the meme thread - Part 2

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ... ඇන්ටිලා ඒමද හිතාගෙන ඉන්නේ......? දන්නැත්තන් මේ දැන් දැනගන්ඩ නෝනේ. මැඩි කොල්ලට ෆස්ට් ටයිම් කෙලි පැටික්කියෙක්ගෙන් ප්‍රපෝසල් එකක් එනකොට උට මූණේ දැලි රැවුල් ගහක් වත් නෑ!:P:yes: (අලුත් ඉස්කෝලේ නිසා මැඩියා හිතන් හිටියේ ඒ අක්කා කෙනෙක් කියලා.:dull: ඒකයි ඊට කලින් දවසේ එයාව දැක්කහම අහිංසක හිනාවක් දැම්මේ.එයත් හිනා වුණා. පස්සෙයි දන්නේ ඒකි අපේ පන්තියේ දැරිවියක් කියලා.....! අදටත් අපේ වේසාවෝ ටික ඕක මතක් කරනකොට මැඩියට රෙදි නෑ!!!:no:)

    තව පෝය දවසේ සෙට් එකත් එක්ක උදෙන්ම සිල් ගන්න ගිහින් වෙන ඉස්කෝල වලින් ආපු උපාසිකාවක් අල්ලන් ඒ දැරිවි එක්ක දවසම මල් කඩ කඩා ඉඳලා හවස ගෙදර එන ගමන් ලව් පවාරණය කරන් ආපු කාලෙකුත් තිබුණා!!!:rofl::rofl: (ඊයේ පෙරේදා හීනෙනුත් දැක්කා ඒ පන්සල.)

    ඕවාපොඩි පොඩි ට්‍රේලර් ටීසර් කෑලි විතරයි ඇන්ටි......!!!:frown::growl:

    අපිලා ලේසියෙන් එලියට බහින්නැත්තේ ගමේ අනිත් එකාලගේ පවුල් කඩාකප්පල් කරන්න බැරි නිසා මිසක් නැතුව මේ කසාදයක් හරියන්නේ නැතුව නෙමෙයි!!! :angry::no:

    මැඩියා අර විදිහේ නලදත් කෙලි පැටික්කියක් සෙට් වෙච්චි ගමන් පලවෙනි කාඩ් එක දෙන්නේ සාරා ඇන්ටිට යි. සාක්ෂියට අත්සන් කොරන්න ගෙන්නන්නේ අර කිඹුල් වේෂිවයි. මෙතනදි මැඩියට කෝචොක් පාර දාපු අවසේස බුවාලා සෙට් එකම ගන්නවා ෆ්ලවර් බෝයිස්ලට.:angry:
    වෙඩින් එක දවසේ මමයි මගේ නලදත් මනාලියි පෝරු මස්තකාරූඪව ඉන්න ලෂ්ෂන දැක්කහම සෙට් එකගෙම ලේ පයින්ට් දෙක තුන පිච්චිලා එතනම ඇද ගෙන වැටෙයි!!!!:lol: කස්ටියට හොඳ සිහිය එනකොට අපිලා දෙන්නා හනිමූන් ගිහින් ඇවිල්ලාත් ඉඳියි!!!!! :cool::frown:

    මේ ලෝකේ කොහේ හෝ කොනක මැඩියා වෙනුවෙන්ම නලදත් ඇතිව ඉපදුන ඒන්ජල් කෙනෙක් කෙනෙක් ඇති!!!:love::love::love: එයා දත ගලවගන්න ගිහින් වනචර ඩෙනිටිස්ට් කෙනෙක් අතින් විනාස වෙන්න කලින් මැඩියා කොහොම හරි හොයලා බැඳගන්නවා මයි! මයි!! මයි!!! :yes::angry::frown::growl::cool:

    ප:ලි:- ඇත්තම කියපල්ලා බොලා මේ දැරිවි දිහා අඩුම තත්පර පහක් වත් බලාගෙන හිටියා නේද?? අන්න ඒක තමයි බොලව් නල දත් කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනි කියන්නේ!! අවීචි නරකාදියටම පල තොපි ඉරිසියාකාර හැත්ත!!!!

    :baffled::baffled::baffled:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හැබැයි තනුජක ගෙන් අහපු ප්‍රශන ටික ගැන හිතනකොට වෙන අවුලක් ද කියලත් හිතෙනවා, අර Living togeather, unmarried parenting වගෙ දේවල්.

