මනුෂ පනී

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රාජිත කියනව මනූෂගේ ආගමනයත් එක්ක 120 ක් රනිල්ට දැන් ඉන්නවලු.... අපේ අගමැති... ජයවේවා.... :rofl::rofl::rofl:

    කාලකන්නි වික්කාමසින්හය තරම් බල පෙරේතයෙක් මේ ලෝකෙම නැතුව ඇති. ඕක දන්නවා මේ අන්තිම අවස්තාව කියලා .හොදම දේ පාර්ලිමේන්තුව විසුරවල චන්දෙකට යන එක
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ

    113 නැතිව මරාට රෙවිලා ඉන්නේ....
    පව් බං පිං අගමැති....
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    2018-10-025.jpg

    කට්ටිය මේකට මොකද කියන්නේ?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    කාලකන්නි වික්කාමසින්හය තරම් බල පෙරේතයෙක් මේ ලෝකෙම නැතුව ඇති. ඕක දන්නවා මේ අන්තිම අවස්තාව කියලා .හොදම දේ පාර්ලිමේන්තුව විසුරවල චන්දෙකට යන එක

    :no: 19 වෙනි සංශෝධනය අනුව ඡනාධිපති තුමාට පාර්ලිමේන්තුව විසුරවන්න බලය තියෙන්නේ අවුරුදු 4-1/2 පස්සෙ ඒ කියන්නේ 2019 මාර්තු වල. නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 2/3 ඉල්ලීමක් කළොත් පුලුවන්...
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    :no: 19 වෙනි සංශෝධනය අනුව ඡනාධිපති තුමාට පාර්ලිමේන්තුව විසුරවන්න බලය තියෙන්නේ අවුරුදු 4-1/2 පස්සෙ ඒ කියන්නේ 2019 මාර්තු වල. නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 2/3 ඉල්ලීමක් කළොත් පුලුවන්...

    නැහැ bn ජනාධිපතිට තියෙන බලතල කියවලා බලන්න ඒකෙ තියෙනවා ලිඛිතව තිබුණත් නැතත් ජනාධිපතිට තියෙන powers පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එයින් එකක්
    19 ගේන කොට ඒවා අයින් කරන්න රනිල්ට අමතක වෙලා
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda

    නැහැ bn ජනාධිපතිට තියෙන බලතල කියවලා බලන්න ඒකෙ තියෙනවා ලිඛිතව තිබුණත් නැතත් ජනාධිපතිට තියෙන powers පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එයින් එකක්
    19 ගේන කොට ඒවා අයින් කරන්න රනිල්ට අමතක වෙලා

    වැරදියි..

    ව්‍යවස්ථාවෙ තියෙනව ජනපතිට පාර්ලිමේන්තුව විසිරුවා හැකියි කියල. නමුත් 19වෙනි ව්‍යවස්ථාව දැන් සම්මතයි:angry:
    ඒකෙ පැහැදිළිවම ජනපතිට පාර්ලිමේන්තුව විසිරුවන්න කොන්දේසියක් දාල තියෙනව අවුරුදු 4-1/2 එක් මැතිවරණයකට පසු පළමු සභාවාරය පැවැත්තුවට පස්සෙ අවුරුදු 4-1/2 ඉන්න කියන එක. නැත්නම් මන්ත්‍රීල 2/3 ඉල්ලන්න ඕන කියන එක.

    19 වෙනි සංශෝධනය දැන් බලාත්මක නිසා ජනපතිට සිදුවෙනව ඒක අනුව වැඩ කරන්න. සමහර විට වංගුවක් ගහන්න බලාවි. ඒත් මම දන්න විදියට නං නීතිය මේක...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda

    නැහැ bn ජනාධිපතිට තියෙන බලතල කියවලා බලන්න ඒකෙ තියෙනවා ලිඛිතව තිබුණත් නැතත් ජනාධිපතිට තියෙන powers පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එයින් එකක්
    19 ගේන කොට ඒවා අයින් කරන්න රනිල්ට අමතක වෙලා

    ඔබගේ දැනගැනිම පිණිස
    45537530-694674890918613-1565824666713456640-n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර

    නැහැ bn ජනාධිපතිට තියෙන බලතල කියවලා බලන්න ඒකෙ තියෙනවා ලිඛිතව තිබුණත් නැතත් ජනාධිපතිට තියෙන powers පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එයින් එකක්
    19 ගේන කොට ඒවා අයින් කරන්න රනිල්ට අමතක වෙලා

    එහෙනම් මොන ලබ්බටද මහින්ද අගමැති කරේ? පඹයාට තිබුනනේ පාර්ලිමේන්තුව විසිරුවන්න?

    හරි විදියට මහින්දට අහමති කම දෙන්න තිබුනනේ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එහෙනම් මොන ලබ්බටද මහින්ද අගමැති කරේ? පඹයාට තිබුනනේ පාර්ලිමේන්තුව විසිරුවන්න?

    හරි විදියට මහින්දට අහමති කම දෙන්න තිබුනනේ?

    kelinma dila naha mchan.eth parliment eka asthawarai kiyala wisurawanna puluwan kiyala kiwuwe.dan mahindata dunna eken wela thiyenne ekane
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    ලබන කාල සීමාව තුළ වැඩි පුර හොරා කන්න පුළුවන් පක්ෂෙ ට ගෙඹි සෙට් එක එකතු වෙයි හරිම සිම්පල් තියරිය.
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ

    නැහැ bn ජනාධිපතිට තියෙන බලතල කියවලා බලන්න ඒකෙ තියෙනවා ලිඛිතව තිබුණත් නැතත් ජනාධිපතිට තියෙන powers පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එයින් එකක්
    19 ගේන කොට ඒවා අයින් කරන්න රනිල්ට අමතක වෙලා

    මේවගේ උන් තමා මහින්දට ඉන්නේ
     
    • Like
    Reactions: sadamol buwa

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    විලි ලැජ්ජයි අයිසේ අපේ රට ගැන. ආයේ නං විදේශ ආධාරයක් ඉලන්න ගියොත් බල්ලෙක් වත් ගණන් ගන්න එකක් නෑ.