ඔසී ගියෙ නැද්ද ටුවර් එකක්ද ඒ?![]()
අහ් ඔව් මචන් මාස 3 ට ගියේ
ලබන අවුරුද්දේ වගේ නවතින්නම යන්න හිතන් ඉන්නේ USAඔසී ගියෙ නැද්ද ටුවර් එකක්ද ඒ?![]()
ලබන අවුරුද්දේ වගේ නවතින්නම යන්න හිතන් ඉන්නේ USAදැන් සම්මාන දීල ඉවරයිද?

degree eke wada hinda dan wadiya inne na. Hebei dawas 2,3kata serayak awith yanawaඋඹලත් නෑනේ දැන් වැඩිය..
අහ් ඔව් මචන් මාස 3 ට ගියේලබන අවුරුද්දේ වගේ නවතින්නම යන්න හිතන් ඉන්නේ USA

ඒක නං හැමදාම මුණගැහෙන එකනේ බං..
උඹෙයි අශාන් ගෙයි මහන්සියට බලල මොකක් හරි කරන්න ඕනේ..

ලෝ කොලිටි එක අහන්නමචන් රේඩියෝ එක ප්ලේ කරාට ඩේටා ගොඩක් කැපෙනවද? හුදෙක් දැනට හැමෝම පාවිච්චි කරන නිසා හැමෝටම වැදගත් වෙන නිසා ඇහුවේ