Photo Recovery help pls....

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ලැප් එක reset කරා.... දැන් එකේ තිබුන jpeg photos වගයක් recover කරගන්න ඕන වෙලා තිනවා. net එකේ search කරා... හරියට app එකක් සෙට් උනේ නැ..... :sorry::sorry:

    මේ ෆොටොස් ටික recover කරගන්න විදියක් පොඩි හෙල්ප් එකක් දෙන්න ප්‍රෙන්ස්..........:sorry::sorry: