~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • ඒමොකෝ අයියා රටවත් යනවද ?

    ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසිද්ධියේ අහන්න බෑ , PM එකක් එවුවට කමක් නැද්ද ?


    උඹේ පෝස්ට් එක ආයෙ එඩිට් කරලා දැන් දැක්කේ..
    දාපං දාපං මම ඉන්න ටිකේ ඔක්කොම ප්‍රශ්න ටික අහපං..:yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    1. පොලිසියට ගිහිල්ලා එන්ට්‍රි එකක් දාන්න.. කොපියක් ඉල්ලගන්න..
    2. විදුලිබල මණඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ( කොපියක් ඉල්ලගන්න)
    * නිවැරදි උනේ නැත්තං
    3. මාර්ග පරවශ්‍යතා අයිතිය ඉල්ලල නඩුවක් දාන්න ඕනේ.. එතකොට උසාවියෙන් නියෝගයක් දෙනවා ලයිට් කණුව ඉවත් කරන්න කියල..

    උඹ නඩු යන්න අකමැති නං විදුලිබල මණ්ඩලයට සල්ලි ගෙවල ලයිට් කණුව අයින් කරවගන්න පුලුවන් ඒක උඹේ කැමැත්තක්..


    Oya nadu awrudu ganan adina ewada? Eka idam naduwak dala wena case ekakata lagadi eka as karagatta lawyer wesige puthala adinawa witarai hamadama.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒ වගේ අවස්ථාවකට උදාහරණයක් කියපං බලන්න..
    :D awasthawk...timing bomba 11k thiye eiyin ekk wishshai..e eka off kaloth anith dahaya nikanma off wenawa..e dahayama off kaloth anith eka off wenawa.hebai of krann bella haraha yana wire eka kapann oni..eka kapaddi aniwa e bombe thiyena eka merenwa..:rolleyes:
     

    thanujaka

    Well-known member
  • ඒමොකෝ අයියා රටවත් යනවද ?

    ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසිද්ධියේ අහන්න බෑ , PM එකක් එවුවට කමක් නැද්ද ?

    එ්කනෙ බන්...

    දවස් 15


    මම ජනවාරි වෙනකං ලීව් ඉන්නේ බං හැම අවුරුද්දකම අන්තිමේ මම පොඩ්ඩක් රට යනවා විවේකයටත් එක්ක..
    මේ පාරත් යන්න ඉන්නේ ඒකයි..
    ආයෙ ආවම කෙලින්ම වැඩ බං වැඩිය කිරියට එවෙන්නේ නෑ..
    ඒකයි..
     

    thanujaka

    Well-known member
  • Oya nadu awrudu ganan adina ewada? Eka idam naduwak dala wena case ekakata lagadi eka as karagatta lawyer wesige puthala adinawa witarai hamadama.


    ඉඩම් නඩු නං කොහොමත් ඇදෙනවා..අවුරුදු 50කට වඩා ඇදෙන ඒවත් තියෙනවා..
    හැබැයි දැන් බිම්සවිය ඔප්පු ක්‍රමය තියෙන නිසා ප්‍රශ්න හුගක් අඩුයි..
    ඉස්සරහට ඒව අඩුම වෙලා යයි..

    නෑ ඔය නඩු එච්චර ඇදෙන්නේ නෑ ඕව බැලු බැල්මටම පේන තියෙන නඩුනේ උපරිම අවුරුද්දක් යයි ඊට වඩා යන්නේ නෑ .
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    අපෙ ගෙදර ට හොරෙක් පැන්නා කියමු පිහියක් හො ගන් එකක් අරන්, ඒ අවස්ථා වේදි මම හොරාට පොලු පාරක් හො පිහී පරක් අනිනවා හොරා මැරෙනවා ,

    එතකොට මට හිරෙ යන්න වෙනවාද , කොච්චර කාලෙකට ද


    මේකනම් වටිනවා දැනගන්න.. අපි ආත්ම ආරක්ෂාවට ප්‍රති පහරයක් දුන්නත් අන්තිමට එකෙන් අරු මැරුනොත් හරි ලොකු අබදයක් උනොත්.. විශ්‍ර්ශ්යෙන්ම මේ වගේ හොරෙක් ගෙදරට පැනපු වෙලාවක.
     

