ඇයට බැදුනු ප්‍රේමයේ නමින්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඇයට බැදුනු ප්‍රේමයේ නමින්

    මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරළුනා:love:
    මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්:love:
    නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්:love::love:
    :D:love:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    රුවැති මලක් මද සුළගේ සැලෙන සැටි සිතා
    බමර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
    ඔබට කෙළෙස අමතන්නද නොහැක ගනු සිතා
    දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා


    :love::rolleyes::love:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    රුවැති මලක් මද සුළගේ සැලෙන සැටි සිතා
    බමර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
    ඔබට කෙළෙස අමතන්නද නොහැක ගනු සිතා
    දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා


    :love::rolleyes::love:

    :love::love::love: ලව් සීන්නෙකේ ඉන්නේ:D:love:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    982
    113
    V
    මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරළුනා:love:
    මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්:love:
    නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්:love::love:
    :D:love:

    :love::love::love::love::love:

    My life is brilliant
    My love is pure
    I saw an angel
    Of that I'm sure
    She smiled at me on the subway
    She was with another man
    But I won't lose no sleep on that
    'Cause I've got a plan
    You're beautiful
    You're beautiful
    You're beautiful, it's true
    I saw your face in a crowded place
    And I don't know what to do
    'Cause I'll never be with you
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මා සිත දේපල් වෙලුනා
    මාහට මුදලුත් ලැබුනා
    ටික ට්ක සල්ලි එද්දි ගොඩ යද්දි
    ගෑනුන් පිරුනා..
    හුක හුක කාලේ ගෙවුනා.



    තාලේ ඒකමයි පද්දෝ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මා සිත දේපල් වෙලුනා
    මාහට මුදලුත් ලැබුනා
    ටික ට්ක සල්ලි එද්දි ගොඩ යද්දි
    ගෑනුන් පිරුනා..
    හුක හුක කාලේ ගෙවුනා.



    තාලේ ඒකමයි පද්දෝ
    :shocked::baffled::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මා සිත දේපල් වෙලුනා
    මාහට මුදලුත් ලැබුනා
    ටික ට්ක සල්ලි එද්දි ගොඩ යද්දි
    ගෑනුන් පිරුනා..
    හුක හුක කාලේ ගෙවුනා.



    තාලේ ඒකමයි පද්දෝ

    ඔබට තිබු ආදරේ නිසා
    වැල්ලේ රිලා හේදුවේ නැතේ
    කදුලු බිලා වැඩක් නැති නිසා
    බියර් එකක් ගහමු දැන් ප්‍රියේ.....!
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මහදැනමුත්ත මම වේසියක්.
    අඩුවට නැමෙන ගොන් කදක්.
    තොපි වැනි වේස යක්කු ලාබ පක්කු
    මම අඩුකුලේ ශුවර්.

    :lol::lol: උබටමනේ බැනගෙන තියෙන්නේ එඩිට් කරලා හදපන් වේසියේ