මම හිතන්නේ ඊට වඩා රනිල්ගේ තියෙන්නේ ස්වාදෙශිකත්වයට එහා ගිය විෂන් එකක් නිසා වෙන්න ඇති. මගේ තර්කය එක සිංහලුන්ට අවසිදායකයි කියන එක සාදාරනයි.
රනිල්ගෙ විෂන් එක ෆෙඩරල් දෙන එක කියනෙක ඔච්චර තනුක කරල කිව්වෙ මොකෝ

මම හිතන්නේ ඊට වඩා රනිල්ගේ තියෙන්නේ ස්වාදෙශිකත්වයට එහා ගිය විෂන් එකක් නිසා වෙන්න ඇති. මගේ තර්කය එක සිංහලුන්ට අවසිදායකයි කියන එක සාදාරනයි.

පුංචි හිත රිද්දන්න එපා කියලා මට ඉහලින් උපදෙස් ලැබිලා තියෙනවා. ජෝක් නෙමෙයි මචන්. ඕක ගැන ඕනෙනම් වාදයක් කරමු උබයි මමයි. මම ගොඩක් ඕක කතා කරන්නේ නැත්තේ කුණුහරප කියාගෙන මෙතන උන් කෑගහන නිසා.
රනිල්ගෙ විෂන් එක ෆෙඩරල් දෙන එක කියනෙක ඔච්චර තනුක කරල කිව්වෙ මොකෝ![]()
ඕක කිකිළිද බිත්තරේද ඉස්සෙල්ල ආවෙ වගේ ප්රශ්නයක් නේ.
දැන් හොයාගන්න ඕන කිකිළි කොටන එකට විසඳුමක්, බිත්තරේ නැති කරන විදිහක් හොයන ගමන්ම දැන් ඉන්න කිකිළි සම්බන්ධ ප්රශ්නෙට විසඳුමක් හොයාගෙන ඉන්න එපැයි

පුංචි හිත රිද්දන්න එපා කියලා මට ඉහලින් උපදෙස් ලැබිලා තියෙනවා. ජෝක් නෙමෙයි මචන්. ඕක ගැන ඕනෙනම් වාදයක් කරමු උබයි මමයි. මම ගොඩක් ඕක කතා කරන්නේ නැත්තේ කුණුහරප කියාගෙන මෙතන උන් කෑගහන නිසා.
නැහැ. ලංකාව දුවන්නේ දෙමල මුස්ලිම් සල්ලිවලින් කියලා.වාද කරන්නේ මොනවා ගැනද? ෆෙඩරල් ඉල්ලන එක සාධාරණද අසාධාරණද කියලද?
නැහැ නෙහ් එහෙම වෙන්නෙ නැහැ. ආයි කියවල බලාංකෝ.
අපි ආගමක, ජාතියක වහල්ලු නෙවෙයි නම්, පාලකයන්ටත් එහෙම වෙන්න සිද්ද වෙනව. බටහිර රටවල් දිහා බලන්න.
නැහැ. ලංකාව දුවන්නේ දෙමල මුස්ලිම් සල්ලිවලින් කියලා.
ෆොටෝ වීඩියෝ ඕනා නැහැනේ උබත් ත්රිසම් ඒකේ පාර්ශවකරුවෙක්නම්.ඒක හරියට කවුරුහරි FFM ත්රීසම් එකක් කළා කියල ෆොටෝ/වීඩියෝ නැතුව ඔප්පු කරන්න හදනවා වගේ වාදයක් වෙයි.
LTTE එකට එහෙම හෙනට ආධාර ආවනෙ
උන්ට ආධාර නං සෑහෙන්න එනව තමා.

මෙහෙමනේ බන්. ඔය රටවල ප්රදාන ගන්න මුල්වෙච්ච උන් බලපන්. ඒ ඔක්කොම දෙමල මිනිස්සු. උබ අර කිව්ව කතාව හරි. උතුරු පලාතට වෙනම රාජ්ය හා රාජ්ය නොවෙන සංවිදාන වලින් ලැබිච්ච ආදාර තියනවා. උදාහරනෙකට මෙහෙම ගනින්කෝ.. ලංකාවට යුරෝපා රටක නායකයෙක් ආවොත් පට ගාලා යාපනේට දුවන්නේ ඇයි? හිතපන් එතන වෙනම රටක් තිබ්බානම් ආයේ ලංකාවට කටුනායකින් බැහැලා එයිද? ඔය එන හැම රාජ්ය නායකයාම ආවේ සිංහලු ගැන බලන්න නෙමෙයි, දෙමළා ගැන හොයන්න. උබ පිලිගන්නවා නම් පිලිගනින්.. බට් ඕක ඕනා බුරුවෙකුට පේනවා..

ෆොටෝ වීඩියෝ ඕනා නැහැනේ උබත් ත්රිසම් ඒකේ පාර්ශවකරුවෙක්නම්.
මෙහෙමනේ බන්. ඔය රටවල ප්රදාන ගන්න මුල්වෙච්ච උන් බලපන්. ඒ ඔක්කොම දෙමල මිනිස්සු. උබ අර කිව්ව කතාව හරි. උතුරු පලාතට වෙනම රාජ්ය හා රාජ්ය නොවෙන සංවිදාන වලින් ලැබිච්ච ආදාර තියනවා. උදාහරනෙකට මෙහෙම ගනින්කෝ.. ලංකාවට යුරෝපා රටක නායකයෙක් ආවොත් පට ගාලා යාපනේට දුවන්නේ ඇයි? හිතපන් එතන වෙනම රටක් තිබ්බානම් ආයේ ලංකාවට කටුනායකින් බැහැලා එයිද? ඔය එන හැම රාජ්ය නායකයාම ආවේ සිංහලු ගැන බලන්න නෙමෙයි, දෙමළා ගැන හොයන්න. උබ පිලිගන්නවා නම් පිලිගනින්.. බට් ඕක ඕනා බුරුවෙකුට පේනවා..
නෑනේ ඕකේ sources/proof හැටියට පෙන්නන්නේ මගේක මෙච්චර දිගයි මෙච්චරක් වෙලා අල්ලන් ඉන්න පුළුවන් සික්ස් පැක් තියෙනව ඉතින් FFM එකක් කරල තියෙනව කියල ඕන බූරුවෙකුට පේනව උඹ පිළිගන්නවා නම් පිළිගනින්...
උඹේ කලින් රිප්ලයි එක යන්නෙ ඔය ලයින් වලින් නෙ. නැද්ද? කලින් රිප්ලයි එක කෝට් කරන්නං, සංසන්දනය කරල බලහං

විකාර බන් උබලට. උබලා තමයි බෙදෙන්න හදන්නෙ. උන් බෙදුනා වගේ රඟන එවුන් විතරයි. උබ ඔහොම කතා කරන්නෙ නිරුපමාව දන්නෙ නැතුව වෙන්න ඇතිනෙ. උන් උන් තරහ නෑ බන්. එකතුයි. මහින්දට 140+ තිබ්බා. සුපිරිසිඳු සිංහළ ආණ්ඩුවක් කරන්න තිබ්බා. කෝ කරාද? බෑවා නේද වටෙන්ම. බාලා මොකෝ කරේ? 18 ගෙන්න අත උස්සන්න කිව්වා. අත උස්සනවට උන් ඉල්ලු දේවල් දුන්නා. ඇයි එහෙම කරේ? රට වෙනුවෙන් හුත්තො.
දැන් යූඑන්පියෙනුත් දෙමල්ලු එක්කයි හම්බයො එක්කයි එකතුවෙන්නෙ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් කියන්න තියෙන්නෙ, රට වෙනුවෙන් හුත්තො කියල තමයි.

බටහිර රටවල වෙනස ආගමික ජාතික වහල්ලු නැති එක නෙමේ ආගමික ජාතික වහල්ලු පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කරන ප්රධාන සාධකයක් නොවෙන එක. අපේ තත්ත්වය ඒක නෙමෙයිනේ.
දැන් ඔය මම කියපු පක්ෂ දෙක (ශ්රීලනිප, ශ්රීලපොප) කොයි වෙලාවකවත් ජාතිය ආගම මුල්කරගෙන රටෙන් කොටසක් වෙන්කරන්න සහයෝගය දීල නෑනේ විරුද්ධ වුණා මිසක්. ඉතිං එහෙම ජාතිවාදී නොවන ජාතිවාදයට උඩගෙඩි නොදෙන පක්ෂවලට ආණ්ඩුවක් හදන්න සහය දෙමු කියලනේ ත්රෙඩ් එක දාපු එකා කියල තියෙන්නේ.