අද මාර්කට් එක..
![]()
![]()
අරක හොද නැහැ මේක හොදයි කියල එකක් නැහැ තමන්ට සෙට් වෙන එක කරන්න ........මොකද ඉන්දිකෙටර්ස් කින ඒවා ඔබේ පහල වෙන්නේ නැහැනේ ........මිනිස්සු හිතන පතන ඒවා මැතමටිකල් ප්‍රකාශනයක් විදිහට ඇවිල්ලා තමා අප්ප්ලිකේෂන් එකක් විදිහට අන්තිමට මිනිස්සු අතට පත් වෙන්නේ ....යානවාහන කම්පියුටර් එනම් මනම් ඔක්කොම ,ඉතින් ඒවා ලොස්ට් වෙනවා අරවමෙවා ඕනි නැහැ වැඩේ කියල දෙන්නකෝ .....PA කියන එක වැරදි කියල කියනවා නෙමේ ....


Price Action learning video set එකක් මේ දවස් වල හදාගෙන යනවා.