අපි 10/11 ට කරපු සිංහල සාහිත්‍ය නෙවේ උඹ වෙන දශකෙක ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මට පේන්නේඅත්සන
කිව්වාමයි මතක් වුනේ විචාර ලියද්දි ඒකත් මෙතුමගෙ පොතක් කියල ලිව්ව හැබැයි මොන වගේද කියලවත් දැකලවත් නෑ
ඒ පොත් දෙකම නැද්ද හොයාගන්න
කලා කියන්නෙ විශය තෝරගන්න ඇති පන්තියෙ හිටියෙ නෑනෙපන්තියෙ හිටපු උන්ට විතරලු කරන්නෙ
![]()
අපි 10/11 ට කරපු සිංහල සාහිත්‍ය නෙවේ උඹ වෙන දශකෙක ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මට පේන්නේ
ඒකට පෙත්සම තිබ්බෙ.
පොත නං කඩේ හොයාගන්න තියෙනව සිලබස් එකේ තියෙන නිසා
කතාව ලස්සනයි පුලුවන්නං පොත අරං අපිටත් කියවන්න දාන්න 
එහෙම විෂයකුත් තිබුනදසිංහල සාහිත්‍යය නෙමේ. සිංහල සාහිත්‍යය කියන්නෙ හැමෝම කරන විශයනෙ. සිංහල සාහිත්‍ය රසාස්වාදය කියල චිත්‍ර සංගීතය නැටුම් විශයන් සෙට් එකේ තෝරගන්න විශයක් තිබ්බඒකට පෙත්සම තිබ්බෙ.
කොහොම හරි හම්බවුනොත් scan කල්ල දාපං ඈපොත නං කඩේ හොයාගන්න තියෙනව සිලබස් එකේ තියෙන නිසා
කතාව ලස්සනයි පුලුවන්නං පොත අරං අපිටත් කියවන්න දාන්න
![]()
අපි කලුද මම අහන්නේ ඇයි අපිට නොතිබුනේ
එහෙම විෂයකුත් තිබුනදඅපි කලුද මම අහන්නේ ඇයි අපිට නොතිබුනේ
![]()




හාපෝ ඔය අමුතු ඒවා අපිට තිබුනෙ නෑ චිත්‍ර නැටුන් සංගීතේ විතරයි අපිට තිබුනෙ. සබකොලේ හින්ද සින්දු කියන්න නටන්න බෑ ඒ හින්ද චිත්‍ර කරා.
හාපෝ උඹ සිංහල සාහිත්‍යය රසාස්වාදෙ නෙමේද කලේ
ඒකට තිබ්බ උම්මග්ග ජාතකේ බුදුගුණ අලංකාරෙ පෙත්සම
මං ආසම විශේ
උඹලටත් තියෙන්න ඇති උඹ පන්තියෙ හිටියෙ වැස්ස වෙලාවල් වලට විතරනෙ![]()
හාපෝ ඔය අමුතු ඒවා අපිට තිබුනෙ නෑ චිත්‍ර නැටුන් සංගීතේ විතරයි අපිට තිබුනෙ. සබකොලේ හින්ද සින්දු කියන්න නටන්න බෑ ඒ හින්ද චිත්‍ර කරා.![]()

නාට්‍ය හා රංග කලාව කියලා එකකුත් තිබුණා චිත්‍ර නැටුම් සංගීතෙට අමතරව අපිට9ට වෙනකං චිත්‍ර කලා ඒකෙන් වුනේ චිත්‍ර අඳින්න තිබ්බ ආසාවයි හැකියාවයි දෙකම නැතිවුණ එක![]()
නාට්‍ය හා රංග කලාව කියලා එකකුත් තිබුණා චිත්‍ර නැටුම් සංගීතෙට අමතරව අපිට

pdf karanna wenama manussayek one wenawane. pitu 300 x 6the Count of Monte Cristo සිංහල එක තියෙනවද ?

pdf karanna wenama manussayek one wenawane. pitu 300 x 6![]()

the Count of Monte Cristo සිංහල එක තියෙනවද ?
the Count of Monte Cristo සිංහල එක තියෙනවද ?
තිබේ......
ඇලෙක්සැන්දර දුමා විසින් විරචිත මොනත ක්‍රිස්තෝ සිටුවරයා.
අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය නාසි ගිය මහා පරිවර්තක ආචාර්ය කේ.ජි. කරුනාතිලකයන් විසිනි.
1/8 ප්‍රමාණයේ පිටු 300 බෙගින් වන වෙළුම් 6ක් ඇත.


