so mahinda

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    5 years from 2009 May would be 2014 May.

    Z6d9yKy.jpg

    :lol:

    මාස 8ක් වැඩියි. පට්ට ලොයි බජික් :lol:
    පොඩ්ඩක් වැරදුනා යුද්දේ දින්නට පස්සේ චන්දෙන් දිනන්නේ 26 ජනවාරි 2010
    එතකොට 5ක් නෑ දවස් ටිකක් අඩුයි :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,831
    113
    මාස 8ක් වැඩියි. පට්ට ලොයි බජික් :lol:
    පොඩ්ඩක් වැරදුනා යුද්දේ දින්නට පස්සේ චන්දෙන් දිනන්නේ 26 ජනවාරි 2010
    එතකොට 5ක් නෑ දවස් ටිකක් අඩුයි :rofl:

    aravinda28 කිතුල් ගහේ... :lol: චන්දයක් ගැන කතාවක් කලින් කිව්වේ නෑනේ... :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    2015 Jan MR peechan wechcha widihata kawuda hithuwe maasa deken pakshekuth hadala 2018 feb weddi LG chandeth dinai kiyala?

    That is Mahinda Rajapaksa for you :cool:

    ඔය පොඩි එවුන්ව පීචං කරන්න එපා බන්....
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    හූ කියපු එකනම් තිරිසන් වැඩක්. මොනව උනත් අපි උබල නිදහසේ හුස්ම ගන්නෙ මෙ මිනිහ හින්ද.. කෙලෙහිගුනයක් නැති ජාතියකින් මීට වඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    එහම කරා කියල. පවුල්වාදයට ඉඩදෙන්න බැහැ.

    කීවෙ මම නෙමේ වෙල්ගම.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    2015 Jan MR peechan wechcha widihata kawuda hithuwe maasa deken pakshekuth hadala 2018 feb weddi LG chandeth dinai kiyala?

    That is Mahinda Rajapaksa for you :cool:

    අන්න හරි මචන්.........දැට් ඊස් මහින්ද රාජපක්ෂ- We know him well ........ දිනන බව දැනුනම චන්දෙ ඉල්ලලා මැරෙන්න හදනවා - ඒක තමයි මහ චන්දේ ඉල්ලන්නේ. පරදින බව දැනුනම කඩාකප්පල් කරනවා - ඒක තමයි පාර්ලිමේතුවේ චන්දෙ තියන්න නොදී ගොට්ටන්ව දාලා කඩාකප්පල් කරන්නේ : සෝ මහින්ද රාජපක්ෂ

    පැරදුනාම ගෙදර ගිහිල්ලා ජනෙල්ලෙ එල්ලිලා අඬනවා, ජනාධිපති වෙලා ඉඳලා පාර්ලිමේන්තුවේ නිකන්ම නිකන් මන්ත්‍රී වෙලා පීචන් වෙනවා - ආත්මයක් නෑ. හරියට CEO වෙලා හිටපු එකා ජොබ් එකෙන් එලෙව්වට පස්සේ Sales Rep වෙලා ආයෙත් එතනටම රිංගනවා වගේ

    කිසිම ගරුත්වයක් නෑ, මහත්මා ගුණයක් නෑ, තමුන් යුද්ධෙන් පැනලා ගිය එකා බදාගෙන හරි ගොඩයන්න බලනවා,

    මුන් තමයි උඹලාගේ නායකයෝ. So Mahinda, So Fucked Up

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0

    ඒකනම් සිරා කතාව බන්. මම නම් හිතන විදියට මහින්දට තියෙන්නෙ රට ගැන කැක්කුමක් නෙවෙයි, එයාට තියෙන්නෙ, තන්හාවම තමයි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හූ කියපු එකනම් තිරිසන් වැඩක්. මොනව උනත් අපි උබල නිදහසේ හුස්ම ගන්නෙ මෙ මිනිහ හින්ද.. කෙලෙහිගුනයක් නැති ජාතියකින් මීට වඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..

    ඇත්ත, ඒත් මතක තියාගන්න මිනිස්සුන්ගේ ගෞරවය රැකගන්න ඒ මිනිස්සුත් වගකීමෙන් වැඩ කරන්න ඕනෑ.

    බලන්න වර්ල්ඩ් කප් එක දිනපු කැප්ටන් කූල්ට අද වෙලා තියෙන දේ. එදා මිනිස්සු දැක්ක තැන නැගිටිනවා, අතට අත දෙනවා බදා ගන්නවා. ස්තූති කරනවා. අර්ජුන රණතුංග ඒකාලේ නූතන ජාතික වීරයෙක් වගේ.

    ඌ ඒ ගෞරවය තියාගත්තද? නෑ. දේශපාලනේට ඇවිලා, එහාට මෙහාට පැනලා පීචන් වෙලා, බලුවෙලා.

    අද අර්ජුන රණතුන්ග කියන්නේ නිකම්ම නිකන් දේශපාලුවෙක්. දැන් ඕකට වගකියන්න ඕනෑ මිනිස්සුද? අර්ජුණ රණතුන්ගද?

    මහින්දත් ඒ වගේ. තමුන් හිටපු ජනාධිපති, යුද්ධය දිනන්න රට මෙහෙයවපු නායකයා. මිනිස්සුන්ට බේදයක් නැතිව ගෞරව කරන්න පුලුවන් විධියට ජීවත් වෙන්න ඕනෑ.

    තමන් යුද්ධෙට බයේ රටිනුත් පැනලා ගියා කියලා කියපු,පාච්චල් කරපු, ලැජ්ජා කරවපු පොලොන්නරුවේ පඹයාගේ ගැටේට අහුවුනේ බල තන්හාවට......තන්හාය ජායතී සෝඛෝ....

    මහින්ද විහින් කරගන්න විපත්ති වලට මිනිස්සුන්ට බනින්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,831
    113

    තත්පර තිහේ වීඩියෝ කෑල්ලට වාක්‍ය රචනා හතර පහ ලියන්නම රිදිලා ... ඇයි ඉතිං රනිල්ට වත් සජිත්ට වත් පුළුවන් යැ ඔහොම ස්පීච් එකක් දෙන්න... ;)

    Peasants!
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ඒකනම් සිරා කතාව බන්. මම නම් හිතන විදියට මහින්දට තියෙන්නෙ රට ගැන කැක්කුමක් නෙවෙයි, එයාට තියෙන්නෙ, තන්හාවම තමයි.

    එතකොට රනිල්ට තියෙන්න මොකද්ද. රට ගැන ආදරයක්ද..රනිල මෙ 4 years වලට කරපු එකම එක වැඩක් කියපන් බලන්න
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    තත්පර තිහේ වීඩියෝ කෑල්ලට වාක්‍ය රචනා හතර පහ ලියන්නම රිදිලා ... ඇයි ඉතිං රනිල්ට වත් සජිත්ට වත් පුළුවන් යැ ඔහොම ස්පීච් එකක් දෙන්න... ;)

    Peasants!

    Peasants! - හීන මානය තදින්ම තියෙනවා වගේ මහත්තයට. දැන් මහත්තයා ගොඩක් හයි ක්ලාස්, එඩියුකේටඩ්, අපර් මිඩල් ක්ලාස් වෙන්න ඇති. ඒකනේ මේ කියන්ඩ හදන්නේ. හරි හරි ඉතින්.... වී ගොට් ද මැසේජ් :P :P :P

    අපිට රිදෙනවා වීඩියෝ කෑල්ලක් දැක්කම. ඇයි මොකද කිව්වොත්, රනිල්ටත්, සජිත්ටත් බෑලුනෙ "මම මහින්ද රාජපක්ෂ"ස්පීච් එකක් දෙන්ඩ........ :rofl: :rofl: :rofl:

    ඒකාලේ කතා පවත්වන්න (අනික අයට නොතේරෙන්න බලාගෙන කියවන්න) "ටෙලි ප්‍රොම්ප්ටර් එකක්" හැම රැස්වීමටම උස්සගෙන ආපු මහින්ද රාජපක්ෂ වගේ ෆ්ලුවන්ට්ලි ඇන්ඩ් එලික්වන්ට්ලි කතාකරන්න කාටත් බෑලු...... ඇත්ත නේන්නම් බෑනෙ. :rofl: :rofl: :rofl:

    PS : යුවර් රෙස්පෙක්ටබල් රාජපක්ෂලාත් ගොබ්බ පෙසන්ට්ස්ලා තමයි. බෙලිඅත්තේ කොහෙද ඕයි අපර් ක්ලාස් මිනිස්සු? :rofl: :rofl: අනිත් එක මහේස්ත්‍රාත් උසාවියේ නඩුවල පැටලුනු දුප්පත් ගෑණුන්ගේ නඩුවලට පෙනී ඉඳලා, නඩු ගාස්තුවලට හිලව්වට "ඕරල් සෙක්ස්, ඒනල් සෙක්ස්" ඉල්ලපු පඩ ලෝයර්ලාට කොහෙද බන් ක්ලාස් එකක් තියෙන්නේ? :rolleyes: :rolleyes:

    අහල නැද්ද මහත්තයා? සල්ලි තිබුණට, සල්ලිවලට ක්ලාස් එක ගන්න බෑ You can have money, But money does not buy class... TRUE STORY...)
     
    Last edited: