක් දාන්න.. කොපියක් ඉල්ලගන්න..
2. විදුලිබල මණඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ( කොපියක් ඉල්ලගන්න)
* නිවැරදි උනේ නැත්තං
3. මාර්ග පරවශ්‍යතා අයිතිය ඉල්ලල නඩුවක් දාන්න ඕනේ.. එතකොට උසාවියෙන් නියෝගයක් දෙනවා ලයිට් කණුව ඉවත් කරන්න කියල..
උඹ නඩු යන්න අකමැති නං විදුලිබල මණ්ඩලයට සල්ලි ගෙවල ලයිට් කණුව අයින් කරවගන්න පුලුවන් ඒක උඹේ කැමැත්තක්..
ඒ වගේ අවස්ථාවකට උදාහරණයක් කියපං බලන්න..
awasthawk...timing bomba 11k thiye eiyin ekk wishshai..e eka off kaloth anith dahaya nikanma off wenawa..e dahayama off kaloth anith eka off wenawa.hebai of krann bella haraha yana wire eka kapann oni..eka kapaddi aniwa e bombe thiyena eka merenwa..
ඒමොකෝ අයියා රටවත් යනවද ?
ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසිද්ධියේ අහන්න බෑ , PM එකක් එවුවට කමක් නැද්ද ?
එ්කනෙ බන්...
දවස් 15
Oya nadu awrudu ganan adina ewada? Eka idam naduwak dala wena case ekakata lagadi eka as karagatta lawyer wesige puthala adinawa witarai hamadama.
අපෙ ගෙදර ට හොරෙක් පැන්නා කියමු පිහියක් හො ගන් එකක් අරන්, ඒ අවස්ථා වේදි මම හොරාට පොලු පාරක් හො පිහී පරක් අනිනවා හොරා මැරෙනවා ,
එතකොට මට හිරෙ යන්න වෙනවාද , කොච්චර කාලෙකට ද
awasthawk...timing bomba 11k thiye eiyin ekk wishshai..e eka off kaloth anith dahaya nikanma off wenawa..e dahayama off kaloth anith eka off wenawa.hebai of krann bella haraha yana wire eka kapann oni..eka kapaddi aniwa e bombe thiyena eka merenwa..
![]()
එහෙනං මේ වෙද්දි උඹව වරෙන්තු කරලා..එහෙම අහක යන්නේ නෑ.
හොයල බලන්න ඉතිං පොලිසියටය යන්න ඕනෙ..
ඒත් උඹ යන්න එපා වරෙන්තු කරල නං උඹව ගියොත් අල්ලයි..
දන්න කියන රාලහාමි කෙනෙක් අල්ලල ඉතින් දන්නේ නැද්ද ඒව කරන්න ඕන විදිහ මම කියන්න ඕනේ නෑනේ..
දැන් ටිකක් විවේකය අඩුයි බං ගොඩ දෙනෙක් ඉල්ලිම් කරනවා ඉදපංකෝ විවේක තියෙන වෙලාවක උඹලට කියවන්න දැනුවත් වෙන්න මොනවහරි දාන්න..

මේකනම් වටිනවා දැනගන්න.. අපි ආත්ම ආරක්ෂාවට ප්‍රති පහරයක් දුන්නත් අන්තිමට එකෙන් අරු මැරුනොත් හරි ලොකු අබදයක් උනොත්.. විශ්‍ර්ශ්යෙන්ම මේ වගේ හොරෙක් ගෙදරට පැනපු වෙලාවක.
නෑ ඒවට කියන්නේ act of self defense කියලා..
උඹේ ගෙදෙට්ට ආයුධ අරං පැනලා ඌ මලොත් උඹට ප්‍රශ්නයක් නැ.

Thanks , Very much for the answer. Sira karuvan, visin hirihara kaloth, Police valata complaint karanna puluwandha ?නිලධාරීන් අතින් උනොත් උසාවියට පැමිණිලි කරන්න පුලුවන්.. මිනිස්සු අතින් උනොට් පැමිණිල්ලක් කරන්න බෑ නික්ං උසාවිය දැනුවත් කරන්න පුළුවන්..එතකොට උසාවිය සලකලා බලල වෙන සෙල් එකකට මාරු කරනවා..
නිලධාරීන් න්ං එහෙම නිකං කරදර කරන්නෙ නෑ බං ප්‍රශ්න කරන්න නියෝගයක් අරං නැත්තං..
මිනිස්සු නං ඉතින් වද දෙනවා අහිංසක පාටයි කියල පෙනුනොත් එහෙම..
ඒ කාලේ හිටිය පොලිසිය එකෙක්වත් නෑ දැන්. මට ඕක අවුලකට යන්නෙ කොයි වගේ වෙලාවටද ? පොලිසි වාර්ථාවක් වගේ ගන්න ගියොත්ද ? නැත්තම් කාලෙන් කාලෙට වරෙන්ත්තු කේස් හොයනවද ?
Waiting
Thanks , Very much for the answer. Sira karuvan, visin hirihara kaloth, Police valata complaint karanna puluwandha ?
ඒව සිවිල් වැසියෝ මැදිහත් වෙලා විස්දන්න ඕන ප්‍රශ්න නෙමෙයි නේ බං..
ඒකටනේ බෝම්බ නිශ්ක්‍රීය අංශයක් තියෙන්නේ.
ඕව සාමාන්‍ය දැනීමනේ බං මිනිස්සු යනවද බෝම්බ නිශ්ක්‍රීය කරන්න...
පොලිසියට ඒව කරන්න බලයක් නෑ කෙලින්ම උසාවියට දැනුම් දෙන්න ඕනේ..
වෙනත් ශෙල් එකකට මාරු කරල දෙන්න කියල එතකොට කරනවා..

ඉඩම් නඩු නං කොහොමත් ඇදෙනවා..අවුරුදු 50කට වඩා ඇදෙන ඒවත් තියෙනවා..
හැබැයි දැන් බිම්සවිය ඔප්පු ක්‍රමය තියෙන නිසා ප්‍රශ්න හුගක් අඩුයි..
ඉස්සරහට ඒව අඩුම වෙලා යයි..
නෑ ඔය නඩු එච්චර ඇදෙන්නේ නෑ ඕව බැලු බැල්මටම පේන තියෙන නඩුනේ උපරිම අවුරුද්දක් යයි ඊට වඩා යන්නේ නෑ .
ඉහල පොලිස් නිලධාරීන් (above ASP) කාලෙන් කාලෙට පොලිස් ස්ථාන වලට විසිට් කරනවා.. ඒ කාලේ වෙනකොට පොලිසියෙ උන් පිස්සු හැදිලා වගේ වැඩ කම්ප්ලීට් කරන්න හදනවා.. අන්න එහෙම තත්වයෙන් ආපුවම තමයි වැඩියෙන්ම ඔය වරෙන්තු එලවන්නේ..
නැතුව traffic warrent වලට අපරාද කාරයන්ට වගේ එලවලම එන්නේ නෑ..

පොලිසියට ඒව කරන්න බලයක් නෑ කෙලින්ම උසාවියට දැනුම් දෙන්න ඕනේ..
වෙනත් ශෙල් එකකට මාරු කරල දෙන්න කියල එතකොට කරනවා..