වගකීම ඉටු කරන්න කාරුණික ඉල්ලීමයි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වගකීම ඉටු කරන්න කාරුණික ඉල්ලීමයි

    මෙය කියවන සැමගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.
    ජනවාරි 5 ඔබ කුමන පක්ෂයකට ඡන්දය දුන්නත්, මනාප ලබා දීමේදී මීට පෙර දූෂිතව ඇමති කම් නොකල (හැකි නම් මීට පෙර පාර්ලිමේන්තුවේ නොසිටි) වයස අවුරුදු 50ට අඩු, දන්නා තරමින්වත් යහපත් කල්ක්‍රියවක් ඇති පුද්ගලයන්ට මනාපය දෙන්න.
    වෙනසක් කල හැක්කේ එවිටයි.
    නැතිනම් අපි ආයේ, ආයේ, පත් කර ගන්නේ, පුද්ගලික වාසි වලට පිල් මාරු කරනා පරණ දූෂිතයන් රැලම තමයි.
    මේ පෝස්ට් එක ඔබේ පක්ෂයේ පාටින් අර්ථකථනය නොකරන්න.
    ඡන්දය ගැන social media වල යන ඕනෑම සංවාදයක comment එකක් ලෙස මෙය copy paste කරන්න.
    මේ පණිවිඩය හැකිතාක් ජනතාව අතරට ගෙනියන්න.
    දැන්ම... මේක copy කරන්න. Whatsapp / Viber හරහා අඩුම තරමින් 20 දෙනෙකුට යවන්න. Facebook posts වල comment කරන්න. යන්න... වගකීම ඉටු කරන්න.

    මම දෙන්නේ මහින්දගේ පක්ෂෙට මෙතනට ඔබලා චන්දෙ දෙන පක්ෂේ අදාළ නැත මොන පක්ෂෙට දුන්නත් ප්‍රසිද්ද හොරුන්ට, නාකි මිනිස්සුන්ට, පරම්පරාවෙන් දේශපාලනේ කරන උන්ට, පත සල්ලිකාරයන්ට, රැල්ලට චන්දෙ දෙන්න එපා

    නාකි අය අතරත් හොද අය ඉන්නවානම් චන්දෙ දෙන්න වයසක අය තමා දැනට ප්‍රදාන පක්ෂ 4ම නායකයෝ වයස අය ඒ අය දැන්ම වෙනස් කරන්න බැරි වෙයි නමුත් කවදා හරි පුළුවන් වෙයි.

    UNP, SLFP හෝ SLPP තුනනේ ප්‍රදාන පක්ෂ 3න මේ තුනට දෙන අයට තමා මේ දේ වැදගත් වෙන්නේ අර මාතරින් ඉල්ලන නිරෝෂන්, බුද්දික පතිරණ, නුවරින් දිලුම් අමුණුගම (මතක් උනේ මේ නම් ටික) ඔන්න ඔය වගේ එවුන් එවන්න මේ අයගෙත් සමහර විට ප්‍රශ්න ඇති නමුත් SB, මංගල, සාගල, මුතුහෙට්ටිගම වගේ එවුන්ට වඩා හොදයිනේ.

    තරුණ අය බොහෝ වෙලාවට සමාජ සාදාරණත්වය වෙනුවෙන් පෙනී ඉදිමේ වැඩි ඉඩක් තියෙනවා නව කරුණු අත්හදා බැලීමේ ඉඩත් වැඩයි කොටින්ම තරුණ ලේ කකියන ගතියෙන් යුක්තයි රට වෙනුවෙන් කැක්කුම හැදුනොත් රට ගොඩ.

    පුලුවන්නම් ඔබ දන්නා හොද උගත් අවංකයි කියල හිතෙන හොරෙක් නොවෙයි කියල හිතන අය මේ නුලේ කොටගෙන යන්න
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මෙය කියවන සැමගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.
    ජනවාරි 5 ඔබ කුමන පක්ෂයකට ඡන්දය දුන්නත්, මනාප ලබා දීමේදී මීට පෙර දූෂිතව ඇමති කම් නොකල (හැකි නම් මීට පෙර පාර්ලිමේන්තුවේ නොසිටි) වයස අවුරුදු 50ට අඩු, දන්නා තරමින්වත් යහපත් කල්ක්‍රියවක් ඇති පුද්ගලයන්ට මනාපය දෙන්න.
    වෙනසක් කල හැක්කේ එවිටයි.
    නැතිනම් අපි ආයේ, ආයේ, පත් කර ගන්නේ, පුද්ගලික වාසි වලට පිල් මාරු කරනා පරණ දූෂිතයන් රැලම තමයි.
    මේ පෝස්ට් එක ඔබේ පක්ෂයේ පාටින් අර්ථකථනය නොකරන්න.
    ඡන්දය ගැන social media වල යන ඕනෑම සංවාදයක comment එකක් ලෙස මෙය copy paste කරන්න.
    මේ පණිවිඩය හැකිතාක් ජනතාව අතරට ගෙනියන්න.
    දැන්ම... මේක copy කරන්න. Whatsapp / Viber හරහා අඩුම තරමින් 20 දෙනෙකුට යවන්න. Facebook posts වල comment කරන්න. යන්න... වගකීම ඉටු කරන්න.

    බුදු හාමුදුරුවෝ නොමළ ගෙයකින් අබ ඉල්ලාගෙන එන්න කියූ කතාව මතක් උනා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බුදු හාමුදුරුවෝ නොමළ ගෙයකින් අබ ඉල්ලාගෙන එන්න කියූ කතාව මතක් උනා.

    කුණු වෙච්ච පරණ නාකින්ට වඩා තරුණ එවුන් හොදයි බන්
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Recommend karanna puluwan minissunwa meaka post karamu hema pakshenma.
    ethakota discuss karala final results danna puluwanne.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජවිපෙට දෙනු නොලැබේ

    :yes: මාත් දෙන්නේ නෑ මේපාර ... :sorry:

    මම දෙන්නේ මහින්දට මෙතනට ඔබලා චන්දෙ දෙන පක්ෂේ අදාළ නැත මොන පක්ෂෙට දුන්නත් ප්‍රසිද්ද හොරුන්ට, නාකි මිනිස්සුන්ට, පරම්පරාවෙන් දේශපාලනේ කරන උන්ට, පත සල්ලිකාරයන්ට, රැල්ලට චන්දෙ දෙන්න එපා

    unp හෝ SLPP දෙකනේ ප්‍රදාන පක්ෂ 2ක මේ දෙකට දෙන අයට තමා මේ දේ වැදගත් වෙන්නේ අර මාතරින් ඉල්ලන නිරෝෂන්, බුද්දික පතිරණ, නුවරින් දිලුම් අමුණුගම (මතක් උනේ මේ නම් ටික) ඔන්න ඔය වගේ එවුන් එවන්න මේ අයගෙත් සමහර විට ප්‍රශ්න ඇති නමුත් SB, මංගල, සාගල, මුතුහෙට්ටිගම වගේ එවුන්ට වඩා හොදයිනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,109
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දෙන්නේ මහින්දට මෙතනට ඔබලා චන්දෙ දෙන පක්ෂේ අදාළ නැත මොන පක්ෂෙට දුන්නත් ප්‍රසිද්ද හොරුන්ට, නාකි මිනිස්සුන්ට, පරම්පරාවෙන් දේශපාලනේ කරන උන්ට, පත සල්ලිකාරයන්ට, රැල්ලට චන්දෙ දෙන්න එපා

    මහින්ද තිරිහන් වෙලාද?:confused:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මහින්ද තිරිහන් වෙලාද?:confused:

    :lol:
    Mahindata chande dena ekek apita chande dena hati ugannanawa :rofl:

    යකෝ උබලට වචනයක් වරදින්න බෑනේ මහින්දගේ පක්ෂෙට ඔන්න නිවැරදි කරා මහින්ද නායකයනේ ඒක වෙනස් කරන්න මේ වෙලාවේ බැරිවෙයි නමුත් ඉස්සරහට පුළුවන් වෙයි මොකෝ මහින්ද හැමදාම ඉන්නේ නැහැනේ

    තව වැරැද්දක් නිවැරදි කරන්න ඕනේ නාකි උනත් ජරා ගතිගුණ නැති හොද මිනිස්සුත් ඉන්න පුළුවන් (අදහස් කරේ මහින්දම නොවේ තව අය ඉන්න පුළුවන් දන්නා අය මතක් කරං යන්න)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,109
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යකෝ උබලට වචනයක් වරදින්න බෑනේ මහින්දගේ පක්ෂෙට ඔන්න නිවැරදි කරා මහින්ද නායකයනේ ඒක වෙනස් කරන්න මේ වෙලාවේ බැරිවෙයි නමුත් ඉස්සරහට පුළුවන් වෙයි මොකෝ මහින්ද හැමදාම ඉන්නේ නැහැනේ

    තව වැරැද්දක් නිවැරදි කරන්න ඕනේ නාකි උනත් ජරා ගතිගුණ නැති හොද මිනිස්සුත් ඉන්න පුළුවන් (අදහස් කරේ මහින්දම නොවේ තව අය ඉන්න පුළුවන් දන්නා අය මතක් කරං යන්න)

    එතකොට නාකි උනත් මහින්ද හොඳයි. අනික් අය තමයි නාකි නිසා නරක:shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    Jathika laisthuwa ain karanna ona okkotama kalin. Paradichcha un ringanne oken.:angry:
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    50%ක් එකගයි . හැබැයි තරුණයෝ විතරක් යවලම බෑ . මේ වගේ අයත් අවශ්‍යයි.

    46065721_265118810842986_5859448123281113088_n.jpg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එතකොට නාකි උනත් මහින්ද හොඳයි. අනික් අය තමයි නාකි නිසා නරක:shocked:

    අනේ මචං උබ රනිල්ගේ පස්සෙන් යන එක ගැන මගේ විරුද්දත්වයක් නැහැ

    මෙතන දේශපාලන පක්ෂය ගැන නෙවේ ගැටලුව කොයි පක්ෂේ හරි හොද අය එවන්න කියන එකයි කියන්නේ

    dan umbata hithena widihata api me paara katada chande denna one?

    උබට කැමති පක්ෂෙක හොද දැන උගත් තරුණ නායකෙකුට දියන්

    Thaman kamwthi ekekta chande deeganin. Kiya kiya awidinne nathuwa :rofl:

    උබේ අයිතිය මම කිව්ව දේට කැමති වීම හෝ නොවීම නමුත් මගේ අයිතිය මගේ අදහස කිවීම සමහරවිට මගේ අදහසට කැමති 1කෙක් හරි ඉන්න පුළුවන් පොඩිවට හරි වෙනසක් වේවි එතකොට