~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member


  • අර කලින් කිව්වා වගේ මේ වගේ දේකටත් පොලිසියට ගිහින් ගහද්දි පිලිගන්නේ නැද්ද?



    මගේ යාලුවෙක්ගේ චේන් එකක් කැඩුවා කොල්ලෙක්. . ඒ දවස්වල ලක්ශ 2ක් වගේ වෙනවා. .
    ඌ ඒ දවස්වල ඉදන්ම නඩු කියනවා තාමත් නඩු. . මුලදි දවස් 14කට කොහෙද හිරේ යවලා තිබ්බා. .
    මේ නඩුව ඉක්මනට ඉවරකරගන්න විදියක් නැද්ද? දැන් අවුරුදු 5කට වැඩී. . ඇසින්දුටු සාක්ශි කාරයෝ ඉදලත් ඇයි මේවගේ නඩුවකට මෙච්චරකල් ගතවෙන්නේ. .

    ඒ වල ප්‍රමාදය වෙන්නේ පොලිසියෙන්..පොල්සියෙන් චෝදනා පත්‍ර වෙනස් කර කර වෙනස් කර කර දානව ඒකයි ප්‍රශ්නේ...
    පොඩ්ඩක් අදාල පොලිසියට ගිහිල්ල කතා කරන්න..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    මේ කරන සේවයට බොහොම ස්තූතියි.



    1.රන් උකස් ගන්න ආයතනයකට හොරෙක් රන් මාලයක් කඩන් ඇවිත් උකස් තියනව. උකස් ආයතනයට රන් බඩු අරන් එන අය හොරුද නැද්ද කියල 100% තහවුරු කරගන්න අමාරුයි. එහෙම වෙලාවකදි මේ හොරා ගෙනාපු රන් මාලය උකසට ගත්තොත් ඇතිවන නීතිමය ප්‍රශ්න මොනාද?

    2.හොරාව පොලිසියට මාට්ටු වෙන අවස්තාවල දෙක ඇනපුවාම හොරා කියනව අහවල් උකස් ආයතනයේ උකස් කලා කියල. එතකොට පොලිසිය ඇවිත් රන් බඩු ඉල්ලනව. රන් බඩු දෙන එක ප්‍රතික්ශේප කල හැකිද?

    3.රන් බඩු දෙන්න වෙනව නම් සිදුවෙන උකස් මුදලේ අලාභය පියවා ගන්නෙ කෙසේද?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    සමාවෙන්න ඕනේ ඔබ තුමාට කරදර කරනවට

    මේ මම කලින් දැම්ම ප්‍රශ්නය. මම යාලුවගෙන් ඇහුවම අන්තිම බදු ඔප්පුව ලියල දැන් අවරුදු 15 කටත් වැඩි ලු. පොර යන්නෙත් නෑලු. එක එක හේතු කියනවලු. ඔප්පු ලියන්නෙත් නෑ වගේලු .වලි දාගන්නේ නැතිව ශේප් නියායෙන් මේක ගොඩ දාගන්න පුලුවන්ද ? ලෝන් එකක් ගන්න තියනවා කියල etc. ..නීතියෙන් මොකක්ද කරන්න පුළුවන් වැඩේ ? අපිට අවාසියක් වෙයිද ? එයාලට කඩේ අයිති වෙන්න පුලුවන්ද ?
     

    thanujaka

    Well-known member
  • Can an ordinary citizen become a JP/Notary public (without any political connection)?
    If so, what is the process?

    yes,. U don't need any political influence to become a notary public. But if u have some that will be a plus point.. no any fancy process, you should sit to the notary exam and get through it.. if you could get a higher rank then u definitely have the chance.

    jp is merely a political appoint.
     

    thanujaka

    Well-known member
  • Good Morning.. :)

    Na na "permanent" newei "contract" agreement ekakata

    මොර්නින්ග් මචං..
    Contract යනවනං නොදී ඉන්න පුලුවන් අවුරුදු දෙකකට වගේ ..
    දීර්ඝ කාලිනව යනවනං ඒත් ගෙවන්න ඕනේ..
     

    thanujaka

    Well-known member
  • මගේ යාලුවෙක්ගෙ Shop එකක් තියනවා. ඒක රෙන්ට් එකට දීල තියෙන්නේ. ඒකට බදු ඔප්පුවක් ලියල තියනවා, ඒත් දැන් ඒක expire වෙලා අවරුදු 6ක් විතර වෙනවා. ඒ ෂොප් එකේ මිනිහ කඩේ business අවුල් කියල හැමදාම ලෙඩ . යාළුවා මුලින් ගත්ත keymoney අඩු වෙන ගානට කියල පොරව තියාගෙන ඉන්නවා. යන්නෙත් නෑ . යාළුවා යන්න කියලත් නෑ . සමහර මාසවල පොඩි ගණන් දෙනවා. මෙහෙම කරන එකෙන් කඩේ ඉන්න කෙනාට වාසියක් වෙනවද ? අපි මේකට මොකද කරන්න ඕනේ ?

