2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

මචන් රේඩියෝ එක ප්ලේ කරාට ඩේටා ගොඩක් කැපෙනවද? හුදෙක් දැනට හැමෝම පාවිච්චි කරන නිසා හැමෝටම වැදගත් වෙන නිසා ඇහුවේ

නෑඈ 150 KBPS ස්පීඩ් එක .......:rolleyes::rolleyes:
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මේ මල් යායේ.... මා හා එක්වීලා..... :P
    Man-in-Marijuana-Field-600x450.jpeg

    හිගයි දැන් :P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ බන් 3000 තියා 2000 ක් වත් බෑ වගේ නෙ...

    ඒකනේ මොකක්හරි අවුලක් ගියා
    මන් හිතන්නේ play උන සින්දු
    ගැම්මක් නෑ ටයිප් කරන්න :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචන් රේඩියෝ එක ප්ලේ කරාට ඩේටා ගොඩක් කැපෙනවද? හුදෙක් දැනට හැමෝම පාවිච්චි කරන නිසා හැමෝටම වැදගත් වෙන නිසා ඇහුවේ

    අද දවසට දැනට 100mb වගේ hi-quality
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    ඒක නං හැමදාම මුණගැහෙන එකනේ බං..
    උඹෙයි අශාන් ගෙයි මහන්සියට බලල මොකක් හරි කරන්න ඕනේ..

    මන් මහන්සි උනේ නෑ දෙයියෝ කටුස්සා තමා
    මන් නිකන් තනියට හිටියා වගේ සීන් එකක් හොදෙ :rolleyes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒකනේ මොකක්හරි අවුලක් ගියා
    මන් හිතන්නේ play උන සින්දු
    ගැම්මක් නෑ ටයිප් කරන්න :dull:

    නෑ අද රික්වෙස්ට් කරන්න දුන්නේ නැති නිසා :yes: