මෙහෙම නෙවෙයිද වෙන්න ඕනෙ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113

    මම හිතන්නේ ඊට වඩා රනිල්ගේ තියෙන්නේ ස්වාදෙශිකත්වයට එහා ගිය විෂන් එකක් නිසා වෙන්න ඇති. මගේ තර්කය එක සිංහලුන්ට අවසිදායකයි කියන එක සාදාරනයි.

    රනිල්ගෙ විෂන් එක ෆෙඩරල් දෙන එක කියනෙක ඔච්චර තනුක කරල කිව්වෙ මොකෝ :lol::lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    රනිල්ගෙ විෂන් එක ෆෙඩරල් දෙන එක කියනෙක ඔච්චර තනුක කරල කිව්වෙ මොකෝ :lol::lol::lol:
    පුංචි හිත රිද්දන්න එපා කියලා මට ඉහලින් උපදෙස් ලැබිලා තියෙනවා. ජෝක් නෙමෙයි මචන්. ඕක ගැන ඕනෙනම් වාදයක් කරමු උබයි මමයි. මම ගොඩක් ඕක කතා කරන්නේ නැත්තේ කුණුහරප කියාගෙන මෙතන උන් කෑගහන නිසා.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඕක කිකිළිද බිත්තරේද ඉස්සෙල්ල ආවෙ වගේ ප්‍රශ්නයක් නේ.

    දැන් හොයාගන්න ඕන කිකිළි කොටන එකට විසඳුමක්, බිත්තරේ නැති කරන විදිහක් හොයන ගමන්ම දැන් ඉන්න කිකිළි සම්බන්ධ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන ඉන්න එපැයි

    :no::no::no::no:

    නැහැ නෙහ් එහෙම වෙන්නෙ නැහැ. ආයි කියවල බලාංකෝ.

    අපි ආගමක, ජාතියක වහල්ලු නෙවෙයි නම්, පාලකයන්ටත් එහෙම වෙන්න සිද්ද වෙනව. බටහිර රටවල් දිහා බලන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    පුංචි හිත රිද්දන්න එපා කියලා මට ඉහලින් උපදෙස් ලැබිලා තියෙනවා. ජෝක් නෙමෙයි මචන්. ඕක ගැන ඕනෙනම් වාදයක් කරමු උබයි මමයි. මම ගොඩක් ඕක කතා කරන්නේ නැත්තේ කුණුහරප කියාගෙන මෙතන උන් කෑගහන නිසා.

    වාද කරන්නේ මොනවා ගැනද? ෆෙඩරල් ඉල්ලන එක සාධාරණද අසාධාරණද කියලද?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    වාද කරන්නේ මොනවා ගැනද? ෆෙඩරල් ඉල්ලන එක සාධාරණද අසාධාරණද කියලද?
    නැහැ. ලංකාව දුවන්නේ දෙමල මුස්ලිම් සල්ලිවලින් කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    :no::no::no::no:

    නැහැ නෙහ් එහෙම වෙන්නෙ නැහැ. ආයි කියවල බලාංකෝ.

    අපි ආගමක, ජාතියක වහල්ලු නෙවෙයි නම්, පාලකයන්ටත් එහෙම වෙන්න සිද්ද වෙනව. බටහිර රටවල් දිහා බලන්න.

    බටහිර රටවල වෙනස ආගමික ජාතික වහල්ලු නැති එක නෙමේ ආගමික ජාතික වහල්ලු පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කරන ප්‍රධාන සාධකයක් නොවෙන එක. අපේ තත්ත්වය ඒක නෙමෙයිනේ.

    දැන් ඔය මම කියපු පක්ෂ දෙක (ශ්‍රීලනිප, ශ්‍රීලපොප) කොයි වෙලාවකවත් ජාතිය ආගම මුල්කරගෙන රටෙන් කොටසක් වෙන්කරන්න සහයෝගය දීල නෑනේ විරුද්ධ වුණා මිසක්. ඉතිං එහෙම ජාතිවාදී නොවන ජාතිවාදයට උඩගෙඩි නොදෙන පක්ෂවලට ආණ්ඩුවක් හදන්න සහය දෙමු කියලනේ ත්‍රෙඩ් එක දාපු එකා කියල තියෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    නැහැ. ලංකාව දුවන්නේ දෙමල මුස්ලිම් සල්ලිවලින් කියලා.

    ඒක හරියට කවුරුහරි FFM ත්‍රීසම් එකක් කළා කියල ෆොටෝ/වීඩියෝ නැතුව ඔප්පු කරන්න හදනවා වගේ වාදයක් වෙයි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒක හරියට කවුරුහරි FFM ත්‍රීසම් එකක් කළා කියල ෆොටෝ/වීඩියෝ නැතුව ඔප්පු කරන්න හදනවා වගේ වාදයක් වෙයි.
    ෆොටෝ වීඩියෝ ඕනා නැහැනේ උබත් ත්රිසම් ඒකේ පාර්ශවකරුවෙක්නම්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :yes:
    LTTE එකට එහෙම හෙනට ආධාර ආවනෙ :yes:
    උන්ට ආධාර නං සෑහෙන්න එනව තමා.
    :lol::lol:
    මෙහෙමනේ බන්. ඔය රටවල ප්‍රදාන ගන්න මුල්වෙච්ච උන් බලපන්. ඒ ඔක්කොම දෙමල මිනිස්සු. උබ අර කිව්ව කතාව හරි. උතුරු පලාතට වෙනම රාජ්‍ය හා රාජ්‍ය නොවෙන සංවිදාන වලින් ලැබිච්ච ආදාර තියනවා. උදාහරනෙකට මෙහෙම ගනින්කෝ.. ලංකාවට යුරෝපා රටක නායකයෙක් ආවොත් පට ගාලා යාපනේට දුවන්නේ ඇයි? හිතපන් එතන වෙනම රටක් තිබ්බානම් ආයේ ලංකාවට කටුනායකින් බැහැලා එයිද? ඔය එන හැම රාජ්‍ය නායකයාම ආවේ සිංහලු ගැන බලන්න නෙමෙයි, දෙමළා ගැන හොයන්න. උබ පිලිගන්නවා නම් පිලිගනින්.. බට් ඕක ඕනා බුරුවෙකුට පේනවා..

    අලුත් ඉන්දියන් දෙමළුන්ට ආදරේ නැතිව ඇති එකනේ වතුකරයට යන්නේ නැත්තේ, උතුරේ දෙමළුන්ට විශේෂ ආදරයක් මයි හිතේ තියෙන්නේ :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    ෆොටෝ වීඩියෝ ඕනා නැහැනේ උබත් ත්රිසම් ඒකේ පාර්ශවකරුවෙක්නම්.

    නෑනේ ඕකේ sources/proof හැටියට පෙන්නන්නේ මගේක මෙච්චර දිගයි මෙච්චරක් වෙලා අල්ලන් ඉන්න පුළුවන් සික්ස් පැක් තියෙනව ඉතින් FFM එකක් කරල තියෙනව කියල ඕන බූරුවෙකුට පේනව උඹ පිළිගන්නවා නම් පිළිගනින්...

    උඹේ කලින් රිප්ලයි එක යන්නෙ ඔය ලයින් වලින් නෙ. නැද්ද? කලින් රිප්ලයි එක කෝට් කරන්නං, සංසන්දනය කරල බලහං

    මෙහෙමනේ බන්. ඔය රටවල ප්‍රදාන ගන්න මුල්වෙච්ච උන් බලපන්. ඒ ඔක්කොම දෙමල මිනිස්සු. උබ අර කිව්ව කතාව හරි. උතුරු පලාතට වෙනම රාජ්‍ය හා රාජ්‍ය නොවෙන සංවිදාන වලින් ලැබිච්ච ආදාර තියනවා. උදාහරනෙකට මෙහෙම ගනින්කෝ.. ලංකාවට යුරෝපා රටක නායකයෙක් ආවොත් පට ගාලා යාපනේට දුවන්නේ ඇයි? හිතපන් එතන වෙනම රටක් තිබ්බානම් ආයේ ලංකාවට කටුනායකින් බැහැලා එයිද? ඔය එන හැම රාජ්‍ය නායකයාම ආවේ සිංහලු ගැන බලන්න නෙමෙයි, දෙමළා ගැන හොයන්න. උබ පිලිගන්නවා නම් පිලිගනින්.. බට් ඕක ඕනා බුරුවෙකුට පේනවා..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    නෑනේ ඕකේ sources/proof හැටියට පෙන්නන්නේ මගේක මෙච්චර දිගයි මෙච්චරක් වෙලා අල්ලන් ඉන්න පුළුවන් සික්ස් පැක් තියෙනව ඉතින් FFM එකක් කරල තියෙනව කියල ඕන බූරුවෙකුට පේනව උඹ පිළිගන්නවා නම් පිළිගනින්...

    උඹේ කලින් රිප්ලයි එක යන්නෙ ඔය ලයින් වලින් නෙ. නැද්ද? කලින් රිප්ලයි එක කෝට් කරන්නං, සංසන්දනය කරල බලහං
    :eek::eek::eek::eek:
     
    Mar 14, 2015
    184
    32
    0
    athatama bn mehema rata giyothe ape jeewitha walata godak balapnawa. suli jathin inna nisai ranil goda yanne, ekenma penawane lankawe bahutharaya dan sinhalayo namai kiyala ekai mun baya mahinda ayi enawata mokada dema unta dekata nawilane inna wenne, anith eka lankawata thiyena wides balapan. ubalata mathakada yudde kale jathyanthare ewun awila meet ing ekakata mahinda unge cort pawa galewwa eliye meeting eka thiyala owata ariyas thamai dan un alanne eka nisa kalpana karala balala thiranayak ganing apith marila yai ape daruwanta mokada wenne kiyala.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විකාර බන් උබලට. උබලා තමයි බෙදෙන්න හදන්නෙ. උන් බෙදුනා වගේ රඟන එවුන් විතරයි. උබ ඔහොම කතා කරන්නෙ නිරුපමාව දන්නෙ නැතුව වෙන්න ඇතිනෙ. උන් උන් තරහ නෑ බන්. එකතුයි. මහින්දට 140+ තිබ්බා. සුපිරිසිඳු සිංහළ ආණ්ඩුවක් කරන්න තිබ්බා. කෝ කරාද? බෑවා නේද වටෙන්ම. බාලා මොකෝ කරේ? 18 ගෙන්න අත උස්සන්න කිව්වා. අත උස්සනවට උන් ඉල්ලු දේවල් දුන්නා. ඇයි එහෙම කරේ? රට වෙනුවෙන් හුත්තො.
    :lol::lol:
    දැන් යූඑන්පියෙනුත් දෙමල්ලු එක්කයි හම්බයො එක්කයි එකතුවෙන්නෙ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් කියන්න තියෙන්නෙ, රට වෙනුවෙන් හුත්තො කියල තමයි.
    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බටහිර රටවල වෙනස ආගමික ජාතික වහල්ලු නැති එක නෙමේ ආගමික ජාතික වහල්ලු පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කරන ප්‍රධාන සාධකයක් නොවෙන එක. අපේ තත්ත්වය ඒක නෙමෙයිනේ.

    දැන් ඔය මම කියපු පක්ෂ දෙක (ශ්‍රීලනිප, ශ්‍රීලපොප) කොයි වෙලාවකවත් ජාතිය ආගම මුල්කරගෙන රටෙන් කොටසක් වෙන්කරන්න සහයෝගය දීල නෑනේ විරුද්ධ වුණා මිසක්. ඉතිං එහෙම ජාතිවාදී නොවන ජාතිවාදයට උඩගෙඩි නොදෙන පක්ෂවලට ආණ්ඩුවක් හදන්න සහය දෙමු කියලනේ ත්‍රෙඩ් එක දාපු එකා කියල තියෙන්නේ.
    ජි.එල් - චන්ද්‍රිකා :lol: