ආ... ඇන්ටිලා ඒමද හිතාගෙන ඉන්නේ......? දන්නැත්තන් මේ දැන් දැනගන්ඩ නෝනේ. මැඩි කොල්ලට ෆස්ට් ටයිම් කෙලි පැටික්කියෙක්ගෙන් ප්‍රපෝසල් එකක් එනකොට උට මූණේ දැලි රැවුල් ගහක් වත් නෑ!(අලුත් ඉස්කෝලේ නිසා මැඩියා හිතන් හිටියේ ඒ අක්කා කෙනෙක් කියලා.
ඒකයි ඊට කලින් දවසේ එයාව දැක්කහම අහිංසක හිනාවක් දැම්මේ.එයත් හිනා වුණා. පස්සෙයි දන්නේ ඒකි අපේ පන්තියේ දැරිවියක් කියලා.....! අදටත් අපේ වේසාවෝ ටික ඕක මතක් කරනකොට මැඩියට රෙදි නෑ!!!
)
තව පෝය දවසේ සෙට් එකත් එක්ක උදෙන්ම සිල් ගන්න ගිහින් වෙන ඉස්කෝල වලින් ආපු උපාසිකාවක් අල්ලන් ඒ දැරිවි එක්ක දවසම මල් කඩ කඩා ඉඳලා හවස ගෙදර එන ගමන් ලව් පවාරණය කරන් ආපු කාලෙකුත් තිබුණා!!!(ඊයේ පෙරේදා හීනෙනුත් දැක්කා ඒ පන්සල.)
ඕවාපොඩි පොඩි ට්‍රේලර් ටීසර් කෑලි විතරයි ඇන්ටි......!!!
අපිලා ලේසියෙන් එලියට බහින්නැත්තේ ගමේ අනිත් එකාලගේ පවුල් කඩාකප්පල් කරන්න බැරි නිසා මිසක් නැතුව මේ කසාදයක් හරියන්නේ නැතුව නෙමෙයි!!!
මැඩියා අර විදිහේ නලදත් කෙලි පැටික්කියක් සෙට් වෙච්චි ගමන් පලවෙනි කාඩ් එක දෙන්නේ සාරා ඇන්ටිට යි. සාක්ෂියට අත්සන් කොරන්න ගෙන්නන්නේ අර කිඹුල් වේෂිවයි. මෙතනදි මැඩියට කෝචොක් පාර දාපු අවසේස බුවාලා සෙට් එකම ගන්නවා ෆ්ලවර් බෝයිස්ලට.
වෙඩින් එක දවසේ මමයි මගේ නලදත් මනාලියි පෝරු මස්තකාරූඪව ඉන්න ලෂ්ෂන දැක්කහම සෙට් එකගෙම ලේ පයින්ට් දෙක තුන පිච්චිලා එතනම ඇද ගෙන වැටෙයි!!!!කස්ටියට හොඳ සිහිය එනකොට අපිලා දෙන්නා හනිමූන් ගිහින් ඇවිල්ලාත් ඉඳියි!!!!!
මේ ලෝකේ කොහේ හෝ කොනක මැඩියා වෙනුවෙන්ම නලදත් ඇතිව ඉපදුන ඒන්ජල් කෙනෙක් කෙනෙක් ඇති!!!එයා දත ගලවගන්න ගිහින් වනචර ඩෙනිටිස්ට් කෙනෙක් අතින් විනාස වෙන්න කලින් මැඩියා කොහොම හරි හොයලා බැඳගන්නවා මයි! මයි!! මයි!!!
![]()
ප:ලි:- ඇත්තම කියපල්ලා බොලා මේ දැරිවි දිහා අඩුම තත්පර පහක් වත් බලාගෙන හිටියා නේද?? අන්න ඒක තමයි බොලව් නල දත් කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනි කියන්නේ!! අවීචි නරකාදියටම පල තොපි ඉරිසියාකාර හැත්ත!!!!




ඒකයි ඊට කලින් දවසේ එයාව දැක්කහම අහිංසක හිනාවක් දැම්මේ.එයත් හිනා වුණා. පස්සෙයි දන්නේ ඒකි අපේ පන්තියේ දැරිවියක් කියලා.....! අදටත් අපේ වේසාවෝ ටික ඕක මතක් කරනකොට මැඩියට රෙදි නෑ!!!
)



කස්ටියට හොඳ සිහිය එනකොට අපිලා දෙන්නා හනිමූන් ගිහින් ඇවිල්ලාත් ඉඳියි!!!!! 