    මට පේන විදිහට ඇන්ටි ලිවින් ටුගෙදර ඉන්න ගිහින් අංකල් මෙයාට ලමයි හතර දෙනෙක් විතර දීලා මාරුද කොහෙද.:P ඒකයි මේ තනුජකයව අල්ලන් නීතීඥ ගාස්තු නැතිව වැඩේ ගොඩ දාගන්න බලන්නේ...........!!!:rofl::rofl:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ... ඇන්ටිලා ඒමද හිතාගෙන ඉන්නේ......? දන්නැත්තන් මේ දැන් දැනගන්ඩ නෝනේ. මැඩි කොල්ලට ෆස්ට් ටයිම් කෙලි පැටික්කියෙක්ගෙන් ප්‍රපෝසල් එකක් එනකොට උට මූණේ දැලි රැවුල් ගහක් වත් නෑ!:P:yes: (අලුත් ඉස්කෝලේ නිසා මැඩියා හිතන් හිටියේ ඒ අක්කා කෙනෙක් කියලා.:dull: ඒකයි ඊට කලින් දවසේ එයාව දැක්කහම අහිංසක හිනාවක් දැම්මේ.එයත් හිනා වුණා. පස්සෙයි දන්නේ ඒකි අපේ පන්තියේ දැරිවියක් කියලා.....! අදටත් අපේ වේසාවෝ ටික ඕක මතක් කරනකොට මැඩියට රෙදි නෑ!!!:no:)

    තව පෝය දවසේ සෙට් එකත් එක්ක උදෙන්ම සිල් ගන්න ගිහින් වෙන ඉස්කෝල වලින් ආපු උපාසිකාවක් අල්ලන් ඒ දැරිවි එක්ක දවසම මල් කඩ කඩා ඉඳලා හවස ගෙදර එන ගමන් ලව් පවාරණය කරන් ආපු කාලෙකුත් තිබුණා!!!:rofl::rofl: (ඊයේ පෙරේදා හීනෙනුත් දැක්කා ඒ පන්සල.)

    ඕවාපොඩි පොඩි ට්‍රේලර් ටීසර් කෑලි විතරයි ඇන්ටි......!!!:frown::growl:

    අපිලා ලේසියෙන් එලියට බහින්නැත්තේ ගමේ අනිත් එකාලගේ පවුල් කඩාකප්පල් කරන්න බැරි නිසා මිසක් නැතුව මේ කසාදයක් හරියන්නේ නැතුව නෙමෙයි!!! :angry::no:

    මැඩියා අර විදිහේ නලදත් කෙලි පැටික්කියක් සෙට් වෙච්චි ගමන් පලවෙනි කාඩ් එක දෙන්නේ සාරා ඇන්ටිට යි. සාක්ෂියට අත්සන් කොරන්න ගෙන්නන්නේ අර කිඹුල් වේෂිවයි. මෙතනදි මැඩියට කෝචොක් පාර දාපු අවසේස බුවාලා සෙට් එකම ගන්නවා ෆ්ලවර් බෝයිස්ලට.:angry:
    වෙඩින් එක දවසේ මමයි මගේ නලදත් මනාලියි පෝරු මස්තකාරූඪව ඉන්න ලෂ්ෂන දැක්කහම සෙට් එකගෙම ලේ පයින්ට් දෙක තුන පිච්චිලා එතනම ඇද ගෙන වැටෙයි!!!!:lol: කස්ටියට හොඳ සිහිය එනකොට අපිලා දෙන්නා හනිමූන් ගිහින් ඇවිල්ලාත් ඉඳියි!!!!! :cool::frown:

    මේ ලෝකේ කොහේ හෝ කොනක මැඩියා වෙනුවෙන්ම නලදත් ඇතිව ඉපදුන ඒන්ජල් කෙනෙක් කෙනෙක් ඇති!!!:love::love::love: එයා දත ගලවගන්න ගිහින් වනචර ඩෙනිටිස්ට් කෙනෙක් අතින් විනාස වෙන්න කලින් මැඩියා කොහොම හරි හොයලා බැඳගන්නවා මයි! මයි!! මයි!!! :yes::angry::frown::growl::cool:

    46505829_1691321494346548_5780601946884800512_n.jpg

    23032817_1384155718396462_6580188387519706383_n.jpg

    ප:ලි:- ඇත්තම කියපල්ලා බොලා මේ දැරිවියෝ දෙන්නා දිහා අඩුම තත්පර පහක් වත් බලාගෙන හිටියා නේද?? අන්න ඒක තමයි බොලව් නල දත් කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනි කියන්නේ!! අවීචි නරකාදියටම පල තොපි ඉරිසියාකාර හැත්ත!!!!

    සවුන්ඩ්ස් ලයික් රිදිලහ්......:rofl::rofl::P:P
    නැත්නම් මේච්චර හෑල්ලක් කොටන්න ඔනියැ...:P
    මැඩියාගෙ තියරිය"කෙල්ලෙක් සිනා වේ නම් එ ඔහු කෙරෙ ලව් එකක් ඇති නිසාය":rofl::rofl:
    පෞ......................සිත රිදුනා ඇ...:P:P
    මැඩියාගෙ පෙට් නේම් එක"නලදත් එන්ජල්":lol::lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අවීචි නරකාදියටම පල තොපි ඉරිසියාකාර හැත්ත!!!!:growl::angry::frown:

    අවිචීයෙන් උවද නලදත් එන්ජල් කෙනෙක් සිටිය හැකි බැවින් මැඩියාද අප සමග පැමිනෙන ලෙස ආරාදානා කර සිටිමු..:P:rolleyes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සවුන්ඩ්ස් ලයික් රිදිලහ්......:rofl::rofl::P:P
    නැත්නම් මේච්චර හෑල්ලක් කොටන්න ඔනියැ...:P
    මැඩියාගෙ තියරිය"කෙල්ලෙක් සිනා වේ නම් එ ඔහු කෙරෙ ලව් එකක් ඇති නිසාය":rofl::rofl:
    පෞ......................සිත රිදුනා ඇ...:P:P
    මැඩියාගෙ පෙට් නේම් එක"නලදත් එන්ජල්":lol::lol::lol::lol::lol:

    අන්න ඇන්ටිට වැරදිච්ච පොට එක! ෆිල්ම් එක මුල ඉඳලා බලලා එන්න!!!!

    කෙලි පැටික්කි හිනා වුන දා තමයි මැඩියා මුලින්ම දකින්නේ. මැඩියා ඉස්කෝලෙට අලුත්. ඒකි හිතුවා මැඩියා හා පැටියෙක් වගේ හුරතල් කොලු පැටියෙක් කියලා! (නැත්තෙමත් නැහැ.) කෙල්ල ප්‍රපෝස් කලේ ඊලඟ දවසේ (හෝ දින දෙකකට විතර පස්සේ) ඉන්ටවල් වෙලාවේ මැඩියා හෝම් වර්ක් වගයක් කර කර ඉද්දි. (සිංහලෙම "මම ඔයාට කැමතියි" කියලා කිව්වා) මුලු පන්තියම මැඩියාව ගෑන්ග් රේප් කලා එදා කලබල වුනාට ඉස්කෝලෙන් අවුට් වෙනකනුත් මැඩියයි ඒ දැරිවියි අතර "ෆ්‍රේන්ඩ්ෂිප් එක" තිබුණා. ( කෙල්ලෙක් හිතන හිනා වුණු පලියට වෙඩින් සූට් මහන්න ඇන්ටිලා හිතන තරම් කොල්ලෝ චීප් නෑ ඇන්ටි.....:rolleyes::rolleyes:)

    හැබැයි අර දෙවෙනි සිදුවීම නම් ඇත්තටම වෙනම කතාවක් තමයි. ඒ ගැන මැඩියට තියෙන්නේ එක්තරා විදිහක ගිල්ටි ෆීලින් එකක්!! ඒක මේ ත්‍රෙඩ් එකට සුදුසු නැහැ!!!:no::no:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අවිචීයෙන් උවද නලදත් එන්ජල් කෙනෙක් සිටිය හැකි බැවින් මැඩියාද අප සමග පැමිනෙන ලෙස ආරාදානා කර සිටිමු..:P:rolleyes:

    ඉරිසියාව ක්‍රෝධ රෝග හටගන්නේ විනාසෙටයි... අත්දුටු හොද අරිෂ්ඨ ඇත පාවිච්චිය ප්‍රවේසමෙන්.....෴:P:yes:
     
    :lol::lol::lol::lol::lol::lol::lol:කැමති කිවුවාම ලව් ද..මමත් කැමති ජෝන් එබ්‍රහම් ට...:P
    හාකො හාකො...අපි පිලිගත්තා ඇ...මැඩීට කෙල්ලො කැමති.මැඩී කැමති නැ...:P:P

    පෞ........................................
     
