Digital camera එකක delete උන photos ටිකක් recover කරගන්න ඕන. අත්වැරදීමකින් camera එකේ තීද්දිමයි delete උනේ.
Net එකේ බැලුවම ගොඩක් ඒව තීනව. ඒත් එකක්වත් හරියට සෙට් උනේ නෑ.
උබල use කරල ගොඩදාගත්තු software එකක් හරි වෙන ක්‍රමයක් හරි තීනවනන් කොටාගෙන යන්ඩෝ.....