suicide කරගැනීම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I have seen so many people explaining same thing but different ways, but you haven't absorb any single thing yet. Oka tamai man kuwe ube oluwa purawan inna dewal nisa kochara kuwath terenne ne kiyala


    i don't wanna do spiritual hardships,, :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    වෙන කෙනෙක් තමයි බන්... clone එකක් හදුවොත් වෙන දේ වගේ සින් එකක වෙන්නේ.. උපරිම උනොත්...


    මම අකුසල් වැඩිය කරලත් නෑ, ගොඩක් පවු ගෙවලත් තියනවා :dull: එක නිසා ඒ ජිවියට හොද ජිවිතයක් ලැබෙයි,,,,


    uba oya hithana widiya athi aniwa depressed state ekaka upadinna.suicide karaganna eka senasimak kiyala hithena thought ekama passen ei.upadina upadina thana suicide karaganna hithei.oluwe memory free unata memory backup sysytems tiyenawa universe eke:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    uba oya hithana widiya athi aniwa depressed state ekaka upadinna.suicide karaganna eka senasimak kiyala hithena thought ekama passen ei.upadina upadina thana suicide karaganna hithei.oluwe memory free unata memory backup sysytems tiyenawa universe eke:P[/SIZE]


    ඕව උබේ විශ්වාසයන් බන්... :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Ithin uba oya suicde karagattama okoma free wei kiyala hithena ekath wishwaysak ne bn.:rolleyes:


    හැම දේම විශ්වාසයන් තමයි... එත් මෙතන supernatural belief එකක් නැහැ.. විද්‍යාත්මක කරුණු අනුව පෙන්න තියෙන්නේ මැරුණට පස්සේ ඉවරයි කියල..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    හැම දේම විශ්වාසයන් තමයි... එත් මෙතන supernatural belief එකක් නැහැ.. විද්‍යාත්මක කරුණු අනුව පෙන්න තියෙන්නේ මැරුණට පස්සේ ඉවරයි කියල..

    Widyathmakawa koheda ivarayak wenne,tama scientist la wath conclusion ekak dila ne ehema.un thama death gena hoyanawa.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ithin yako awurudu thava 50kin yanna thiyena gamanak danma yanna hadisi venne ai. onna ohe velaava awama yana ekane aththe. uba thaama me loke inne ubata mokak hari mehe karanna deyak thiyena nisaa venna bari da?


    එදාට අපි මැරෙන්නේ කොහොමද කියල අපි දන්නෑ
    උඔ ලෙඩ වෙලා කරකියගන්න දෙයක් නැතුව මැරෙන්න පුලුවන්
    වතුරෙ ගිලිල මරෙන්න පුලුවන්
    ගිනි අැවිලිල මරෙන්න පුලුවන්
    ඔවගේ විඳවල මරෙන ක්‍රම විලින් මරෙන්න පුලුවන්
    එත් උඔ
    හෙඩ් ශොට් එකක් තියාගෙන මරෙනව නන්
    කොච්චියට බෙල්ල තියල මරෙනව නන්
    අරවට වඩා වෙදනාව අඩුයි කියල හිතෙනවා.
    :baffled:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    එදාට අපි මැරෙන්නේ කොහොමද කියල අපි දන්නෑ
    උඔ ලෙඩ වෙලා කරකියගන්න දෙයක් නැතුව මැරෙන්න පුලුවන්
    වතුරෙ ගිලිල මරෙන්න පුලුවන්
    ගිනි අැවිලිල මරෙන්න පුලුවන්
    ඔවගේ විඳවල මරෙන ක්‍රම විලින් මරෙන්න පුලුවන්
    එත් උඔ
    හෙඩ් ශොට් එකක් තියාගෙන මරෙනව නන්
    කොච්චියට බෙල්ල තියල මරෙනව නන්
    අරවට වඩා වෙදනාව අඩුයි කියල හිතෙනවා.
    :baffled:


    headshot eka varadila jeevithakaalema abbagaatha velaa ade vidawanna unoth scene eka kohomada, etavadaa vathure gilila marena eke vedanaava adu nadda...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    naa machan mama kiyanne apita swabaawadarmayaata erehi venna baa mokada apith swabaawadarmayaagema kotasak


    එහෙනම් ලෙඩ උනාම බෙහෙත් බොන්නත් එපා... ස්වබාව දර්මෙට පිටුපමක්නේ වෙන්නේ.. :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    ඕකෙන් කියවෙනවද බන් මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියල... :lol:

    Dan uba kiyanne memory free wenawa kiyala:lol: scintisla wath danne ne eka thawama.ubane kiyanne
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Dan uba kiyanne memory free wenawa kiyala:lol: scintisla wath danne ne eka thawama.ubane kiyanne


    ඔකේ කියන්නේ මැරෙන වෙලාව හිතුවට වඩා පරක්කුයි කියලනේ ,,,
    එකයි මෙමරි එකයි අතර තියන සම්බන්දෙ මොකක්ද...:baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    ඔකේ කියන්නේ මැරෙන වෙලාව හිතුවට වඩා පරක්කුයි කියලනේ ,,,
    එකයි මෙමරි එකයි අතර තියන සම්බන්දෙ මොකක්ද...:baffled:

    Ne oke kiyanne heart eka newathunath experiance eka ehemamai kiyala.ithin uba dan marenna haddisi unath wedak ne ube depressed experiance eka ehemama tiyenawa.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ne oke kiyanne heart eka newathunath experiance eka ehemamai kiyala.ithin uba dan marenna haddisi unath wedak ne ube depressed experiance eka ehemama tiyenawa.


    ඉතින් බන් heart එක නැවතිලා restart උනාම මෙමරි එහෙමම තියනවා ඇති.. ඕකෙන් දැන් සංසාරය ඇත්ත වෙනවද බන්.. :rolleyes:
     
    Last edited: