මෙහෙම නෙවෙයිද වෙන්න ඕනෙ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඉතින් සම්පුර්ණ සමාජවාදී අර්ථ කර්මයකට යන එකක් නෑ jvp ආවත්...

    දැනට තියන සමාජවාදී ලක්ෂණ තව වැඩි කරයි...

    ලංකාවේ ලිබරල් වාදී ලක්ෂණ වැඩි නිසයි මෙච්චර ඇති නැති පරතරයක් තියෙන්නේ..

    ඉතිං ජෙප්පො ලිබරල් වාදියොනෙ. සමාජවාදෙ කියල බොරුවට කිව්වට උන්ගෙ අදහස් වැඩි හරියක් ලිබරල් පැත්තට බරයිනෙ. ඒ අතිං රනිලුයි ජෙප්පොයි අතරෙ මහින්දල රනිල්ල හරි මහින්දල අනුරලගෙ අතරෙ හරි තියෙන මතවාදීමය ගැලපීමට වඩා ලොකු ගැලපීමක් තියෙනවනෙ. :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    නැහැ නේද. රනිල් එක්ක වැඩ කරන්න බැහැ කියල unp ඇමතිල කවදාවත් කියනව දැකල නැහැ. slpf අමතිලවත් එහෙම කියනවා දැක්කේ නැහැ. දැන් උනත් රනිල් එපා කියන්නෙ චන්ද දිනන්න බැරි නිසා. මෛත්‍රී ගොයියට රනිල්ව එපා වෙන්න ඇත්තෙ පොරව ගණන් ගන්නෙ නැති නිසවෙන්න ඇති. බ්‍රා එක, මයිලෝ වල සීනි වගේ දේවල් වලින් එහාට හිතන්න පුළුවන් මිනිහෙක් නෙවෙයිනෙ එයා, සජිත් වගේම තමා.
    මහින්දට තමන්ගෙ මිනිස්සු එහෙම කියලත් නෑ. මෛත්‍රීට තමන්ගෙ මිනිස්සුත් කියලා නෑ. වැඩේ තියෙන්නෙ පක්ශෙන් පිට දෙන්නෙක් එකතුවෙලා වැඩ කරන්න බෑ. මහින්දත් රනිල් එක්ක දීගයක් කරගත්තනෙ. කොරන් යන්න බැරි උනානේ. චන්ද්‍රිකත් කෙලලා දැම්මානෙ. උබ කිව්ව එක මම පිලිගන්නවා, රනිල්ගෙ හොඳ උගතෙක් රනිල්ගෙ දැනුමත් එක්ක මෛත්‍රීට හැරෙන්න වත් බෑ. හැබැයි මෛත්‍රීගෙ සෙන්ස් එකෙන් රනිල්ට 1000න් පංගුවක් වත් නැති බව නම් විශ්වාසයි. එහෙම සෙන්ස් එකක් තිබ්බ නම් සමලිංගික පනත් බළල් අත් දාලා කැබිනට් එකට ගෙන්න ගන්නෙ නෑ.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඔය ෆෙඩරල් ඉල්ලන්නෙ නැති මිනිස්සු ඇතිවෙන දවස වෙනකං බඩ උලාගෙන ඉඳල හරියන්නෙත් නෑනෙ.

    ඔව් එතකං අනික් උන්ට බැන බැන උන්ව හදන්න යන්නෙ නැතුව අපි හැදුන නම් හරි. ජාතිවාදියෝ/අගම්වාදියෝ හැදෙන්නෙ හැමවෙලේම ප්‍රතිවිරුද්ද ජාතිවාදියෝයි අගම්වාදියොයි ඉන්න නිසා.(බයටයි, වාසියටයි) එකක් නැති උනොත් අනිත්පැත්තට පැවැත්මක් නැහැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ජෙප්පො ලිබරල් වාදියොනෙ. සමාජවාදෙ කියල බොරුවට කිව්වට උන්ගෙ අදහස් වැඩි හරියක් ලිබරල් පැත්තට බරයිනෙ. ඒ අතිං රනිලුයි ජෙප්පොයි අතරෙ මහින්දල රනිල්ල හරි මහින්දල අනුරලගෙ අතරෙ හරි තියෙන මතවාදීමය ගැලපීමට වඩා ලොකු ගැලපීමක් තියෙනවනෙ. :oo:

    උන්ගේ (විශේෂෙන්ම අනුර ගේ) ක්රියාකලාපය ලිබරල්වාදී වගේ උනාට ප්‍රතිපත්තිමය වශයෙන් උන් සමාජවාදී නේ අඩුම ගානේ. රනිල් අනුර අතර තියෙන්නේ මතවාදී ගැලපීමක් නෙමෙයි බන් පෞද්ගලික agenda එකක් මුල් කරගත්ත ගැලපීමක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ගේ (විශේෂෙන්ම අනුර ගේ) ක්රියාකලාපය ලිබරල්වාදී වගේ උනාට ප්‍රතිපත්තිමය වශයෙන් උන් සමාජවාදී නේ අඩුම ගානේ. රනිල් අනුර අතර තියෙන්නේ මතවාදී ගැලපීමක් නෙමෙයි බන් පෞද්ගලික agenda එකක් මුල් කරගත්ත ගැලපීමක්

    ප්‍රතිපත්තිමය වශයෙන් සමාජවාදී කියන්නෙ කොහොමද බං උන් ප්‍රජාතන්ත්‍රවාදෙ වෙනුවෙන් පෙනී හිටිනවනෙ :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ එක කෑල්ලක ජාතිය අනුව මිනිස්සුන්ට සලකන විදිහ වෙනස් වුණාම ඒක මුළු රටටම බලපානවා. එහෙම කරන්න ව්‍යවස්ථාවෙන්ම බලය දෙන්න කියල ඔය ඉල්ලන්නෙ, එතකොට ඔය ජාතියේම අදාළ කෑල්ලෙන් පිට ඉන්න අයට මොකද වෙන්නෙ

    ෆෙඩරල් ක්‍රමය අනුව ඉතින් ඕන කෙනෙක්ට යන්න පුළුවන් නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටේ එක කෑල්ලක ජාතිය අනුව මිනිස්සුන්ට සලකන විදිහ වෙනස් වුණාම ඒක මුළු රටටම බලපානවා. එහෙම කරන්න ව්‍යවස්ථාවෙන්ම බලය දෙන්න කියල ඔය ඉල්ලන්නෙ, එතකොට ඔය ජාතියේම අදාළ කෑල්ලෙන් පිට ඉන්න අයට මොකද වෙන්නෙ

    :yes:
    ෆෙඩරල් ක්‍රමයක් හරියන්නෙ සංස්කෘතික ආධිපත්‍යයක් තියෙන හැම ජන වර්ගයාම එකම සංස්කෘතියකට අනුගත වෙලා ජීවත් වෙන ඒ සංස්කෘතිය ඇතුලෙ විතරක් පොඩි වෙනස් කම් තියෙන රටකට විතරයි :yes:
    එහෙම නැතුව සංස්කෘති ගොඩක් clash වෙන රටකට දුන්නොත් වෙන්නෙ තවත් ගැටුම් ඇතිවෙන එක :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රතිපත්තිමය වශයෙන් සමාජවාදී කියන්නෙ කොහොමද බං උන් ප්‍රජාතන්ත්‍රවාදෙ වෙනුවෙන් පෙනී හිටිනවනෙ :oo:

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ political system එක බන්,. ප්‍රජාතන්ත්‍රවාදී රටක ගොඩක් සමාජවාදී ආර්ථික ලක්ෂණ තියෙන්න පුළුවන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,655
    113
    ඔව් එතකං අනික් උන්ට බැන බැන උන්ව හදන්න යන්නෙ නැතුව අපි හැදුන නම් හරි. ජාතිවාදියෝ/අගම්වාදියෝ හැදෙන්නෙ හැමවෙලේම ප්‍රතිවිරුද්ද ජාතිවාදියෝයි අගම්වාදියොයි ඉන්න නිසා.

    ඒක හරි. නමුත් ජාතිවාදියෝ රටේ ඒකීයත්වයට අභියෝග කරන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරන එකට විසඳුමක් හොයාගන්නත් ඕනි නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ political system එක බන්,. ප්‍රජාතන්ත්‍රවාදී රටක ගොඩක් සමාජවාදී ආර්ථික ලක්ෂණ තියෙන්නේ පුළුවන්..

    උන්ගෙ ප්‍රතිපත්තියෙ ප්‍රජාතන්ත්‍රවාදය නෑනෙ. එහෙමනං ප්‍රසිද්ධියේ විජේවීරගෙ ක්‍රියාකලාපෙ වැරදියි කියල විවේචනය කරන්න එපෑ. නෑනෙ තාම ගුණ සමරු පවත්ව පවත්ව ඒ ක්‍රමේ හරි කියල පිළිගන්නවනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,655
    113
    :yes:
    ෆෙඩරල් ක්‍රමයක් හරියන්නෙ සංස්කෘතික ආධිපත්‍යයක් තියෙන හැම ජන වර්ගයාම එකම සංස්කෘතියකට අනුගත වෙලා ජීවත් වෙන ඒ සංස්කෘතිය ඇතුලෙ විතරක් පොඩි වෙනස් කම් තියෙන රටකට විතරයි :yes:
    එහෙම නැතුව සංස්කෘති ගොඩක් clash වෙන රටකට දුන්නොත් වෙන්නෙ තවත් ගැටුම් ඇතිවෙන එක :sorry:

    :yes::yes::yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒක හරි. නමුත් ජාතිවාදියෝ රටේ ඒකීයත්වයට අභියෝග කරන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරන එකට විසඳුමක් හොයාගන්නත් ඕනි නේ.
    Bro.. Bro.. WTF??

    e87f2760-863f-4501-9804-a18cba1e5980.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යන්න පුළුවන් කියන්නේ, කොහෙද? :eek:

    දෙමල මිනිස්සුන්ට ලැබෙන කොටසේ ජිවත් වෙන එක කොළබ ඉන්නවට වඩා හොදයි කියල හිතුනොත් කොලබ ඉන්න අයට එහෙට යන්න බාදාවක් නෑනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙමල මිනිස්සුන්ට ලැබෙන කොටසේ ජිවත් වෙන එක කොළබ ඉන්නවට වඩා හොදයි කියල හිතුනොත් කොලබ ඉන්න අයට එහෙට යන්න බාදාවක් නෑනේ.

    ෆෙඩරල් ක්‍රමෙන් එහෙම නෙමේනෙ බං ප්‍රදේශ වලට ගැලපෙන්න නීති හදන්නත් අවස්ථාව දෙනවනෙ. කොහොම නීති හදාගනියිද කියල කව්ද දන්නෙ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දෙමල මිනිස්සුන්ට ලැබෙන කොටසේ ජිවත් වෙන එක කොළබ ඉන්නවට වඩා හොදයි කියල හිතුනොත් කොලබ ඉන්න අයට එහෙට යන්න බාදාවක් නෑනේ.
    උබ මෙන්න මේ කාරනාව පිළිගන්නවද? දෙමල මිනිස්සුන්ට අක්කර 50ක කොටසක් දුන්නොත් රටක් හැටියට, උබ හිතන්නේ ඒ අක්කර 50 ද ඉතුරු සින්හලස් රටද ගොඩ යන්නේ.. අදටත් ලංකාවට ලැබෙන ආදාර,ප්‍රදාන ණය වලින් 76.98%ක් එන්නේ දෙමල මිනිස්සු නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,655
    113
    දෙමල මිනිස්සුන්ට ලැබෙන කොටසේ ජිවත් වෙන එක කොළබ ඉන්නවට වඩා හොදයි කියල හිතුනොත් කොලබ ඉන්න අයට එහෙට යන්න බාදාවක් නෑනේ.

    ෆෙඩරල් ක්‍රමෙන් එහෙම නෙමේනෙ බං ප්‍රදේශ වලට ගැලපෙන්න නීති හදන්නත් අවස්ථාව දෙනවනෙ. කොහොම නීති හදාගනියිද කියල කව්ද දන්නෙ.

    අනික ඕක ප්‍රායෝගිකත් නෑ, අපේ ටවුමෙ සිවාගෙ කඩේ අරං දෙමල මිනිස්සුන්ට ලැබෙන කොටසට යන්න බාධාවක් නැති වුණාට බිස්නස් එක ආයේ මුල ඉඳන් පටන් ගන්න එක ප්‍රායෝගික නෑනෙ සිවාට.