මචන් රේඩියෝ එක ප්ලේ කරාට ඩේටා ගොඩක් කැපෙනවද? හුදෙක් දැනට හැමෝම පාවිච්චි කරන නිසා හැමෝටම වැදගත් වෙන නිසා ඇහුවේ
නෑඈ 150 KBPS ස්පීඩ් එක .......

මචන් රේඩියෝ එක ප්ලේ කරාට ඩේටා ගොඩක් කැපෙනවද? හුදෙක් දැනට හැමෝම පාවිච්චි කරන නිසා හැමෝටම වැදගත් වෙන නිසා ඇහුවේ

ත්රෙඩ් එකේ නැති උනාට ඇහැ ගහන් ඉන්නේ හරිද![]()

කෝ බන් 3000 තියා 2000 ක් වත් බෑ වගේ නෙ...

පොලිසියයි අධිකරනෙයි එකට මුණගැහිලා![]()
පොලිසියයි අධිකරනෙයි එකට මුණගැහිලා![]()

mathinida kiwwe?තාත්තගෙ තරම් ගැම්මක් නෑ පුතාගෙ සිංදුව....

low quality 64kbps= 8 KB/Sනෑඈ 150 KBPS ස්පීඩ් එක .......
විනෝදාත්මක චරිතයට හාමුව දාල තිබුනා ලොග් වෙන්න එපැයි මේ අකවුන්ට් එකෙන්![]()
මචන් රේඩියෝ එක ප්ලේ කරාට ඩේටා ගොඩක් කැපෙනවද? හුදෙක් දැනට හැමෝම පාවිච්චි කරන නිසා හැමෝටම වැදගත් වෙන නිසා ඇහුවේ
ඒක නං හැමදාම මුණගැහෙන එකනේ බං..
උඹෙයි අශාන් ගෙයි මහන්සියට බලල මොකක් හරි කරන්න ඕනේ..

ඒකනේ මොකක්හරි අවුලක් ගියා
මන් හිතන්නේ play උන සින්දු
ගැම්මක් නෑ ටයිප් කරන්න![]()