අද රැ ආණ්ඩුව විසුරවයිද???
අද රැ ආණ්ඩුව විසුරවයිද??? වැඩේ වෙයි වගේ කියලා විස්වාස දායක ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුනා.

අපි බලමු. ..
කෝපි එහෙම ලෑස්ති කරගනිං දැන්ම තියාම නිදි මරාගෙන ප්රචාරක කටයුතු එහෙම කරන්න
පුලුවන්නං තනියම කන්නැතුව ප්රචාරක වැඩ වලට එලකිරියෙම තව දන්න අඳුනන කිහිප දෙනෙක්ට වැඩ අල්ලල දියං කීයක් හරි හොයාගන්න 
අද රැ ආණ්ඩුව විසුරවයිද??? වැඩේ වෙයි වගේ කියලා විස්වාස දායක ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුනා.![]()

විසුරුවන එක හොදයි එතකොට කාටවත් කියන්න දෙයක් නෑනේ හරි ජනමතය තියන කෙනා දිනලා ඒ පක්ෂේ ආන්ඩුවක් පිහිටවනවා මුලින්ම මෙහෙම කරා නම් පිටරටවල උන්ටත් කියන්න දෙයක්නෑ මහින්ද ලොක්කටත් රෙස්පෙක්ට් පිට අගමැති පුටුවේ වාඩිවෙන්න තිබුනා.හැබැයි UNPඑක නම් මේ වෙලාවේ මැතිවරනයකට යන්න කැමතිනෑ මොකද පරදිනබව දන්න නිසා UNP එකට පොඩ්ඩක් හරි උඩට එන්න පුලුවන් වෙයි සජිත් අගමැති කමට ඉල්ලුවොත් රනිල් ආවෙත් නම් සදා අනාතයි

Source?![]()
. ඇඟට එච්චර හොඳ නෑ 
මටත් දැනගන්න ලැබුන. අනිවාර්යයෙන්ම විසුරුවනව![]()

පඹයාට ඕක කලින් කරන්න තිබුනේ... නිකන් ලංකාවම චාටර් කරා..