2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සම්මාන රාත්‍රිය වර්ණවත් කරමින් සම්මාන ලබපු සියලු ම සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභපැතුම්. ඒ වගේ ම එළකිරි එකට හා එහි සාමාජික සාමාජිකාවන්ට දැනුම, විනෝදය හා උපකාර සපයමින් තමන්ගේ කාලය වැය කරමින් දායක වුණ හා මේ සඳහ නාමයොජනා වුණ සියලු ම දෙනාටත් සුභපැතුම් හා ස්තූතියි.

    ගල් මුල් මඩ ප්‍රහාර ඉවසමින් හා සංවිධාන කටයුතුවලට කර දෙමින් මේ සම්මාන උලෙල මේ දක්වා ගෙනයාමට දායකවුණ කටුස්සාට ස්තූතිය දක්වන අතර අසහන මල්ලිට හා මැඩියාටත් මේ වෙනුවෙන් දක්වන ලද උත්සහයන්ට ස්තූතිය පිරිනමනව. එයාලගෙ දායකත්වය හා ඉදිරිපත්වීම නොවන්න මේ සම්මාන රාත්‍රිය අපිට මෙවර දකින්නට ලැබෙන එකක් නෑ.

    ඒ වගේ ම තමන්ගෙ කාලය කැපකරමින් එක එක ත්‍රේඩ් එක ගානෙ බලපු අපේ විනිසුරු මඬුල්ලටත් විශේෂ ස්තූතිය පිරිනමනව.

    ඒ වගේ ම මේ සම්මාන රාත්‍රිය අරගෙන ආපු තරිඳු ඇතුළු රේඩියො ටීම් එකට වගේ ම ත්‍රේඩ් එකේ සිටිය සියලු ම දෙනාටත් රේඩියෝ අහපු සියලු ම දෙනාටත් ස්තූතියි.

    සම්මාන ලැබුණ නොලැබුණ හැමෝට ම එළකිරි එකට හා එහි සාමාජිකයන්ට පෙරටත් වඩා දායකත්වය දක්වන්න හැකියාව ලැබෙන්න කියල පාර්ථනා කරනව.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    AIpbEpb.png

    Tharurox සහ ෂෙහාන් ගිවන්ත.....සහෝදරයෝ දෙන්නට උණුසුම් සුභ පැතුම්.....

    :love::love::love::love:

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු ත්‍රෙඩ් එකට විශේෂයෙන් අගය කරන්න ඕනේ ත්‍රෙඩ් එකක්....:yes::yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    යන්න වෙලාව ලන් වෙන ආකාරයක් පෙනී යනවා බිසව මල් කඩන්න ආරාධනා කොරනවා :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයිත් පටන් ගත්ත නම් හොදයි කියල හිතෙනවා මටත් ..... :yes:

    :yes::yes: ඒකනෙ හිත හිත ඉන්න එපා වැඩසටහනක් ආයිත් පටන් ගන්න. දැන් අහන්න ගොඩක් කට්ටියක් ඉන්නව. ඒ අය සෙට් වෙනව කොහොමත්. :D