අර කලින් කිව්වා වගේ මේ වගේ දේකටත් පොලිසියට ගිහින් ගහද්දි පිලිගන්නේ නැද්ද?
මගේ යාලුවෙක්ගේ චේන් එකක් කැඩුවා කොල්ලෙක්. . ඒ දවස්වල ලක්ශ 2ක් වගේ වෙනවා. .
ඌ ඒ දවස්වල ඉදන්ම නඩු කියනවා තාමත් නඩු. . මුලදි දවස් 14කට කොහෙද හිරේ යවලා තිබ්බා. .
මේ නඩුව ඉක්මනට ඉවරකරගන්න විදියක් නැද්ද? දැන් අවුරුදු 5කට වැඩී. . ඇසින්දුටු සාක්ශි කාරයෝ ඉදලත් ඇයි මේවගේ නඩුවකට මෙච්චරකල් ගතවෙන්නේ. .
ඒ වල ප්රමාදය වෙන්නේ පොලිසියෙන්..පොල්සියෙන් චෝදනා පත්ර වෙනස් කර කර වෙනස් කර කර දානව ඒකයි ප්රශ්නේ...
පොඩ්ඩක් අදාල පොලිසියට ගිහිල්ල කතා කරන්න..

