අද රැ ආණ්ඩුව​ විසුරවයිද​???

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අද රැ ආණ්ඩුව​ විසුරවයිද​???

    අද රැ ආණ්ඩුව​ විසුරවයිද​??? වැඩේ වෙයි වගේ කියලා විස්වාස දායක ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුනා. :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් දැනගන්න ලැබුන. අනිවාර්යයෙන්ම විසුරුවනව :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් දැනගන්න ලැබුන. අනිවාර්යයෙන්ම විසුරුවනව
    yes4lo.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි බලමු. ..

    ඔව් ඔව් හොඳ අවධානෙන් බලාගෙන ඉඳපං. උඹට සෑහෙන්න වැඩ තියෙයි ඉස්සරහට :yes: කෝපි එහෙම ලෑස්ති කරගනිං දැන්ම තියාම නිදි මරාගෙන ප්‍රචාරක කටයුතු එහෙම කරන්න :yes: පුලුවන්නං තනියම කන්නැතුව ප්‍රචාරක වැඩ වලට එලකිරියෙම තව දන්න අඳුනන කිහිප දෙනෙක්ට වැඩ අල්ලල දියං කීයක් හරි හොයාගන්න :yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    විසුරුවන එක හොදයි එතකොට කාටවත් කියන්න දෙයක් නෑනේ හරි ජනමතය තියන කෙනා දිනලා ඒ පක්ෂේ ආන්ඩුවක් පිහිටවනවා මුලින්ම මෙහෙම කරා නම් පිටරටවල උන්ටත් කියන්න දෙයක්නෑ මහින්ද ලොක්කටත් රෙස්පෙක්ට් පිට අගමැති පුටුවේ වාඩිවෙන්න තිබුනා.හැබැයි UNPඑක නම් මේ වෙලාවේ මැතිවරනයකට යන්න කැමතිනෑ මොකද පරදිනබව දන්න නිසා UNP එකට පොඩ්ඩක් හරි උඩට එන්න පුලුවන් වෙයි සජිත් අගමැති කමට ඉල්ලුවොත් රනිල් ආවෙත් නම් සදා අනාතයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විසුරවල චන්දයක් තිබ්බොත් හොදයි.. එතකොට අපිටම ආණ්ඩුවක් තෝරන්න පුලුවන්.. නැත්නම් සල්ලි වලට කට්ටිය පැත්ත් මාරු කරන එකනෙ වෙන්නෙ..

    චන්දයක් තිබ්බොත් පනින සෙට් එක අනාතයි.. :P
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    අද රැ ආණ්ඩුව​ විසුරවයිද​??? වැඩේ වෙයි වගේ කියලා විස්වාස දායක ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුනා. :shocked:

    Source?:confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    විසුරුවන එක හොදයි එතකොට කාටවත් කියන්න දෙයක් නෑනේ හරි ජනමතය තියන කෙනා දිනලා ඒ පක්ෂේ ආන්ඩුවක් පිහිටවනවා මුලින්ම මෙහෙම කරා නම් පිටරටවල උන්ටත් කියන්න දෙයක්නෑ මහින්ද ලොක්කටත් රෙස්පෙක්ට් පිට අගමැති පුටුවේ වාඩිවෙන්න තිබුනා.හැබැයි UNPඑක නම් මේ වෙලාවේ මැතිවරනයකට යන්න කැමතිනෑ මොකද පරදිනබව දන්න නිසා UNP එකට පොඩ්ඩක් හරි උඩට එන්න පුලුවන් වෙයි සජිත් අගමැති කමට ඉල්ලුවොත් රනිල් ආවෙත් නම් සදා අනාතයි

    Ranil nam dan pothak balagena gedarata wela inna ona.:yes:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    විසුරුවන එක හොඳයි සැබෑ ජන මතය බලන්න පුලුවන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    විසුරුවන එක හොදයි එතකොට කාටවත් කියන්න දෙයක් නෑනේ හරි ජනමතය තියන කෙනා දිනලා ඒ පක්ෂේ ආන්ඩුවක් පිහිටවනවා මුලින්ම මෙහෙම කරා නම් පිටරටවල උන්ටත් කියන්න දෙයක්නෑ මහින්ද ලොක්කටත් රෙස්පෙක්ට් පිට අගමැති පුටුවේ වාඩිවෙන්න තිබුනා.හැබැයි UNPඑක නම් මේ වෙලාවේ මැතිවරනයකට යන්න කැමතිනෑ මොකද පරදිනබව දන්න නිසා UNP එකට පොඩ්ඩක් හරි උඩට එන්න පුලුවන් වෙයි සජිත් අගමැති කමට ඉල්ලුවොත් රනිල් ආවෙත් නම් සදා අනාතයි

    පඹයාට ඕක කලින් කරන්න තිබුනේ... නිකන් ලංකාවම චාටර් කරා..