    thanujaka

    Well-known member
  • :D awasthawk...timing bomba 11k thiye eiyin ekk wishshai..e eka off kaloth anith dahaya nikanma off wenawa..e dahayama off kaloth anith eka off wenawa.hebai of krann bella haraha yana wire eka kapann oni..eka kapaddi aniwa e bombe thiyena eka merenwa..:rolleyes:


    ඒව සිවිල් වැසියෝ මැදිහත් වෙලා විස්දන්න ඕන ප්‍රශ්න නෙමෙයි නේ බං..
    ඒකටනේ බෝම්බ නිශ්ක්‍රීය අංශයක් තියෙන්නේ.
    ඕව සාමාන්‍ය දැනීමනේ බං මිනිස්සු යනවද බෝම්බ නිශ්ක්‍රීය කරන්න...
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එහෙනං මේ වෙද්දි උඹව වරෙන්තු කරලා..එහෙම අහක යන්නේ නෑ.
    හොයල බලන්න ඉතිං පොලිසියටය යන්න ඕනෙ..
    ඒත් උඹ යන්න එපා වරෙන්තු කරල නං උඹව ගියොත් අල්ලයි..
    දන්න කියන රාලහාමි කෙනෙක් අල්ලල ඉතින් දන්නේ නැද්ද ඒව කරන්න ඕන විදිහ මම කියන්න ඕනේ නෑනේ..:P

    දැන් ටිකක් විවේකය අඩුයි බං ගොඩ දෙනෙක් ඉල්ලිම් කරනවා ඉදපංකෝ විවේක තියෙන වෙලාවක උඹලට කියවන්න දැනුවත් වෙන්න මොනවහරි දාන්න..

    ඒ කාලේ හිටිය පොලිසිය එකෙක්වත් නෑ දැන්. මට ඕක අවුලකට යන්නෙ කොයි වගේ වෙලාවටද ? පොලිසි වාර්ථාවක් වගේ ගන්න ගියොත්ද ? නැත්තම් කාලෙන් කාලෙට වරෙන්ත්තු කේස් හොයනවද ?

    Waiting :yes:
     
    Last edited:

    thanujaka

    Well-known member

  • මේකනම් වටිනවා දැනගන්න.. අපි ආත්ම ආරක්ෂාවට ප්‍රති පහරයක් දුන්නත් අන්තිමට එකෙන් අරු මැරුනොත් හරි ලොකු අබදයක් උනොත්.. විශ්‍ර්ශ්යෙන්ම මේ වගේ හොරෙක් ගෙදරට පැනපු වෙලාවක.

    නෑ ඒවට කියන්නේ act of self defense කියලා..
    උඹේ ගෙදෙට්ට ආයුධ අරං පැනලා ඌ මලොත් උඹට ප්‍රශ්නයක් නැ.

    :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    නිලධාරීන් අතින් උනොත් උසාවියට පැමිණිලි කරන්න පුලුවන්.. මිනිස්සු අතින් උනොට් පැමිණිල්ලක් කරන්න බෑ නික්ං උසාවිය දැනුවත් කරන්න පුළුවන්..එතකොට උසාවිය සලකලා බලල වෙන සෙල් එකකට මාරු කරනවා..
    නිලධාරීන් න්ං එහෙම නිකං කරදර කරන්නෙ නෑ බං ප්‍රශ්න කරන්න නියෝගයක් අරං නැත්තං..
    මිනිස්සු නං ඉතින් වද දෙනවා අහිංසක පාටයි කියල පෙනුනොත් එහෙම..
    Thanks , Very much for the answer. Sira karuvan, visin hirihara kaloth, Police valata complaint karanna puluwandha ?
     

    thanujaka

    Well-known member
  • ඒ කාලේ හිටිය පොලිසිය එකෙක්වත් නෑ දැන්. මට ඕක අවුලකට යන්නෙ කොයි වගේ වෙලාවටද ? පොලිසි වාර්ථාවක් වගේ ගන්න ගියොත්ද ? නැත්තම් කාලෙන් කාලෙට වරෙන්ත්තු කේස් හොයනවද ?

    Waiting :yes:


    ඉහල පොලිස් නිලධාරීන් (above ASP) කාලෙන් කාලෙට පොලිස් ස්ථාන වලට විසිට් කරනවා.. ඒ කාලේ වෙනකොට පොලිසියෙ උන් පිස්සු හැදිලා වගේ වැඩ කම්ප්ලීට් කරන්න හදනවා.. අන්න එහෙම තත්වයෙන් ආපුවම තමයි වැඩියෙන්ම ඔය වරෙන්තු එලවන්නේ..
    නැතුව traffic warrent වලට අපරාද කාරයන්ට වගේ එලවලම එන්නේ නෑ..
     

    thanujaka

    Well-known member
  • Thanks , Very much for the answer. Sira karuvan, visin hirihara kaloth, Police valata complaint karanna puluwandha ?


    පොලිසියට ඒව කරන්න බලයක් නෑ කෙලින්ම උසාවියට දැනුම් දෙන්න ඕනේ..
    වෙනත් ශෙල් එකකට මාරු කරල දෙන්න කියල එතකොට කරනවා..
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒව සිවිල් වැසියෝ මැදිහත් වෙලා විස්දන්න ඕන ප්‍රශ්න නෙමෙයි නේ බං..
    ඒකටනේ බෝම්බ නිශ්ක්‍රීය අංශයක් තියෙන්නේ.
    ඕව සාමාන්‍ය දැනීමනේ බං මිනිස්සු යනවද බෝම්බ නිශ්ක්‍රීය කරන්න...

    😁owata katha krnn time nethnm.. karnn thiyenn oka withrnm..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොලිසියට ඒව කරන්න බලයක් නෑ කෙලින්ම උසාවියට දැනුම් දෙන්න ඕනේ..
    වෙනත් ශෙල් එකකට මාරු කරල දෙන්න කියල එතකොට කරනවා..

    අයිය රේඩියෝ එක පැත්තටත් එන්න.......:D
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    ape buiding ekaka inna kenek etanin yannet nae kuli gewannet nae.ekata mokad karanna ona
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    ඉඩම් නඩු නං කොහොමත් ඇදෙනවා..අවුරුදු 50කට වඩා ඇදෙන ඒවත් තියෙනවා..
    හැබැයි දැන් බිම්සවිය ඔප්පු ක්‍රමය තියෙන නිසා ප්‍රශ්න හුගක් අඩුයි..
    ඉස්සරහට ඒව අඩුම වෙලා යයි..

    නෑ ඔය නඩු එච්චර ඇදෙන්නේ නෑ ඕව බැලු බැල්මටම පේන තියෙන නඩුනේ උපරිම අවුරුද්දක් යයි ඊට වඩා යන්නේ නෑ .

    Bimsawiyen karala dennam kiwwalu. E unata matanam sathapahaka wiswasayak na anduwe/neetiye weda gana. Samawenna ona ehema kiwwata.
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඉහල පොලිස් නිලධාරීන් (above ASP) කාලෙන් කාලෙට පොලිස් ස්ථාන වලට විසිට් කරනවා.. ඒ කාලේ වෙනකොට පොලිසියෙ උන් පිස්සු හැදිලා වගේ වැඩ කම්ප්ලීට් කරන්න හදනවා.. අන්න එහෙම තත්වයෙන් ආපුවම තමයි වැඩියෙන්ම ඔය වරෙන්තු එලවන්නේ..
    නැතුව traffic warrent වලට අපරාද කාරයන්ට වගේ එලවලම එන්නේ නෑ..

    මේ අවුරුදු අටේ උන් එක පාරයි ඇවිල්ලා හොයල ගියේ. ආයෙ නම් ආවේ නැත. :yes:

    දැනුවත් කලාට ගොඩක්ම ඉස්තූතියි. වැඩි වැඩියෙන් ලැබිලා අග විනිසුරු වේවා :love:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පොලිසියට ඒව කරන්න බලයක් නෑ කෙලින්ම උසාවියට දැනුම් දෙන්න ඕනේ..
    වෙනත් ශෙල් එකකට මාරු කරල දෙන්න කියල එතකොට කරනවා..

    Sir, ,Thanks again. Api hithamu mehema. Sira karuvek visin , Sira karuvek va Mara damanava. Ethakota, Policiyata Madihath venna puluwan nedha ?