වගකීම ඉටු කරන්න කාරුණික ඉල්ලීමයි
මෙය කියවන සැමගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.
ජනවාරි 5 ඔබ කුමන පක්ෂයකට ඡන්දය දුන්නත්, මනාප ලබා දීමේදී මීට පෙර දූෂිතව ඇමති කම් නොකල (හැකි නම් මීට පෙර පාර්ලිමේන්තුවේ නොසිටි) වයස අවුරුදු 50ට අඩු, දන්නා තරමින්වත් යහපත් කල්ක්රියවක් ඇති පුද්ගලයන්ට මනාපය දෙන්න.
වෙනසක් කල හැක්කේ එවිටයි.
නැතිනම් අපි ආයේ, ආයේ, පත් කර ගන්නේ, පුද්ගලික වාසි වලට පිල් මාරු කරනා පරණ දූෂිතයන් රැලම තමයි.
මේ පෝස්ට් එක ඔබේ පක්ෂයේ පාටින් අර්ථකථනය නොකරන්න.
ඡන්දය ගැන social media වල යන ඕනෑම සංවාදයක comment එකක් ලෙස මෙය copy paste කරන්න.
මේ පණිවිඩය හැකිතාක් ජනතාව අතරට ගෙනියන්න.
දැන්ම... මේක copy කරන්න. Whatsapp / Viber හරහා අඩුම තරමින් 20 දෙනෙකුට යවන්න. Facebook posts වල comment කරන්න. යන්න... වගකීම ඉටු කරන්න.
මම දෙන්නේ මහින්දගේ පක්ෂෙට මෙතනට ඔබලා චන්දෙ දෙන පක්ෂේ අදාළ නැත මොන පක්ෂෙට දුන්නත් ප්රසිද්ද හොරුන්ට, නාකි මිනිස්සුන්ට, පරම්පරාවෙන් දේශපාලනේ කරන උන්ට, පත සල්ලිකාරයන්ට, රැල්ලට චන්දෙ දෙන්න එපා
නාකි අය අතරත් හොද අය ඉන්නවානම් චන්දෙ දෙන්න වයසක අය තමා දැනට ප්රදාන පක්ෂ 4ම නායකයෝ වයස අය ඒ අය දැන්ම වෙනස් කරන්න බැරි වෙයි නමුත් කවදා හරි පුළුවන් වෙයි.
UNP, SLFP හෝ SLPP තුනනේ ප්රදාන පක්ෂ 3න මේ තුනට දෙන අයට තමා මේ දේ වැදගත් වෙන්නේ අර මාතරින් ඉල්ලන නිරෝෂන්, බුද්දික පතිරණ, නුවරින් දිලුම් අමුණුගම (මතක් උනේ මේ නම් ටික) ඔන්න ඔය වගේ එවුන් එවන්න මේ අයගෙත් සමහර විට ප්රශ්න ඇති නමුත් SB, මංගල, සාගල, මුතුහෙට්ටිගම වගේ එවුන්ට වඩා හොදයිනේ.
තරුණ අය බොහෝ වෙලාවට සමාජ සාදාරණත්වය වෙනුවෙන් පෙනී ඉදිමේ වැඩි ඉඩක් තියෙනවා නව කරුණු අත්හදා බැලීමේ ඉඩත් වැඩයි කොටින්ම තරුණ ලේ කකියන ගතියෙන් යුක්තයි රට වෙනුවෙන් කැක්කුම හැදුනොත් රට ගොඩ.
පුලුවන්නම් ඔබ දන්නා හොද උගත් අවංකයි කියල හිතෙන හොරෙක් නොවෙයි කියල හිතන අය මේ නුලේ කොටගෙන යන්න

Last edited: