so mahinda

dxx

Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    ඔබතුමා UNP ද?මිනිස්සු සිරිසේනට චන්දෙ දුන්නේ හොරකම දූෂණය නැති කරන්න මිසක් UNP අයට බලයට ඇවිත් මාස තුනෙන් මහ බැංකුවේ බිලියන දාහක් හොරකම් කරලා පොඩි උන්ගේ ගිණුම් වලට පවා බදු ගහන්න නෙමෙයි.මිනිස්සුන්ට එපා උන මහින්දව ආයෙත් ඕන උනේ UNP කාරයොන්ගේ ගූ වැඩ නිසා බව ඔබතුමාගේ හිතේ හොදින් ධාරණය කරගන්න.:)

    ethakota 2015 January 8 une mokakda? Oya kiyana minissuma neda oya perethayawa gedara yewwe?

    ඔබගේ ඇස් පොට්ට්ද?උත්තරය උඩ ඇත..මහින්ද පෙරේතයානම් රනිල් මොකාද?:oo:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹට මහින්දව එපා වුනාට මහින්දව රටට ඕන කියන මිනිස්සු ගාන UNP එකේ මිනිස්සු ගානට වඩා වැඩියි. ඒක දැක්කනේ 2018 ප්‍රාදේශීය සභා චන්දෙන්. ඒ මිනිස්සු මහින්දව එපා කිව්ව දවසට මහින්ද ගෙදර යයි. එතකන් උඹ පුක නේදී හිටපන්.

    රිදිලා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    ඔබතුමා UNP ද?මිනිස්සු සිරිසේනට චන්දෙ දුන්නේ හොරකම දූෂණය නැති කරන්න මිසක් UNP අයට බලයට ඇවිත් මාස තුනෙන් මහ බැංකුවේ බිලියන දාහක් හොරකම් කරලා පොඩි උන්ගේ ගිණුම් වලට පවා බදු ගහන්න නෙමෙයි.මිනිස්සුන්ට එපා උන මහින්දව ආයෙත් ඕන උනේ UNP කාරයොන්ගේ ගූ වැඩ නිසා බව ඔබතුමාගේ හිතේ හොදින් ධාරණය කරගන්න.:)

    රිදිලා..

    කෙටි වචන නොදා ඔබගේ අදහස පවසනු මැනවි.උත්තර නැත්නම් ok.:oo:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔබතුමා UNP ද?මිනිස්සු සිරිසේනට චන්දෙ දුන්නේ හොරකම දූෂණය නැති කරන්න මිසක් UNP අයට බලයට ඇවිත් මාස තුනෙන් මහ බැංකුවේ බිලියන දාහක් හොරකම් කරලා පොඩි උන්ගේ ගිණුම් වලට පවා බදු ගහන්න නෙමෙයි.මිනිස්සුන්ට එපා උන මහින්දව ආයෙත් ඕන උනේ UNP කාරයොන්ගේ ගූ වැඩ නිසා බව ඔබතුමාගේ හිතේ හොදින් ධාරණය කරගන්න.:)

    මේ කතාවට මම එකඟ නැත්තෙමත් නෑ..
    එත් විසඳුම මහින්ද ද?

    අපේ මිනිස්සු එකම තැන කැරකෙනවා කියලා හිතෙන්නේ නැද්ද.?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹට මහින්දව එපා වුනාට මහින්දව රටට ඕන කියන මිනිස්සු ගාන UNP එකේ මිනිස්සු ගානට වඩා වැඩියි. ඒක දැක්කනේ 2018 ප්‍රාදේශීය සභා චන්දෙන්. ඒ මිනිස්සු මහින්දව එපා කිව්ව දවසට මහින්ද ගෙදර යයි. එතකන් උඹ පුක නේදී හිටපන්.

    මටත් දෙක වසරේදී පන්තිනායක ඡන්දෙදි ඒකමතික ජයග්‍රහනයක් ලැබුණා.
    ඒ නිසා මට බැරිද දන්නේ නෑ ජනාධිපති වෙන්න?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කෙටි වචන නොදා ඔබගේ අදහස පවසනු මැනවි.උත්තර නැත්නම් ok.:oo:

    I have replied my comment for your post.
    Previous post was for someone else.
    Why do you care about that Sir?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කරන කරන හැම වැඩේම නෝන්ඩි උනාට පස්සෙ මේ වගේ ලොකු ටෝක් එකක් ඉශූ කරල ශේප් වෙන එකෙක් හැම සෙට් එකකම ඉන්නව :lol: :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔබගේ ඇස් පොට්ට්ද?උත්තරය උඩ ඇත..මහින්ද පෙරේතයානම් රනිල් මොකාද?:oo:

    Ranil awurudu 25k lankawe thani ekama pakshe nayakaya wela inne kohomada kiala hithuwada. Manussayage thiyana danuma hinda. Nikamata hithala balapan, mahinda oya thanata awe kochchara kal gihillada, eh awillath ai paradila giya be. Kochchara wancha dooshana da? Ranilta maha banku seen eketh kelinma salli gatta kiala kiyawuna da? Ranil ge thiyenne kramanukoola gamanak. Langa wasiyata dewal karanne nah. Umba hondata wade study karoth umbe jeewithetath sahenna deyak igena ganna puluwan. Langa form wena eka eka kiana kiana paththata nawena integrity ekak nathi ekek wenawata wada eka matheka indagena tika tika hemihita gema gahana eka hondai kialai mata hithenne.
     
    srimalSSS

    Member
    Nov 11, 2015
    91
    4
    0
    ටොයියො හෙල්ලිලා ගියා ඒ කථාවට..:lol:

    HYBl4g5.jpg

    Gindara
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    So Mahinda - Greedy Fucker

    තව මාස 18කින් කොහොමත් මැතිවරණයක් එනවා. එතකම් හිටියනම් අපූරුවට, වැදගත් විධියට චන්දෙන් අගමැති වෙන්න තිබුණා.