    මේ මම කලින් දැම්ම ප්‍රශ්නය. මම යාලුවගෙන් ඇහුවම අන්තිම බදු ඔප්පුව ලියල දැන් අවරුදු 15 කටත් වැඩි ලු. පොර යන්නෙත් නෑලු. එක එක හේතු කියනවලු. ඔප්පු ලියන්නෙත් නෑ වගේලු .වලි දාගන්නේ නැතිව ශේප් නියායෙන් මේක ගොඩ දාගන්න පුලුවන්ද ? ලෝන් එකක් ගන්න තියනවා කියල etc. ..නීතියෙන් මොකක්ද කරන්න පුළුවන් වැඩේ ? අපිට අවාසියක් වෙයිද ? එයාලට කඩේ අයිති වෙන්න පුලුවන්ද ?

    අවුරුදු 15ක්ද, ඒ ඇතුලත එයා කුලී ගෙව්වා කියල ඔප්පු කරන්න විදිහක් තියෙනවද?
     

    thanujaka

    Well-known member
  • Man hithan unne thadi gal godawal 2k genath dala than 2 athare gal adinna shchedule karawala nathi wada athi karala barapathala wada denawa kiyala :sorry:

    ඉස්සර එහෙම ගල් කඩන්න තිබ්බා..
    දැන් එහෙම ඉතික් කටුවෙන් මිටියෙන් ගහලා ගල් කඩන්න නෑනේ බ්ං.
     

    thanujaka

    Well-known member
  • Goo giya mata. Ape gedara niyama sinhala kaduwak thiyanawane. Thale nam malakada. Muwahath karala ganna puluwan ona ekekta kotanna. Dan monada karanna one:sorry:

    එහෙමනං ඉතින් ග්‍රාමසේවකව දැනුවත් කරලා ඕක ගිහිල්ලා පොලිසියට භාරදෙන්න ඕනේ..
    නැත්තං ඔහොම්ම හොරෙන් තියාගන්න ඕනේ ...
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,744
    2,593
    113
    Kadawatha, Sri Lanka
    1) අගමැති නීත්‍යානුකූලයී
    2) නිකං උසාවියේ බහුතරයක් පෙන්නන්න තිබුනේ නෑ කියල ප්‍රශ්නයක් නෑ.. ඒත් ලග එන අයවැය පරාද උනොත් ආයේ චන්දෙකට යන්න ඕනේ..
    19th ammendment eka vidiyata puluwanda? :baffled:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    අවුරුදු 15ක්ද, ඒ ඇතුලත එයා කුලී ගෙව්වා කියල ඔප්පු කරන්න විදිහක් තියෙනවද?

    Cheque දීල තියනවා..එක දිගටම නෙවෙයි. කඩ කඩ වගේ.
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    Idamak tiyanawa ake patthe paarak tiyanawa...eka pawichi kranwata e paare kattiya kamati naa. Api e paren idamak gatthoth apita e paare aitiya ganna pluwanda anith idamaya
     

    thanujaka

    Well-known member
  • Mahestrath thuma matath prashna kipyak thiyanawa ahanna

    1.Viwaha register pamanak karala thiyana welawaka, wedding ekak aran ne ambu samiyan widiyata eka gedaraka jiwath wela nathnan eka divorce wimata pahasu wenawada? (register wela rata giyama wage)

    2.janathi pathi nithinya, rajaye nithinya, adhi nithinya wage ewalin kiyawenne monada,

    3.sulu weradi walata (rathwahana weradi) usawiyakin weradi karu widiyata piligena athnan eka police report wela watenawada? Samahara form wala ahanne “usawiyakin warada karuwaku wi adda” wage ewa. Ewa track karanna lankawe kramayak thiyanawada?

    4. VIP dial yaddi policiyen pare ida illanawane api ida den nathuwa ape paduwe drive karoth ekata policiyen apita weradi karayek karanna puluwanda?

