✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත්සන :D
    කිව්වාමයි මතක් වුනේ විචාර ලියද්දි ඒකත් මෙතුමගෙ පොතක් කියල ලිව්ව හැබැයි මොන වගේද කියලවත් දැකලවත් නෑ :sorry:
    ඒ පොත් දෙකම නැද්ද හොයාගන්න :)

    කලා කියන්නෙ විශය තෝරගන්න ඇති පන්තියෙ හිටියෙ නෑනෙ :P පන්තියෙ හිටපු උන්ට විතරලු කරන්නෙ :P
    අපි 10/11 ට කරපු සිංහල සාහිත්‍ය නෙවේ උඹ වෙන දශකෙක ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මට පේන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි 10/11 ට කරපු සිංහල සාහිත්‍ය නෙවේ උඹ වෙන දශකෙක ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මට පේන්නේ

    සිංහල සාහිත්‍යය නෙමේ. සිංහල සාහිත්‍යය කියන්නෙ හැමෝම කරන විශයනෙ. සිංහල සාහිත්‍ය රසාස්වාදය කියල චිත්‍ර සංගීතය නැටුම් විශයන් සෙට් එකේ තෝරගන්න විශයක් තිබ්බ :yes: ඒකට පෙත්සම තිබ්බෙ.

    කොහොම හරි හම්බවුනොත් scan කල්ල දාපං ඈ :D පොත නං කඩේ හොයාගන්න තියෙනව සිලබස් එකේ තියෙන නිසා :yes: කතාව ලස්සනයි පුලුවන්නං පොත අරං අපිටත් කියවන්න දාන්න :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල සාහිත්‍යය නෙමේ. සිංහල සාහිත්‍යය කියන්නෙ හැමෝම කරන විශයනෙ. සිංහල සාහිත්‍ය රසාස්වාදය කියල චිත්‍ර සංගීතය නැටුම් විශයන් සෙට් එකේ තෝරගන්න විශයක් තිබ්බ :yes: ඒකට පෙත්සම තිබ්බෙ.

    කොහොම හරි හම්බවුනොත් scan කල්ල දාපං ඈ :D පොත නං කඩේ හොයාගන්න තියෙනව සිලබස් එකේ තියෙන නිසා :yes: කතාව ලස්සනයි පුලුවන්නං පොත අරං අපිටත් කියවන්න දාන්න :D
    එහෙම විෂයකුත් තිබුනද :shocked: අපි කලුද මම අහන්නේ ඇයි අපිට නොතිබුනේ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම විෂයකුත් තිබුනද :shocked: අපි කලුද මම අහන්නේ ඇයි අපිට නොතිබුනේ :no:

    :baffled:
    හාපෝ උඹ සිංහල සාහිත්‍යය රසාස්වාදෙ නෙමේද කලේ :P
    ඒකට තිබ්බ උම්මග්ග ජාතකේ බුදුගුණ අලංකාරෙ පෙත්සම
    මං ආසම විශේ :love:
    උඹලටත් තියෙන්න ඇති උඹ පන්තියෙ හිටියෙ වැස්ස වෙලාවල් වලට විතරනෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled:
    හාපෝ උඹ සිංහල සාහිත්‍යය රසාස්වාදෙ නෙමේද කලේ :P
    ඒකට තිබ්බ උම්මග්ග ජාතකේ බුදුගුණ අලංකාරෙ පෙත්සම
    මං ආසම විශේ :love:
    උඹලටත් තියෙන්න ඇති උඹ පන්තියෙ හිටියෙ වැස්ස වෙලාවල් වලට විතරනෙ :P
    හාපෝ ඔය අමුතු ඒවා අපිට තිබුනෙ නෑ චිත්‍ර නැටුන් සංගීතේ විතරයි අපිට තිබුනෙ. සබකොලේ හින්ද සින්දු කියන්න නටන්න බෑ ඒ හින්ද චිත්‍ර කරා. :yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචංලා පොඩි උදව්වක් ඕන
    සුමිත්‍රා රාහුබද්දගේ බුමුතුරුණු
    කියන පොතේ pdf එක දෙනවද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හාපෝ ඔය අමුතු ඒවා අපිට තිබුනෙ නෑ චිත්‍ර නැටුන් සංගීතේ විතරයි අපිට තිබුනෙ. සබකොලේ හින්ද සින්දු කියන්න නටන්න බෑ ඒ හින්ද චිත්‍ර කරා. :yes:

    9ට වෙනකං චිත්‍ර කලා ඒකෙන් වුනේ චිත්‍ර අඳින්න තිබ්බ ආසාවයි හැකියාවයි දෙකම නැතිවුණ එක :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    9ට වෙනකං චිත්‍ර කලා ඒකෙන් වුනේ චිත්‍ර අඳින්න තිබ්බ ආසාවයි හැකියාවයි දෙකම නැතිවුණ එක :rofl:
    නාට්‍ය හා රංග කලාව කියලා එකකුත් තිබුණා චිත්‍ර නැටුම් සංගීතෙට අමතරව අපිට
     
    Nov 8, 2018
    14
    4
    0
    kandy
    උපුල් අයියා නම් දෙයියෙක් නෙවෙ දේවාලයක් තෑන්කු දිගාමඩුල්ලේ ආශ්චර්යය පොතට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    the Count of Monte Cristo සිංහල එක තියෙනවද ?

    තිබේ......
    ඇලෙක්සැන්දර දුමා විසින් විරචිත මොනත ක්‍රිස්තෝ සිටුවරයා.
    අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය නාසි ගිය මහා පරිවර්තක ආචාර්ය කේ.ජි. කරුනාතිලකයන් විසිනි.
    1/8 ප්‍රමාණයේ පිටු 300 බෙගින් වන වෙළුම් 6ක් ඇත.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    the Count of Monte Cristo සිංහල එක තියෙනවද ?

    තිබේ......
    ඇලෙක්සැන්දර දුමා විසින් විරචිත මොනත ක්‍රිස්තෝ සිටුවරයා.
    අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය නාසි ගිය මහා පරිවර්තක ආචාර්ය කේ.ජි. කරුනාතිලකයන් විසිනි.
    1/8 ප්‍රමාණයේ පිටු 300 බෙගින් වන වෙළුම් 6ක් ඇත.

    :yes::yes::yes:
     
    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    Upul Ayya,

    Godak sthuthuy"Digamadulle Ashcharyaya " pothata oya kiwwa wagema upload kalata.
    Ada me watina potha kohewath ganna naa.
    Adumagane godak public library walath mama hewwata thibbe naa.
    Oya karanne sewayak newe, jathika mehewarata. Mokada me wage poth aluth paramparawata ahimi wela thiyenne
     
    Nov 8, 2018
    14
    4
    0
    kandy
    වනගත ළමෝ කියන පොත ගා ගාවවත් නැතිද. පරණ ඉස්ස්කෝලේ පොතක තිබිලා කොටසක් කියවලා තියෙනවා. කැලේක අතරමං වෙන ළමයි තුන් දෙනෙක් ගැනයි තියෙන්නේ. හරිම ලස්සනයි කතාව.