    ඒත් කෑදර කමයි, බලහත්කාරකමයි උපන් ජානවල තියෙන නිසා M‍Y3 පකයාගේ උගුලට අහුවෙලා දැන් බලෙන් පුටුවල ඉඳගන්නවා.

    බණ්ඩාරනායක එක්ක ශ්‍රීලනීප හදන්න එජාපෙන් අස්වෙලා ආපු කොන්දක් තියෙන ඩී.ඒ රාජපක්ෂ මහත්තයා තාත්තා නේද?. ලැජ්ජයි ඕයි ශ්‍රීලනිප පතාක යෝධයෙක් වුනු ඩී.ඒ රාජපක්ෂගේ පුතා මෙහෙම හැසිරෙන එක.

    ජනාධිපති පුටුවේ අවුරුදු 10ක් හිටපු මිනිහෙක් නේද තමුසේ? ඇයි දැන් නාට්ටාමිලාගෙනුත් බැනුම් අහන්නේ බල කෑදර මෝඩයා කියලා?

    තමුසෙට හුරේ දාන, කතානායකට ගහන්න පනින වල්බූරු පොහොට්ටු පාදඩයෝ දන්නෙත් නෑ ඩී.ඒ රාජපක්ෂලා මොනවගේ මිනිස්සුද කියලා. ඒ මිනිහා හිටියනම් අද පපුවේ අමාරුව හැදෙයි මේ වැඩ දැකලා.

    ලැජ්ජයි, ලැජ්ජයි - ඒත් මේ තමයි නියම මහින්ද - So Mahindha, the greedy fucker (මහින්ද, සෝ සොරි ෆො යුවර් ෆක්ඩ් අප් ලයිෆ්...)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹට මහින්දව එපා වුනාට මහින්දව රටට ඕන කියන මිනිස්සු ගාන UNP එකේ මිනිස්සු ගානට වඩා වැඩියි. ඒක දැක්කනේ 2018 ප්‍රාදේශීය සභා චන්දෙන්. ඒ මිනිස්සු මහින්දව එපා කිව්ව දවසට මහින්ද ගෙදර යයි. එතකන් උඹ පුක නේදී හිටපන්.

    ලක්ෂ 62ක් එපා කියලා යැව්වට පස්සේ ගෙදර ගිහිල්ලා ජනෙල්ලෙ එල්ලිලා ශර්ට් එකකුත් නැතුව අඬ අඬ හිටපු එකා මිනිස්සුන්ට එපාවුනාම දාලා යනවා කියන එක බයියෙකුගේ සිඟිති ආතල් එකක් මිස යතාර්ථය නොවේ :lol:

    උඹලා කොච්චර පුම්බන්ඩ හැදුවක් උගේ කෑදර කමයි, ජඩ කමයි එහෙමම තමයි - නැතිනම් යුද්ධෙ අන්තිම සතියේ රට දාලා පැනලා ගියා කියලා කියපු මිනිහා වරෙන් කියපු ගමන් දුවගෙන ඇවිල්ලා බහුතරේ වත් හදාගන්නේ නැතුව දිවුරුම් දෙයිද?

    හිඟන්නෝ හොඳයි ඕයි මීට වැඩිය - හිතාගෙන ඉන්නේ මාර නායකයා කියලා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol: කැ*ආතල්

    Samanala seen ekath yanawa athi habai. Eh unath kalpana karala balapan, honda nayaka material ne karu sajith ehema. Ko ranil hellune wath nah ne. Ranil ta laba ganna dekuth nah ne, sallith thibba eh kale indan, pawul pasu bimath thibba, lamaith nah wagakeemath adui. Kohomada man ochchara kal ohoma inne. Kathawath hari naha, dial ekath hari nah, rawulath nah, satakath nah. Hamuduruwane kianneth nah, andinneth western suits. Kohomada ohoma inne.

    Hondata analyse karala balapan.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Samanala seen ekath yanawa athi habai. Eh unath kalpana karala balapan, honda nayaka material ne karu sajith ehema. Ko ranil hellune wath nah ne. Ranil ta laba ganna dekuth nah ne, sallith thibba eh kale indan, pawul pasu bimath thibba, lamaith nah wagakeemath adui. Kohomada man ochchara kal ohoma inne. Kathawath hari naha, dial ekath hari nah, rawulath nah, satakath nah. Hamuduruwane kianneth nah, andinneth western suits. Kohomada ohoma inne.

    Hondata analyse karala balapan.

    දැන් අගමැති වෙලා මොනාද කලේ කියපන් බලන්න ඔය දැනුමෙන්..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    this is why most sri lankans like him

    "මට අගමැති කම ලොකු නෑ.. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි..’ "

    ඒත් ලක්ශ කෝටි ගණන් බෙද බෙද 113 හදා ගන්න වලිකනව අනේ කාට කියන්නද මේව...මිහින් ලන්කා මයින් ටු ෆ්ලයි :rofl: