සිකුරාදා 16යි ගතවුනේ දවස් 3යි
අද 17යි මටම හරි පුදුමයි
දුන් දේ ටිකයි ගත් දේ බොහොමයි
නොදුටුවුන් ගොඩයි වැඩිමනක් හිත හොඳයි
එළකිරියට ආදරෙයි පට්ටෙටම ආදරෙයි












අද 17යි මටම හරි පුදුමයි
දුන් දේ ටිකයි ගත් දේ බොහොමයි
නොදුටුවුන් ගොඩයි වැඩිමනක් හිත හොඳයි
එළකිරියට ආදරෙයි පට්ටෙටම ආදරෙයි













