සම්මාන රාත්රිය වර්ණවත් කරමින් සම්මාන ලබපු සියලු ම සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභපැතුම්. ඒ වගේ ම එළකිරි එකට හා එහි සාමාජික සාමාජිකාවන්ට දැනුම, විනෝදය හා උපකාර සපයමින් තමන්ගේ කාලය වැය කරමින් දායක වුණ හා මේ සඳහ නාමයොජනා වුණ සියලු ම දෙනාටත් සුභපැතුම් හා ස්තූතියි.
ගල් මුල් මඩ ප්රහාර ඉවසමින් හා සංවිධාන කටයුතුවලට කර දෙමින් මේ සම්මාන උලෙල මේ දක්වා ගෙනයාමට දායකවුණ කටුස්සාට ස්තූතිය දක්වන අතර අසහන මල්ලිට හා මැඩියාටත් මේ වෙනුවෙන් දක්වන ලද උත්සහයන්ට ස්තූතිය පිරිනමනව. එයාලගෙ දායකත්වය හා ඉදිරිපත්වීම නොවන්න මේ සම්මාන රාත්රිය අපිට මෙවර දකින්නට ලැබෙන එකක් නෑ.
ඒ වගේ ම තමන්ගෙ කාලය කැපකරමින් එක එක ත්රේඩ් එක ගානෙ බලපු අපේ විනිසුරු මඬුල්ලටත් විශේෂ ස්තූතිය පිරිනමනව.
ඒ වගේ ම මේ සම්මාන රාත්රිය අරගෙන ආපු තරිඳු ඇතුළු රේඩියො ටීම් එකට වගේ ම ත්රේඩ් එකේ සිටිය සියලු ම දෙනාටත් රේඩියෝ අහපු සියලු ම දෙනාටත් ස්තූතියි.
සම්මාන ලැබුණ නොලැබුණ හැමෝට ම එළකිරි එකට හා එහි සාමාජිකයන්ට පෙරටත් වඩා දායකත්වය දක්වන්න හැකියාව ලැබෙන්න කියල පාර්ථනා කරනව.