request කරන ඒව නෙවේ යකෝ විධායක බලය අනිසි ලෙස භාවිතා කරනව ඌ ඒ..
ඕකට කොටන්න ඕන තට්ටෙට![]()

බොහොම ස්තුති ලබාදුන් සහයෝගයට එළකිරි සහෝදරයින්ට . එ වගේම ජය වේවා ජයග්රාහී පුද්ගලයින්ට
මේ පාරත් මෙවැනි දෙයක් කිරීමට ඉදිරිපත්වීම ගැන සංවිධානයක මණ්ඩලයට ස්තුතිවන්ත වෙන අතරම කලින් තිබුනේ නැති සම්මාන ඇතුලත් කිරීම ගැනත් ස්තුතිවන්ත වෙනවා




අනේ තොගෙ කොමලෙ![]()

request කරන ඒව නෙවේ යකෝ විධායක බලය අනිසි ලෙස භාවිතා කරනව ඌ ඒ..
ඕකට කොටන්න ඕන තට්ටෙට![]()



ලෙඩක්ද උඹට පස් කන්නෙ![]()
හායි ගොඩ කාලෙකින් දැක්කේ ඔයාව![]()