ලැප් එක reset කරා.... දැන් එකේ තිබුන jpeg photos වගයක් recover කරගන්න ඕන වෙලා තිනවා. net එකේ search කරා... හරියට app එකක් සෙට් උනේ නැ..... 

මේ ෆොටොස් ටික recover කරගන්න විදියක් පොඩි හෙල්ප් එකක් දෙන්න ප්රෙන්ස්..........

මේ ෆොටොස් ටික recover කරගන්න විදියක් පොඩි හෙල්ප් එකක් දෙන්න ප්රෙන්ස්..........