    Mulu thread ekama kiyeuwa, godak dewal dena gaththa. bohoma pin :)

    1. ඒක තීරණය වෙන්නේ විවාහ උන ක්‍රමය අනුව..
    නිකං දෙන්න අත්සන් කරලා බැන්දනං ඉක්මණින්ම ඩිවෝර්ස් එක ගන්න පුළුවන්.. විවාහය ශූන්‍ය හා බලරහිත සේ කරන්නත් පුළුවන්..
    ඒ කියන්නේ නොබැදපු කෙනෙක් වගේ එතකොට.. හැබැයි එහෙම කරන්න නං එක පැය්ක් වත් දෙන්න අඹු සැමියන් ලෙස එකට වාසය කරලා තියෙන්න බෑ..
    නමුත් ලොකුවට වෙඩින් එක අරං සෙනග ගෙනල්ල මගුල අරං තිබ්බොත් සාමාන්‍ය දික්කසාදයක් ම තමයි.. ඒ කාලයම යනව..

    2.ජනාධිපති නීතිඥවරයා කියන්නේ අවුරුදු 20ක් ප්‍රැක්ටිස් එක තියෙන ජේෂ්ඨම නීතිඥවරයන්ට.. එයාලට ඒ පත්වීම දෙන්නේ ජනාධිපති..
    රජයේ නීතිඥවරයා කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි ඉන්න ලෝයර්ස්ලට.. එයාලට හම්බවෙන්නේ පඩියක්..
    අධි නීතිඥවරයා කියන්නේ ජනාධිපති නීතිඥවරයාට පල්ලෙහායින් ඉන්න කෙනා.. ඔක්කොම සීනියර් ලෝයර්ස්ල..

    3. පදිංචි ප්‍රදේශයේ තියෙන උසාවියේ වරද කරුවකු උනොත් පොලිස් වාර්ථා වලට එනවා.. එහෙම නැතුව උඹ ගාල්ලේ නඩුව මහනුවර වෙලා වරද කාරයෙක් උනොත් වැටෙන්නේ නෑ..

    4. පාරේ කලර් ලයිට් අනංමනං මොනවා තිබ්බත් මූලිකත්වය දෙන්න ඕනේ පොලිස් නිලධාරීන්ගේ සංඥ වලට..
    පොලිස් නිලාධාරියගේ සිග්නල් එක තමයි පාරෙදී ප්‍රමුඛම.. පොලිසියෙන් අත දැම්මොත් ඉඩ දෙන්නම ඕන..
     

    thanujaka

    Well-known member
  • 1. හතරමං හන්දියකින් ඉදිරියට ගමන් කරනවා,
    2. හදිසි ලෙඩෙක් ඉස්පිරිතාලෙ ගෙනියනවා

    මේ අවස්ථා දෙකේදිම හැසාඩ් ලයිට් දාගෙන යන එක වැරදියි නේද?
    TFS

    1. හතර මං හන්දියක එහෙම දානවා මිනිස්සු ඒක අවශ්‍ය නෑ..

    2. හදිසි ලෙඩෙක් ගෙනියනවනං, ඇම්බුලන්ස් එකක් කෝල කරගන්නත් බැරි නං hazard ඔන් කරගෙන යන්න..
    එතකොට පාරේ පොඩ්ඩක් ඉඩ හම්බවෙයි.. නීතියෙන් එහෙම එක්ක් නෑ ඒ උනාට එහෙම අවස්ථාවක hazard ඔන් කරං වාහනය එලෙව්වා කියලා උසාවියෙන් කිසිසේත්ම දඩුවම් කරන්නේ නෑ..
     

    thanujaka

    Well-known member
  • ආ ඒක දැනගත්තු එක නම් හොඳයි.

    මේකේ උන් ඇහුවා කොහෙද ඕකතහනම් කියලා තියෙන්නේ කියලා :)

    ඒකමයි මම ඕක දැම්මෙත් මොකද ලංකාවේ ලිඛිත නීතියකින් ඕක තහනම් කරලා නෑ ..
     

    thanujaka

    Well-known member
  • මගේ ප්‍රශ්නය අරක්කු සහ බියර් ලයිසන් පිලිබන්ධ නිත්‍යානුකුල තත්වය

    ලයිසන් එකක් නැතුව එවැනි වෙළඳාමක් කොරොත් මොකද්ද තියෙන තත්වය නැත්නම් නීතිමය රාමුව

    සිර දඩුවම මාස 6යි..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ප්‍රශ්නයක් නෑ.. හැබැයි කැමරාවට අනුන්ගේ ගෙවල් පේන්න බෑ.
    උඹේ රූප සටහනේ house 1 ගෙදර හෝ වත්ත කැමරා එකකට පේනවනං එහෙම කැමරා ගහන්න බැ... එයාලගේ පුද්ගලිකත්වයට හානියක් වෙන්නේ නැත්තං ප්‍රශ්නයක් නෑ..


    Machan apita barida Ape gettuwe gahanna Camera ekak para pena widihata? Wena gewal penne na. Habai mulu warama pena widihata?