    එක්ස්පිරියන්ස් එකෙන් වෙන්ටැ රෙකමන්ඩ් කරන්නෙ නේහ්....:P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol::lol::lol::lol::lol::lol:කැමති කිවුවාම ලව් ද..මමත් කැමති ජෝන් එබ්‍රහම් ට...:P
    හාකො හාකො...අපි පිලිගත්තා ඇ...මැඩීට කෙල්ලො කැමති.මැඩී කැමති නැ...:P:P

    පෞ........................................

    ඔයා කොච්චර කැමති වුනත් ජෝන් එබ්‍රහම් කැමති වෙයිද ඔයා වගේ ෆ්ෆෝ ස්ට්‍රෝක් ඇන්ටියෙක්ට??:rofl: (දැට්ස් ද ඩිෆරන්ස් ඇන්ටි!!!!:P)

    මැඩියා එච්චර ලොකු පොරක් නම් නෙමෙයි. නමුත්, ඉස්කෝලේ ඇතුලේ කවමදාකවත් මැඩියා ඔය වගේ ලෙඩ දාගන්න කැමති වුණේ නෑ!!! මැඩියා නලුවෙක් නොවුණාට නොම්බර් ප්ලේට් එක ෆුල් ක්ලීන්!!!!:frown::yes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා කොච්චර කැමති වුනත් ජෝන් එබ්‍රහම් කැමති වෙයිද ෆ්ෆෝ ස්ට්‍රෝක් ඇන්ටියෙක්ට??:rofl: (දැට්ස් ද ඩිෆරන්ස් ඇන්ටි!!!!:P)

    මැඩියා එච්චර ලොකු පොරක් නම් නෙමෙයි. නමුත්, ඉස්කෝලේ ඇතුලේ කවමදාකවත් මැඩියා ඔය වගේ ලෙඩ දාගන්න කැමති වුණේ නෑ!!! මැඩියා නලුවෙක් නොවුණාට නොම්බර් ප්ලේට් එක ෆුල් ක්ලීන්!!!!:frown::yes:

    මම ෆො ස්ට්‍රොක් ද කියලා දන්නො දනිති ඉතින්.....:P

    හා ඇ.......අපි පිලිගත්තා............:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවීචි නරකාදියටම පල තොපි ඉරිසියාකාර හැත්ත!!!!:growl::angry::frown:

    මමනම් නලදත් සහිත කෙල්ලන්ට කැමති නෑ. ඒ නිසා ඔබත් සමග ඉරිසියාවක් නෑ .
    රෑ කළුවරේ දත්ටික විතරක් පේද්දී ඇතිවන ඩැකියුලා දර්ශනය ගැන සිහිවෙද්දීත් සිතට බයක් දැනේ.
    තවද සිප ගැනීමටද අමාරුය.

    අවිචීයෙන් උවද නලදත් එන්ජල් කෙනෙක් සිටිය හැකි බැවින් මැඩියාද අප සමග පැමිනෙන ලෙස ආරාදානා කර සිටිමු..:P:rolleyes:

    :lol::lol::lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එක්ස්පිරියන්ස් එකෙන් වෙන්ටැ රෙකමන්ඩ් කරන්නෙ නේහ්....:P

    නැතුව! මැඩියා ඕනි තරම් දැකලා තියෙනවා ඉරිෂියාකාර ඇන්ටිලා ප්‍රෙෂර් වැඩිවෙලා අකාලේ කප් එක ගහන හැටි!!!:P
    ( අඩුම තරමේ මැඩියගෙයි, නලදත් ඒන්ජල්ගෙයි කසාදෙ වෙනකම් වත් ඇන්ටි නිදුක් නීරෝගීව ඉන්න ඕනි!!!:dull::yes:)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මමනම් නලදත් සහිත කෙල්ලන්ට කැමති නෑ. ඒ නිසා ඔබත් සමග ඉරිසියාවක් නෑ .
    රෑ කළුවරේ දත්ටික විතරක් පේද්දී ඇතිවන ඩැකියුලා දර්ශනය ගැන සිහිවෙද්දීත් සිතට බයක් දැනේ.
    තවද සිප ගැනීමටද අමාරුය.

    :lol::lol::lol:

    :rofl::rofl:මැඩියාගෙ අලුත් ම ගීතය..........."ළිදම පමණී උරුමේ...."