Degree vs Diploma graduation suit??

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචං degree graduation එකක අඳින cloak එකෙයි, diploma graduation එකක අඳින cloak එකෙයි තියෙන වෙනස්කම් මොනවද? මොනවහරි standarda තියෙනවද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    basic dress එක නම් එකයි. ඒත් Uni එකෙන් Uni එකට පොඩ්ඩක් වෙනස්කම් තියෙන්න පුලුවන්. degree එකේ විෂය අනූව පාට වෙනස් වෙනවා. රජයේ degree වල නම් තොප්පි නැද්ද මන්දා. පිටරට degree වල නම් තොප්පි තියෙනව. Diploma වලට නම් cloak එක විතරයි
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    එතකොට හැට් එකේ නේද වෙනස තියෙන්නෙ? හැට් එක නෑ කිය්ණ්නෙ diploma, with hat digree? Basically ඒකද තියෙන වෙනස?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මටත් තියන ප්‍රශ්නයක් එ්ක
    Hat එක සමහර වෙලාවට degree ගන්න අය දාන්නෙ නැත්තෙ අැයි?
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    Cloak eken hoyanna ba bn degree da diplomada kiyala.hat eken hoyannath ba. Samahara uni wala hat eka denawa samahara uni wala hat na. Galand eka (bellata dana male wage eka) aeken nirupanaya karanne ae yr eke e student ayath facultya samanyen. Aekath yr eken yr ekata colors wlata adala faculty maru wenawa.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    557b7f09f055c.image.jpg


    මෙහෙමයි මචන් වෙන්නෙ, ඔය photo එකේ පලවෙනි cloak එක බලහන්කෝ, උබ තවම bachelor degree level එකේ නම් ඉන්නෙ උබට convocation එකට අදින්න ලැබෙන්නේ ඕක, ඒකෙත් උබ state university(government uni) එකකින්නම් grad වෙන්නේ, hat එක නෑ( මම දන්න තරමින්.වැරදිනම් නිවැරදි කරන්න) ඒ වගේම hoodඑකත් තමන්ගේ uniඑකේ logo colourඑක තමයි addවෙන්නෙ :yes: Pvt uniවලනම් අනිවා hatඑක වදිනවා bachelor degree level ඉදන්ම:P :yes: Gov/ Pvt uni දෙකේම diploma වලට දෙන්නෙ cloak එක විතරයි, තොප්පිය නැත.

    bachelor gowns වල මචන්, අත් දෙක දිගට නෑ අත් කොටයි :yes: උබ masters කරපු එකෙක්නම් අතේ ඇගිලි එවරවෙන තැනට එනකම්ම cloak එක දිගයි, ඒකෙන් පෙන්නන්නේ උබ එක path එකක subjectඑකක් specialise කරලා කියල පේන විදියට අදුරගන්න :yes: ඒ වගේම hoodඑක පිටිපස්සෙන් දිගයි bachelor gown එකට වඩා, උබ doctorate qualified නම්, ඒ කියන්නේ උබ PHD ගහලනම් ඉන්නේ, උබේ cloak එකේ අත් දෙපැත්තෙන් gold colour strips addවෙනවා සහ hatඑකේ tassels පාට වෙනස් වෙනවා, hoodඑකත් masters cloakඑකේ hoodඑකට වඩා ටිකක් දිගයි :yes: ඕවා තමයි මචන් main differences ඔය grownවල තියෙන. ආ.. තව දෙයක් වෙනස් වෙනවා :P ඔය එක එක levelවලදි තමන්ගේ නමට ඉස්සරහට addවෙන අකුරුත් එකිනෙකට වෙන්ස් වෙනවා තමන් කරන subject එකේ හැටියට :yes:

    Bachelor Level :
    B.Arch. - Bachelor of Architecture
    B.S.E. - B.S. in Engineering

    Master Level
    M.S. - Master of Science
    M.E. - Master of Engineering

    Doctorate
    Ph.D. - Doctor of Philosophy

    :rofl: parts ටික මොනවද කියල දන්නෙ නැත්තන්ම් පහලින් බලාගන්න... ජය..!

    440px-MASTERS_DEGREE.jpg