ඔව් ඉතින් සම්පුර්ණ සමාජවාදී අර්ථ කර්මයකට යන එකක් නෑ jvp ආවත්...
දැනට තියන සමාජවාදී ලක්ෂණ තව වැඩි කරයි...
ලංකාවේ ලිබරල් වාදී ලක්ෂණ වැඩි නිසයි මෙච්චර ඇති නැති පරතරයක් තියෙන්නේ..
ඉතිං ජෙප්පො ලිබරල් වාදියොනෙ. සමාජවාදෙ කියල බොරුවට කිව්වට උන්ගෙ අදහස් වැඩි හරියක් ලිබරල් පැත්තට බරයිනෙ. ඒ අතිං රනිලුයි ජෙප්පොයි අතරෙ මහින්දල රනිල්ල හරි මහින්දල අනුරලගෙ අතරෙ හරි තියෙන මතවාදීමය ගැලපීමට වඩා ලොකු ගැලපීමක් තියෙනවනෙ.



