ammata *** bahapan hu**

laka007

Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    මු ගුටි කාලද බන් ඇහැක් පොඩි වෙල තියෙන්නේ

    කලින් කාපු එකෙක් වගේ, රජයේ නිලදාරියෙක්නම් අනිවා අයින් කරන්න ඔනේ මිනිස්සුන්ට කතාකරන විදිහට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,963
    86,172
    113
    ආශ්චර්යමත් රටක

    අනිවාර්යෙන් ඔව්. ඔහුට කිසිම අයිතියක් නැහැ පරුෂ වචනයෙන් බැන වදින්න. මොකද මගියා අහන ප්‍රශ්නය සාදාරනයි. ඒ වගේම කිසිම බලකිරීමක් හෝ රණ්ඩුවකට එම මගියා එන්නේ නැති තත්වයක් තුලදී තමයි මේ පාදඩ නිලධාරියා එහෙම බනින්නේ.

    දන්න කියන හැම සයිට් එකකම, බ්ලොග් එකකම මේක දාන්න. මොකද මුන් මෙහෙම හැසිරුනාට ලෝකෙට සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ජීවත් වෙන්නේ.

    :yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    ammata *** bahapan hu** 11-08-2018 12:23 PM ube mamata ballek nathuwa dakune ekek keliya nam uba wage gu ballek hamba wenne naa.

    muge amma awididdi huththen balu kari berenawalu kakula dige :lol: :no:

    train eke colombo gihin gewal wala weda karana wesiyekge puthekta ridila :lol:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක බලන රජයට සම්බන්ධ අය ඉන්නවා නම් අදාළ නිලදාරීන් දැනුවත් කරන්න. පුළුවන් තරම් ශෙයා කරන්න. හෙට මේක ඔබට, මට, අපේ පවුලේ කෙනෙකුට, නෑදායෙකුට, ඕනෙම පුරවැසියෙකුට වෙන්න පුළුවන් දෙයක්.

    රණ්ඩුවක්වත් ඇති නොවුණු තත්වයක් යටතේ මේ පුද්ගලයාට කිසිම අයිතියක් නැහැ මෙහෙම කෙනෙකුට බනින්න.
     
    • Like
    Reactions: RandomGuy

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    kathawe eka side ekakne penwanne..ei e manusaya ehema ke gahanne kiyala api balanna oni neda? kawruhari katahari ohoma baninnath hethuwak thiyenna epai..anna e hethuwa balala thamai e manussaya weradida nedda kiyala balanna oni..nethuwa ohoma kawru kawruth banina welawal thiyenawane..ewa serama ohoma video karala dala minissungen benum assawala athul ganna eka newei hari neda? :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Gehuwa nan sathiyak withara hire gihin enna thibuna aroota wandiyakuth gewala.

    :yes:
    rajaye sewakayekta gahuwoth case wedi wei.
    Gahanawanam okkoma set wela gahanna ona merenakan.
    video ekath pennala policiye entry ekak dala enna thibune.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියන කතාව හරි, හැබැයි මෙතනට අදාළ නැහැ. මොකද මේක continues වීඩියෝ එකක්, ඒ කියන්නේ එඩිට් කරලා නැහැ. කෙටි වෙලාවක් තුල වෙච්ච සිද්දියේ මුල සිටම තියෙනවා. සහ අදාළ පුද්ගලයා පැහැදිලිවම කියනවා ගෑනුන්ට පුළුවන් අනිත් අයට බැහැ කියල.

    වරදවල් දෙකක් කරනවා ඒ පුද්ගලයා.

    1. පොදු ප්‍රවාහන සේවයක සාමාන්‍ය මගීන්ට යා නොහැකි තැනක ඔහුට හිතවත් මගීන් පමණක් රැගෙන යාම.
    2. පරුෂ වචනයෙන් බැනීම.

    kathawe eka side ekakne penwanne..ei e manusaya ehema ke gahanne kiyala api balanna oni neda? kawruhari katahari ohoma baninnath hethuwak thiyenna epai..anna e hethuwa balala thamai e manussaya weradida nedda kiyala balanna oni..nethuwa ohoma kawru kawruth banina welawal thiyenawane..ewa serama ohoma video karala dala minissungen benum assawala athul ganna eka newei hari neda? :)
     
    • Like
    Reactions: richlife

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,137
    1
    57,174
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි.

    මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල වෙබ් අඩිවි තුළට එක්කර තිබූ අතර පසුව එය බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.

    සිද්ධිය වී තිබුණේ ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කළ අංක 424 දරණ කාර්යාල දුම්රියේදීය

    එහිදී මගීන් කිහිප දෙනෙකු එන්ජින් මැදිරියට නංවා ගෙන අනෙක් මගීන් ඊට ගොඩවීමට උත්සහ දැරීමේදී මෙම රියදුරුවරයා පරුෂ වචනයෙන් බැන වැදී තිබුණි.

    ඊයේ අංක 424 දුම්රියට පෙර, හලාවත සිට කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 422 දරණ දුම්රිය ඊයේ ධාවනය වී නොමැති අතර,මේ හේතුවෙන් අංක 424 දුම්රියේ ගමන් කිරීමට ප්‍රමාණය ඉක්මවූ මගීන් පිරිසක් සිටීමත් සමග ඔවුන් එන්ජින් මැදිරියට නංවා ගත් බව මූලික පරීක්ෂණවලදී රියැදුරු ප්‍රකාශ කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

    තමා බැණ වැදීමට පෙර මගියෙකු තමාට බැණ වැදුණු බවත්, එම කොටස වීඩියෝවේ නොමැති බවත් රියැදුරු ප්‍රකාශ කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.කෙසේ වෙතත් පවතින නීතිය අනුව දුම්රිය එන්ජින් මැදිරියට රියැදුරු හැර කිසිදු බාහිර පාර්ශවයක් නංවා ගැනීම තහනම් ය.

    කෙසේ වෙතත් පරීක්ෂණ අවසන් වනතෙක් අදාළ රියදුරුවරයාට දුම්රිය ධාවනය තහනම් කර ඇති බවද ඔහු සඳහන් කරයි.

    nethgossip
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Nithiya thama "පවතින නීතිය අනුව දුම්රිය එන්ජින් මැදිරියට රියැදුරු හැර කිසිදු බාහිර පාර්ශවයක් නංවා ගැනීම තහනම් ය".

    Dan senaga wedi unath ekekwath engine ekata daganna ekak na. eken kela wenneth train ekema yana unta thama. senaga wedi unama un dagannawa senaga e pettiyata.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    :love:
     
    එන්ජින් එකේ 20ක් වත් යන්න පුලුවන්ද?